සියදිවි නසා ගැනීම

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    සියදිවි නසා ගැනීම

    හොදට බුදු දහම දන්නා කෙනෙක් පොඩ්ඩක් උදව් කරන්න.
    සියදිවි නසා ගත්තම බුදු දහමේ හැටියට අපහු මනුස්ස ආත්මයක් ලබන්න බෑ නේද?

    හැබෙයි මැරෙන චේතනාව වෙනස්නම්, ඒ කිවේ හසලක ගාමිණී වීරයා වගේ උතුම් චේතනාවකින් සියදිවි නසගත්තොත්? ඒ කිවේ තවත් ජිවිත ගොඩක් බේරලා. එතකොට මොකද වෙන්නේ
    ?:confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    ක්‍රිස්තියන් උන් තමා සිය දිවි හානි කරගත්තම දිව්‍ය ලොකෙ යන්න බෑ කියන්නෙ. ඉස්සර කාලෙ සියදිවි හානි කරගත්තම උන්ගෙ සමාජෙ මලමිනිය වලලන්න කලින් බෙල්ල කපා දානව දිව්‍ය ලොකෙට යන්න තියන පොඩි හරි චාන්ස් එක නැති කරන්න කියල. ඒවගේම හම්බයො මේක දන්න නිසා උන් එක්ක යුද්දෙට එන ක්‍රිස්තියානියො මරල ඔක්කොගෙම බෙලි කපල දානව. අහු වෙන උන්ගෙ. ඔවා බුදු ධර්මෙ තියන දේවල් නෙවෙයි.

    දැන් හැදිල තියනව ආගමක් විදියට ඇදහිලි විස්වාස වලින් පිරුන බුද්ධ ආගම
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ආයෙම මිනිස් ආත්මයකට එන්න පුලුවන් කල් යනවා. මිනිස් ආත්මයක් ලබා ගන්න බැ කියල නැ. මිනිස් ආත්මයක් ලබා ගනින බැරි උනොත් එයා ඉවරයි නේ..
    නරක තැන් වල තමයි උපදින්නේ.. මැරෙන්නේ කේන්තියෙන්නේ... සියදිවි නසා ගන්නා කෙනෙක් තුල තමා ගැන දුකක්, කේන්තියක් ඇති වෙනවා. එහෙම කේන්තියක් ඇති වෙන නිසා දෙවන ආත්මයේ මිනිස් ආත්මයක් ලබා ගැනීමට නොහැකි වෙන්න පුලුවන්. නමුත් කල් ගත වෙලා අනිවා ලබනවාමයි. හැබැයි කාලය කොපමණද කියල අදහසක් ගන්න අමාරුයි.

    හසලක ගාමීණි හොඳ චේතනාවෙන් මැරුණා වෙන්න බැ. මොකද බෝම්බ අතින් අරන් පැන්නේ තොපිත් මරාගෙන මමත් මැරෙනවා යකෝ කියන චේතනාවෙන්.. එහෙම උනහම දෙවන ආත්මයේ මිනිසෙක් වෙන්න තියෙන ඉඩකඩ අල්පයි. නමුත් මතු සසරේ අනිවා මිනිස් ආත්ම ලබනවා මයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    මාත් පිලිගන්නෙ නෑ සියදිවිනසා ගන්න හැමෝම දුගතියට යනව කියල
    හිත සාන්තව තියාගෙන හිටියොත් ඊළඟ ආත්මෙම මනුස්සයෙක් වෙලා ඉපදෙන්ඩ පුලුවන් කියලයි මම හිතන්නෙ..
    ඒත් උඹ සියදිවි නසා ගන්ඩ හිතාගෙන ඉන්නවනං ඒක කරන්ඩ එපා.. උඹව හදපු වඩපු දෙමාපියො පවු.. ජීවත් වෙන්ඩ උත්සහ ගන්ඩ.. කාලෙ ගෙවිල යනකොට මේ හැමදෙයක්ම වෙනස් වෙනව.. :cool:

    ලෙඩ ඇදේ දුක් විඳින පිලිකා රෝගීන්, එක තැන් වෙලා වයසට ගිය අය ස්ව කැමැත්තෙන් හිතේ සංසුන්ව තියාගෙන ජීවිතේ කෙලවර කර ගත්තට ආයෙ මනුස්සයෙක් වෙලා ඉපදෙන්ඩ
    එයාලට බැරි කමක් නෑ කියලයි මම කියන්නෙ..
     
    පිස්සුද බන්, එහම කරන්න ඕනි හින්ද ඇහුව නෙවෙයි.. පේරා කළු පාලමේ සිද්දිය නිසා ඇහුවේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ආයෙම මිනිස් ආත්මයකට එන්න පුලුවන් කල් යනවා. මිනිස් ආත්මයක් ලබා ගන්න බැ කියල නැ. මිනිස් ආත්මයක් ලබා ගනින බැරි උනොත් එයා ඉවරයි නේ..
    නරක තැන් වල තමයි උපදින්නේ.. මැරෙන්නේ කේන්තියෙන්නේ... සියදිවි නසා ගන්නා කෙනෙක් තුල තමා ගැන දුකක්, කේන්තියක් ඇති වෙනවා. එහෙම කේන්තියක් ඇති වෙන නිසා දෙවන ආත්මයේ මිනිස් ආත්මයක් ලබා ගැනීමට නොහැකි වෙන්න පුලුවන්. නමුත් කල් ගත වෙලා අනිවා ලබනවාමයි. හැබැයි කාලය කොපමණද කියල අදහසක් ගන්න අමාරුයි.

    හසලක ගාමීණි හොඳ චේතනාවෙන් මැරුණා වෙන්න බැ. මොකද බෝම්බ අතින් අරන් පැන්නේ තොපිත් මරාගෙන මමත් මැරෙනවා යකෝ කියන චේතනාවෙන්.. එහෙම උනහම දෙවන ආත්මයේ මිනිසෙක් වෙන්න තියෙන ඉඩකඩ අල්පයි. නමුත් මතු සසරේ අනිවා මිනිස් ආත්ම ලබනවා මයි.

    ක්‍රිස්තියන් උන් තමා සිය දිවි හානි කරගත්තම දිව්‍ය ලොකෙ යන්න බෑ කියන්නෙ. ඉස්සර කාලෙ සියදිවි හානි කරගත්තම උන්ගෙ සමාජෙ මලමිනිය වලලන්න කලින් බෙල්ල කපා දානව දිව්‍ය ලොකෙට යන්න තියන පොඩි හරි චාන්ස් එක නැති කරන්න කියල. ඒවගේම හම්බයො මේක දන්න නිසා උන් එක්ක යුද්දෙට එන ක්‍රිස්තියානියො මරල ඔක්කොගෙම බෙලි කපල දානව. අහු වෙන උන්ගෙ. ඔවා බුදු ධර්මෙ තියන දේවල් නෙවෙයි.

    දැන් හැදිල තියනව ආගමක් විදියට ඇදහිලි විස්වාස වලින් පිරුන බුද්ධ ආගම

    :yes::yes::yes::yes:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    machan hith pahala wena hati gana igena ganna issellla. ethakota umbta therenawa chuthi chittaya yahapat karagena divi nasaganna eka lesiyen kenekta karanna baha kiyala.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    You suicide for a reason, if suicide with anger, at the last moment when you such a pain, definitely your last thought gonna be anger, imagine where you'll end up. And if you did this for a good deed, still can you guaranty that you last thought wont be a disappointment of the decision , disappointment --> lust
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මෙහෙමයි සියදිවි හානිකරගන්න කෙනා මරන මංචකයෙදි දැඩි වේදනාව නිසා සිත විසිරෙනව ,අපි හිතමු එල්ලිලා මැරුන කියල ,එල්ලෙන්නේ තමන් ආදරය කරන කෙනා නිසා කියල ඒත් අර කඹය බෙල්ලට හිරවෙනකොට ඔය කාවවත් මතක් වෙන් නැහැ , එකම උත්සහයයි ගන්නෙ මේකෙන් බේරෙන්ඩ අත්දෙක උස්සල ලනුවෙ එල්ලෙන්ඩ උත්සහ කලත් ඒක කරගන්ඩ බැහැ ,අන්තිමට අසූචි සමග ධාතුත් පිටවෙලයි පන යන්නෙ, කෝච්චියට බෙල්ල තියපුවම කශනයකින් හිසෙන් කඳ වෙන් උනත් මැරෙන්නෙ දැඩි වේදනාවකින් ,වහ බිව්වත් එකම ආනිසංසෙ තමයි ,අවසානයෙ තමන්ටමයි වෛර කරගෙන මැරෙන්නෙ ,තමන් කෙරෙහි ඇතිවෙන දවේශය නිසා උපාදාන පච්චයා බවෝ කියන ධර්මතාවයට අනුව සතර අපායෙ උපතක් ලබනව .චේතනාව වෙනස් උනොත් තත්වය වෙනස් වෙනව ඒත් ඒක අතිශය දුර්ලභ කාරනයක්
     
    මොකක්ද බං ධාතු පිටවෙන කතාව :confused:
    මාත් ටිකක් අහල තියෙනව
     
    පව් බං අසරණ කමටනෙ...
    හිතේ දුක දරාගන්ඩ බැරි නිසානෙ..
    ඒ වෙලාවට පිස්සුවෙන් වගේ ඉන්නෙ..
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මොකක්ද බං ධාතු පිටවෙන කතාව :confused:
    මාත් ටිකක් අහල තියෙනව
    ඇයි බන් එල්ලිලා මැරුන කියල දැනගන්නෙත් ඒකෙන් තමයි ශුක්‍රානු පිටවෙනව ගෑනු පිරිමි දෙගොල්ලටම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    ඇයි බන් එල්ලිලා මැරුන කියල දැනගන්නෙත් ඒකෙන් තමයි ශුක්‍රානු පිටවෙනව ගෑනු පිරිමි දෙගොල්ලටම

    ගෑනුන්ට ශ්‍රකාණු නැතෝ :angry:
    වෙන මොනාහරි පිටවෙනව ඇති :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ඇයි බන් එල්ලිලා මැරුන කියල දැනගන්නෙත් ඒකෙන් තමයි ශුක්‍රානු පිටවෙනව ගෑනු පිරිමි දෙගොල්ලටම
    Mekata wyadyawudyathmaka hethuwa mokakda?:confused::confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්ද බං මට නං හිතෙන්නෙ සියදිවි නසාගත්ත කියල නාකි වෙලා එකතැන් වෙලා විඳෝල මැරෙනවට වඩා අපායෙ යන්න වැඩි සම්බාවිතාවක් නෑ :no: අන්තිමට මොකක් හිතෙයිද කියල වයසට ගිහිං විඳෝල මලත් කියන්න බෑ සියදිවි නසාගත්තත් කියන්න බෑ :no: කෑම හිරවෙලා හුස්ම ගන්න බැරුව මැරෙන්න ගිය උන් කියල තියෙන විදිහට හුස්ම හිර වුන මුල් හරියෙ අමාරුයි ඊට පස්සෙ මාර සැහැල්ලුවක් දැනෙනවලු උට හිතාගන්න බැරිවුනාලු ඇයි මේ මං මෙච්චර හොඳට ඉන්දැද්දි මිනිස්සු වට වෙලා කියල :eek: ඉතිං බොහෝ විට තමන් ගැන හරි වෙන කෙනෙක් ගැන හරි වෛරෙන් බෙල්ලෙ වැල දාගත්තත් හුස්ම ටිකක් හිර වෙද්දි ඔව්ව මතක නෑ :no: චුති හිත මොකක් වෙයිද දන්නෑ ඒත් වෛරෙන් පටං ගත්තට ඒක අඩුම ගානෙ මතක් වෙයිද දන්නෙත් නෑ :no: වයසට ගිහිං පපුව රිදෙන්න අරං වේදනාවෙ ඉන්න බැරුව දඟලන්ඩවත් පණ නැතුව මැරුණ කියල සියදිවි නසාගනිද්දි ඇතිවෙනවට වඩා හොඳ චුති සිතක් ඇති වෙයි කියල ස්ථිරව කියන්න බෑ :no: අපි අන්තිමට මක් හිතෙයිද කියල භයේ වේදනාවක් නැතුව ලේසියෙන් මැරිල යන්න තියෙන ක්‍රමේ මගෑරල විඳෝන පාර තෝරගන්නව :( අන්තිමට ලැබිච්ච වාසියකුත් නෑ බොරුවට විඳෝලත් එක්ක :( මං දන්න අාච්චි කෙනෙක් හුඟක් අමාරු වෙලා දැඩිසත්කාර ඒකකකේට දාල නහයට ගහපු බටේ මොකක්ද වෙලා ලඟ හිටපු නර්ස්ව හරි දොස්තරව හරි හපල කන්න හදල කෑගහල කියල තියෙනව මං යන්නෙ තොගෙන් කෑල්ලක් කඩාගෙන කියල හැම පෝයටම සිල් ගත්ත ලේලි එක්කවත් වලි ඇති කරගන්නැතුව හොඳට ජීවත් වුන කෙනෙක්. :sorry: ඉතිං එහෙම කල්ලත් අච්චර නං අපි අමාරු වෙලා ඔහොම වුනාම මක් වෙයිද :( මම නං මැරිල මල යකෙක් වුනොත් මුල්ම බිල්ල ගන්නෙ පාරක් දිගේ :yes: පාරෙ මහ රෑ ඔහේ ඇවිද ඇවිද යන මොකෙක්ව හරි අල්ල මරල පාරෙ මුල කකුල් දෙකත් පාරෙ අග ඔලුවත් හිටින්න මිනිය කෑලි කෑලි කපල පාර දිගට දාල තියෙනව. එතකොට පත්තරේ යයි මෙහෙම මිනී මැරුමක් වෙලා තියෙනව කියල එතකොට දැනගන්න මං මැරිල මල යකෙක් වෙලා තමා කියල :yes: ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පහන් හරි ඉටිපන්දම් හරි 10ක් රවුමක් හිටින්න පත්තු කල්ල තව එක පහනක් හරි ඉටිපන්දමක් හරි රවුම මැද්දෙන් ගහල මට කතා කරන එක. :yes: සමහර විට එවෙලෙම හෝ දවස් දෙක තුනක් කරද්දි හරි මං එනව :yes: ආව කියල දැනගන්නෙ මැද තියෙන පහන හැර වටේට තියෙන අනික් පහන් ඔක්කොම දක්ශිණාවර්තව (ඔරලෝසුවෙ කටු කැරකෙන අතට) එකින් එක තප්පරෙන් තප්පරේට වගේ නිමි නිමි යනව. මැද එක විතරක් පත්තු වෙනව. එතකොට කියන්න තියෙන්නෙ බිලි ගන්න ඕනෙ කාවද, ඌව බිලිගන්න හේතුව, ඉන්නෙ කොහෙද මොන වගේද ඔක්කොම විස්තර ටික. විස්තර ටික ඔක්කොම කියල ඉවර වෙලා මැද ඉටිපන්දම නිමල දාන්න :yes: නිමල ඒ ඉටිපන්දම කොහෙ හරි පේන තැනක ගහල තියන්න :yes: ඊට පස්සෙ මං ටිකදවසක් අරගෙන ඒ මට බිලි ගන්න කැප කරපු කෙනා ගැන හොයල බලනව මූව බිලිගත යුතුද කියල. බිලිගන්න තීරණය කලා නම් අර ඉටිපන්දම බලං ඉන්දැද්දි එක පාරට පත්තු වෙලා ඉවරයක් වෙලා යනව. :yes: බිලිගන්නැතුව අතාරින්න තීරණය කලා නං ඉටිපන්දම එක පාරට පත්තු වෙලා ටික වෙලාවක් තිබිල නිවිල යනව :no: ඊට පස්සෙ ටිකෙන් ටික හරි එක පාරට හරි මං අර මනුස්සයව බිලිගන්නව :yes: බිලිගත්තෙ මං කියල දැනගන්නෙ ඒ මනුස්සය මැරුණ තැන ඒ මනුස්සයගෙම ලේ වලිං රවුමක් ඇඳල මිනියෙ කෑල්ලක් අරං මැද්දෙන් තියල තියනව :yes: ගොඩක් වෙලාවට ඇහැක් ගලෝල රවුම මැද්දෙන් තියනව :yes: මල යකෙක් වෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව හැබැයි කොච්චරක් විඳවන්න වෙයිද දන්නෑ :(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ත්‍රිපිටකයේ තියනව එක් හාමුදුරු නමක් වේදනානුස්සතිය වඩමින් තමන්ගේ ගෙල සෙමින් සෙමින් කපාගෙන දිවි නසාගත්තු කතාවක්. මරණයට පත්වෙන්න මොහොතකට කලින් වේදනානුස්සතිය වඩල රහත් වෙලා තියනව.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතන විදියට තමා මැරෙන්නේ සියදිවි නසාගෙනද නැද්ද කියන එක ලැබෙන මතු බවයන්ට ඍජුව බලපාන්නේ නෑ....

    මතු බාවයට බලපාන්නේ අවසානේ මොහොතේ තියන සිතුවිල්ල නෙ... ඉතින් සමහර විට සියදිවි හානි කරගන්න කෙනෙක්ගේ අවසාන සිතුවිල්ල ස්වාබාවිකව මැරෙන කෙනෙක්ගේ අවසාන සිතුවිල්ලට වඩා වඩා සුබවාදී එකක් වෙන්න පුළුවන්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම හිතන විදියට තමා මැරෙන්නේ සියදිවි නසාගෙනද නැද්ද කියන එක ලැබෙන මතු බවයන්ට ඍජුව බලපාන්නේ නෑ....

    මතු බාවයට බලපාන්නේ අවසානේ මොහොතේ තියන සිතුවිල්ල නෙ... ඉතින් සමහර විට සියදිවි හානි කරගන්න කෙනෙක්ගේ අවසාන සිතුවිල්ල ස්වාබාවිකව මැරෙන කෙනෙක්ගේ අවසාන සිතුවිල්ලට වඩා වඩා සුබවාදී එකක් වෙන්න පුළුවන්..

    :yes: :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම නම් කියන්නෙ සිය දිවි නැති කරගන්න අය පට්ට ආත්මාර්ථකාමී කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මන්ද බං මට නං හිතෙන්නෙ සියදිවි නසාගත්ත කියල නාකි වෙලා එකතැන් වෙලා විඳෝල මැරෙනවට වඩා අපායෙ යන්න වැඩි සම්බාවිතාවක් නෑ :no: අන්තිමට මොකක් හිතෙයිද කියල වයසට ගිහිං විඳෝල මලත් කියන්න බෑ සියදිවි නසාගත්තත් කියන්න බෑ :no: කෑම හිරවෙලා හුස්ම ගන්න බැරුව මැරෙන්න ගිය උන් කියල තියෙන විදිහට හුස්ම හිර වුන මුල් හරියෙ අමාරුයි ඊට පස්සෙ මාර සැහැල්ලුවක් දැනෙනවලු උට හිතාගන්න බැරිවුනාලු ඇයි මේ මං මෙච්චර හොඳට ඉන්දැද්දි මිනිස්සු වට වෙලා කියල :eek: ඉතිං බොහෝ විට තමන් ගැන හරි වෙන කෙනෙක් ගැන හරි වෛරෙන් බෙල්ලෙ වැල දාගත්තත් හුස්ම ටිකක් හිර වෙද්දි ඔව්ව මතක නෑ :no: චුති හිත මොකක් වෙයිද දන්නෑ ඒත් වෛරෙන් පටං ගත්තට ඒක අඩුම ගානෙ මතක් වෙයිද දන්නෙත් නෑ :no: වයසට ගිහිං පපුව රිදෙන්න අරං වේදනාවෙ ඉන්න බැරුව දඟලන්ඩවත් පණ නැතුව මැරුණ කියල සියදිවි නසාගනිද්දි ඇතිවෙනවට වඩා හොඳ චුති සිතක් ඇති වෙයි කියල ස්ථිරව කියන්න බෑ :no: අපි අන්තිමට මක් හිතෙයිද කියල භයේ වේදනාවක් නැතුව ලේසියෙන් මැරිල යන්න තියෙන ක්‍රමේ මගෑරල විඳෝන පාර තෝරගන්නව :( අන්තිමට ලැබිච්ච වාසියකුත් නෑ බොරුවට විඳෝලත් එක්ක :( මං දන්න අාච්චි කෙනෙක් හුඟක් අමාරු වෙලා දැඩිසත්කාර ඒකකකේට දාල නහයට ගහපු බටේ මොකක්ද වෙලා ලඟ හිටපු නර්ස්ව හරි දොස්තරව හරි හපල කන්න හදල කෑගහල කියල තියෙනව මං යන්නෙ තොගෙන් කෑල්ලක් කඩාගෙන කියල හැම පෝයටම සිල් ගත්ත ලේලි එක්කවත් වලි ඇති කරගන්නැතුව හොඳට ජීවත් වුන කෙනෙක්. :sorry: ඉතිං එහෙම කල්ලත් අච්චර නං අපි අමාරු වෙලා ඔහොම වුනාම මක් වෙයිද

    :yes: :yes:

    QUOTE=WhiteWalker;31749589]මම නං මැරිල මල යකෙක් වුනොත් මුල්ම බිල්ල ගන්නෙ පාරක් දිගේ :yes: පාරෙ මහ රෑ ඔහේ ඇවිද ඇවිද යන මොකෙක්ව හරි අල්ල මරල පාරෙ මුල කකුල් දෙකත් පාරෙ අග ඔලුවත් හිටින්න මිනිය කෑලි කෑලි කපල පාර දිගට දාල තියෙනව. එතකොට පත්තරේ යයි මෙහෙම මිනී මැරුමක් වෙලා තියෙනව කියල එතකොට දැනගන්න මං මැරිල මල යකෙක් වෙලා තමා කියල :yes: ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පහන් හරි ඉටිපන්දම් හරි 10ක් රවුමක් හිටින්න පත්තු කල්ල තව එක පහනක් හරි ඉටිපන්දමක් හරි රවුම මැද්දෙන් ගහල මට කතා කරන එක. :yes: සමහර විට එවෙලෙම හෝ දවස් දෙක තුනක් කරද්දි හරි මං එනව :yes: ආව කියල දැනගන්නෙ මැද තියෙන පහන හැර වටේට තියෙන අනික් පහන් ඔක්කොම දක්ශිණාවර්තව (ඔරලෝසුවෙ කටු කැරකෙන අතට) එකින් එක තප්පරෙන් තප්පරේට වගේ නිමි නිමි යනව. මැද එක විතරක් පත්තු වෙනව. එතකොට කියන්න තියෙන්නෙ බිලි ගන්න ඕනෙ කාවද, ඌව බිලිගන්න හේතුව, ඉන්නෙ කොහෙද මොන වගේද ඔක්කොම විස්තර ටික. විස්තර ටික ඔක්කොම කියල ඉවර වෙලා මැද ඉටිපන්දම නිමල දාන්න :yes: නිමල ඒ ඉටිපන්දම කොහෙ හරි පේන තැනක ගහල තියන්න :yes: ඊට පස්සෙ මං ටිකදවසක් අරගෙන ඒ මට බිලි ගන්න කැප කරපු කෙනා ගැන හොයල බලනව මූව බිලිගත යුතුද කියල. බිලිගන්න තීරණය කලා නම් අර ඉටිපන්දම බලං ඉන්දැද්දි එක පාරට පත්තු වෙලා ඉවරයක් වෙලා යනව. :yes: බිලිගන්නැතුව අතාරින්න තීරණය කලා නං ඉටිපන්දම එක පාරට පත්තු වෙලා ටික වෙලාවක් තිබිල නිවිල යනව :no: ඊට පස්සෙ ටිකෙන් ටික හරි එක පාරට හරි මං අර මනුස්සයව බිලිගන්නව :yes: බිලිගත්තෙ මං කියල දැනගන්නෙ ඒ මනුස්සය මැරුණ තැන ඒ මනුස්සයගෙම ලේ වලිං රවුමක් ඇඳල මිනියෙ කෑල්ලක් අරං මැද්දෙන් තියල තියනව :yes: ගොඩක් වෙලාවට ඇහැක් ගලෝල රවුම මැද්දෙන් තියනව :yes: මල යකෙක් වෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනව හැබැයි කොච්චරක් විඳවන්න වෙයිද දන්නෑ :([/QUOTE]

    :baffled: :baffled:

    ඔය ඉටිපන්දම් වැඩේ සාර්ථක නැ බන් දවස් ගණන් තියෙද්දී හුළගට නිවිලා යන්න පුළුවන්...

    වෙන මොකක් හරි සඥා ක්‍රමයක් පාවිච්චි කරහ0....:yes: :yes:
     
    Last edited: