සියදිවි නසාගන්න ගිය හැටි

shaniomesha

Member
Jul 16, 2011
207
22
0
හොද ලිපියක්. මේක දැක්කම මටත් මතක් උනා අපේ එකෙක් ට අපි විහිළු කරපු හැටි බූට් 1 වැදිලා ඉන්න දවස වල. අඩෝ උබ මුදේ පනින්න ගියා එදා සුනාමි නිසා මුද හිදිලා , කෝච්චියට බෙල්ල තියන්න ගියා ට්‍රේන් 1 එදා පරක්කුයි , අන්තිමට ගගට පනිනවා කියල හිතුවට උබ ගගට පැනල බලද්දී වතුර නෑ නියගෙට හිදිලා , කරගන්න දෙයක් නැතිම තැන එල්ලෙන්න ගියාම කබේ දිරල. ඔන්න ඔහොමයි උට විහිළු කාලේ. මන් හිතන්නේ ඒ විහිළු නිසාමද කොහෙද උ මැරුණේ නැත්තේ. මාත් ජිවිතේ 1 පාරක් හිතට ආව වැඩක් නෑ අද නං මැරෙනවා තමා කියල, මැරෙන 1 ත් අහබු විදියට මැරෙනවා කියල හිතල වාහනේ තාප්පෙකට අල්ලන්න බැලුවේ. අපේ මල්ලි කාරයටත් මන් සීන් 1 කිව්වා මැරෙනවා යකෝ අද නං කියල. වාහනේ යතුර හොයනවා හොයනවා යතුර නෑ. මාත් ඉතින් මොන මගුලක් ද මැරෙන 1 වත් 1 පාර කරගන්න දෙන්නේ නෑ නේ කියල වැඩේ අත ඇරලා දාන්න හදද්දී අපේ මල්ලි කරය මටත් වඩා උනන්දු වෙලා එක හොයල ගෙනත් දුන්න ආ අයියේ යතුර ගිහින් මැරියන් කියල. උගේ ඒ වචන ටික ඇහුනම මැරෙන එකත් එපා උනා මචන්ල. මනුස්ස කමට කිව්වා නං හිතල බලන්න තිබ්බ මැරෙන 1. ඕකත් එක්ක තිබ්බ මලටම මන් එදා මලේ නෑ.
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    මාරම ලිපියක් ගිහාන්,,ඔයා හරිම විවෘත කෙනෙක්
    මේ ලිපිය මට කොච්චර වැදගත්ද කියලා ඔයාට හිතා
    ගන්නවත් බෑ....ගොඩාක් ස්තුතියි.............

    mam share kara witharai mchan. oka liyapu nangige blog link eka tynwa ..ekata cmmnt ekak daanna welawa tiboth..:)

    tumblr_lw4hucJty21qj7qrb.jpg

    දැන් ඉතින් ගනින්කෝ ලොකු බේසමක්

    :P
    REP+ macho

    ehenan penapan lide :P:P

    කවුද ඒ නංගි :)

    blog link eka dala tynawa .gihin ahala balnna.. dan mulu post ekma kiyawala ubata eken wedagath wune nangi witarai nee .:rofl:
    :P

    ඔක්කොම හරි බන් ඒත් තේ බොන්න ඉඟුරු නෑ ...........

    danma gihin kaden aram tiyaganna

    හොද ලිපියක්. මේක දැක්කම මටත් මතක් උනා අපේ එකෙක් ට අපි විහිළු කරපු හැටි බූට් 1 වැදිලා ඉන්න දවස වල. අඩෝ උබ මුදේ පනින්න ගියා එදා සුනාමි නිසා මුද හිදිලා , කෝච්චියට බෙල්ල තියන්න ගියා ට්‍රේන් 1 එදා පරක්කුයි , අන්තිමට ගගට පනිනවා කියල හිතුවට උබ ගගට පැනල බලද්දී වතුර නෑ නියගෙට හිදිලා , කරගන්න දෙයක් නැතිම තැන එල්ලෙන්න ගියාම කබේ දිරල. ඔන්න ඔහොමයි උට විහිළු කාලේ. මන් හිතන්නේ ඒ විහිළු නිසාමද කොහෙද උ මැරුණේ නැත්තේ. මාත් ජිවිතේ 1 පාරක් හිතට ආව වැඩක් නෑ අද නං මැරෙනවා තමා කියල, මැරෙන 1 ත් අහබු විදියට මැරෙනවා කියල හිතල වාහනේ තාප්පෙකට අල්ලන්න බැලුවේ. අපේ මල්ලි කාරයටත් මන් සීන් 1 කිව්වා මැරෙනවා යකෝ අද නං කියල. වාහනේ යතුර හොයනවා හොයනවා යතුර නෑ. මාත් ඉතින් මොන මගුලක් ද මැරෙන 1 වත් 1 පාර කරගන්න දෙන්නේ නෑ නේ කියල වැඩේ අත ඇරලා දාන්න හදද්දී අපේ මල්ලි කරය මටත් වඩා උනන්දු වෙලා එක හොයල ගෙනත් දුන්න ආ අයියේ යතුර ගිහින් මැරියන් කියල. උගේ ඒ වචන ටික ඇහුනම මැරෙන එකත් එපා උනා මචන්ල. මනුස්ස කමට කිව්වා නං හිතල බලන්න තිබ්බ මැරෙන 1. ඕකත් එක්ක තිබ්බ මලටම මන් එදා මලේ නෑ.

    apita une widiyata marenna ba mchan.. jiwithe ape wunata ekatath welawa enakan inna wenwa..:)

    Commentz and REP+ daapu okkotma thnxx.. welawak tiboth blog link ekata gihin original post eka daapu nangitath cmmnt ekak daanna :)
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    Nice Post! :):):)

    අපේ අයියා නම් බෙහෙත් බොන්න බෑ කියලා මැරෙන්න ගිහින් තියෙන්නේ කරපිංචා කොළ කාලා :dull::dull::dull: