සියදිවි නසා ගැනීම
හොදට බුදු දහම දන්නා කෙනෙක් පොඩ්ඩක් උදව් කරන්න.
සියදිවි නසා ගත්තම බුදු දහමේ හැටියට අපහු මනුස්ස ආත්මයක් ලබන්න බෑ නේද?
හැබෙයි මැරෙන චේතනාව වෙනස්නම්, ඒ කිවේ හසලක ගාමිණී වීරයා වගේ උතුම් චේතනාවකින් සියදිවි නසගත්තොත්? ඒ කිවේ තවත් ජිවිත ගොඩක් බේරලා. එතකොට මොකද වෙන්නේ?

Last edited:

අන්තිමට මොකක් හිතෙයිද කියල වයසට ගිහිං විඳෝල මලත් කියන්න බෑ සියදිවි නසාගත්තත් කියන්න බෑ
ඉතිං බොහෝ විට තමන් ගැන හරි වෙන කෙනෙක් ගැන හරි වෛරෙන් බෙල්ලෙ වැල දාගත්තත් හුස්ම ටිකක් හිර වෙද්දි ඔව්ව මතක නෑ
අන්තිමට ලැබිච්ච වාසියකුත් නෑ බොරුවට විඳෝලත් එක්ක
ඉතිං එහෙම කල්ලත් අච්චර නං අපි අමාරු වෙලා ඔහොම වුනාම මක් වෙයිද