සියදිවි හානිය

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    podi kellekta marenna tharam hethu monawada ban,monawaunath paw kella.
    iwasima nathikama thama.lassana jiwithayak niraparade nathiwela
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ

    එ ලමයා හදාගන්න ගත්තු කෙනෙක්. කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා. ගෙඩරට එකට කැමති නෑ. එක පාරක් කෙල්ලෙගෙ කොන්ඩෙත් බූගැවලු. ප්‍රස්නේ විසදලා තියෙන්නෙ වැරදි විදියට. පෙරෙද කෙල්ලට හොදටම ගහලා. ඊට පස්සෙ තමෛ එල්ලිලා තියෙන්නේ
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ai hariyata wistharayak apita kiyanna beri?:dull:

    එ ලමයා හදාගන්න ගත්තු කෙනෙක්. කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා. ගෙඩරට එකට කැමති නෑ. එක පාරක් කෙල්ලෙගෙ කොන්ඩෙත් බූගැවලු. ප්‍රස්නේ විසදලා තියෙන්නෙ වැරදි විදියට. පෙරෙද කෙල්ලට හොදටම ගහලා. ඊට පස්සෙ තමෛ එල්ලිලා තියෙන්නේ
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    එ ලමයා හදාගන්න ගත්තු කෙනෙක්. කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා. ගෙඩරට එකට කැමති නෑ. එක පාරක් කෙල්ලෙගෙ කොන්ඩෙත් බූගැවලු. ප්‍රස්නේ විසදලා තියෙන්නෙ වැරදි විදියට. පෙරෙද කෙල්ලට හොදටම ගහලා. ඊට පස්සෙ තමෛ එල්ලිලා තියෙන්නේ
    ඒ දෙමව්පුයෝ මහ ගොන්නු නේ බන් ඔහොමද ප්ශ්න විසදන්නේ අනේ මන්දා නිවන් සුව පතනවා:no::no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    එ ලමයා හදාගන්න ගත්තු කෙනෙක්. කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා. ගෙඩරට එකට කැමති නෑ. එක පාරක් කෙල්ලෙගෙ කොන්ඩෙත් බූගැවලු. ප්‍රස්නේ විසදලා තියෙන්නෙ වැරදි විදියට. පෙරෙද කෙල්ලට හොදටම ගහලා. ඊට පස්සෙ තමෛ එල්ලිලා තියෙන්නේ

    පිස්සු නේ බන්..හරක්:growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එ ලමයා හදාගන්න ගත්තු කෙනෙක්. කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා. ගෙඩරට එකට කැමති නෑ. එක පාරක් කෙල්ලෙගෙ කොන්ඩෙත් බූගැවලු. ප්‍රස්නේ විසදලා තියෙන්නෙ වැරදි විදියට. පෙරෙද කෙල්ලට හොදටම ගහලා. ඊට පස්සෙ තමෛ එල්ලිලා තියෙන්නේ

    මම හිතුවා ලව් හුටපටයක් වෙන්න ඇති කියලා..නැත්නම් අවුරුදු 15 කෙල්ලෙක්ට බෙල්ලේ වැල දාගන්න තරම් ප්‍රශ්ණ නැහැනේ...ඕවට මහා එවුනුත් වග කියන්න ඕන..උනුත් සල්ලි මත්තේ නැහෙනවා මිසක් ළමයි බලාගන්න වෙලාවක් නැතුව ඇති..:growl:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    එ ලමයා හදාගන්න ගත්තු කෙනෙක්. කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා. ගෙඩරට එකට කැමති නෑ. එක පාරක් කෙල්ලෙගෙ කොන්ඩෙත් බූගැවලු. ප්‍රස්නේ විසදලා තියෙන්නෙ වැරදි විදියට. පෙරෙද කෙල්ලට හොදටම ගහලා. ඊට පස්සෙ තමෛ එල්ලිලා තියෙන්නේ

    tharuna gaanu lamay inna demawpiyo meeta wada budhdhimath wenna one
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    භාර කාරයන්ට දඬුවම් කරන්න ඕනේ මතක හිටින්න අනිත් දෙමාපියන්ටත් පාඩමක් වෙන්න.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    oye wage scene 1k nuwara una udadumbara eka news walata kiwwa machan e scene 1ka weddi man ehe hitiye eke une e kella gini thiyagena marila mchan Mara dukai e scene 1ta habai godak a aya kiwwe ekige thatta kellata gahala gini thiyala kiyala mcn :-( maara kalabalayak ehedi athi una e dawas wala