සියදිවි හානිය

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
හරිම දුකයි මචන්ලා. මේස්සිනා අපේ ගෙවල් ලග චුටි නංගියෙක් එල්ලිලා මැරුනා මචන්ලා. හරිම දුකයි මටනම් මේ බලපන් චුටි නංගියාගේ ලස්සන. අනේ මන්දා මටනම් හිතාගන්නවත් බැහැ.

:sorry::sorry::sorry::sorry::sorry::sorry::
 
kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සියදිවි හානිය අනුමත කරන්න බැහැ කැත උනත් ලස්සන උනත්, මොනා උනත් නිවන් සුව පතනව.මෙයා ගැන හිතහිත දුක් වෙන අම්මල තාත්තල සහොදරියො පව්

    R.I.P.
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    ඉතාලිය තුල ශ්‍රීලාංකිකයින් සිය දිවි හානි කරගැනීම සෙල්ලමක් කරගෙන ,මෙතෙක් කල් යම්කිසි කීර්තිනාමයක් තිබ්බා නම් ඒවා සියල්ල අහවර කරගෙන මේ රැල්ලට සිය දිවි හානි කර ගැනීම .
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඉතාලිය තුල ශ්‍රීලාංකිකයින් සිය දිවි හානි කරගැනීම සෙල්ලමක් කරගෙන ,මෙතෙක් කල් යම්කිසි කීර්තිනාමයක් තිබ්බා නම් ඒවා සියල්ල අහවර කරගෙන මේ රැල්ලට සිය දිවි හානි කර ගැනීම .

    ඒකනම් ඇත්ත මචන්. ලංකාවේ උන් ගිහින් චාටර් වෙනවා
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඉතාලිය තුල ශ්‍රීලාංකිකයින් සිය දිවි හානි කරගැනීම සෙල්ලමක් කරගෙන ,මෙතෙක් කල් යම්කිසි කීර්තිනාමයක් තිබ්බා නම් ඒවා සියල්ල අහවර කරගෙන මේ රැල්ලට සිය දිවි හානි කර ගැනීම .

    ඒ මොකැ බන්, ඉතාලියෙ පට්ට සල්ලිලුනෙ :eek:
     
    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    ඒ මොකැ බන්, ඉතාලියෙ පට්ට සල්ලිලුනෙ :eek:

    ඒ සිහින දේශය කොහෙද බන් දැන් .පට්ට අවුල් ඉතාලිය ඒ අස්සේ අපේ ගොන් හැත්ත තරගෙට බෙල්ලේ වැල දාගන්නවා :no::no:
     
    Last edited: