සියදිවි හානිය

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    සොයුරිය,,
    මතු උපදිනා කිසිම භවයක
    මෙවන් අකල් මරණයකට හේතු නොවේවා...

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    2.gif
    paw bn Aniwa Kollek NIsa THamai merenna aththe .
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් හෝ අසා තිබුනානම් මේ විදිහේ ලාමක තීරණයක් ගන්නෙ නෑ...
     
    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    ane paw bn love scene 1k wenna athi.fb nisa kello nasthi wenava bn sira..R.I.P.she may attend nibbana soon :(
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    සියදිවි හානි කරගන්න හේතුව මොකද්ද ? :eek:
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඉතාලියේ මෙසිනා නගරයේ 16 හැවිරිදි ලාබාල තරුණියක් ගෙල වැල ලාගෙන අවාසනාවන්ත ලෙස මියගොස් ඇත .

    ප්‍රේම සම්බන්ධයක් නිසා වැඩිහිටියන්ගේ අවවාද සහ අඩන්තේට්ටම් වලට ලක්වීමෙන් දැඩි හිත වේදනාවෙන් පසු වූ ඇය

    හමුවීමට ඇගේ පෙම්වතා පැමිණ ඇත .

    ඒ පිලිබඳව අසල්වැසි ශ්‍රී ලාංකිකයන්ගෙන් දෙමාපියන් දැන ගැනීමෙන් පසු නිවසේ ඇතිවූ අප්‍රසන්න සිදුවීම් ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාම නිසා ඇය අවසන් තීරණයකට එළැඹි ඇත .

    දෙමාපියන් දරුවන්ට තරවටු කරණුයේ ආදරය නිසා බව තේරුම් ගැනීමට තරම් ඇය මුහුකුරා ගොස් නැත .ඇය කුඩා කාලයේදීම රැගෙන හදාගත් දෙමාපියන්, තම නියම දෙමාපියන් නොවන බව දැනගැනීමෙන් සිත් තැවුලෙන් සිටි බවද දැන ගැනීමට ඇත ඇඳ

    රාත්‍රියේ ඇඳ ඇතිරල්ලකින් ගෙල වැළ ලා ගෙන දෙවෙනි මහලත් පලවෙනි මහලත් අතර ඇති තරප්පු පේලි දෙක අතරින් පැන පියුමි සිය දිවි තොර කර ගත්තාය .
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එ ලමයා හදාගන්න ගත්තු කෙනෙක්. කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා තියෙනවා. ගෙඩරට එකට කැමති නෑ. එක පාරක් කෙල්ලෙගෙ කොන්ඩෙත් බූගැවලු. ප්‍රස්නේ විසදලා තියෙන්නෙ වැරදි විදියට. පෙරෙද කෙල්ලට හොදටම ගහලා. ඊට පස්සෙ තමෛ එල්ලිලා තියෙන්නේ

    Hapoi :( niwansuwa
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    මටනම් ලස්සනක් පේන්නෙ නෑ .. ලස්සන උනත් කැත උනත් කාගෙ උනත් ජීවිතයක් නෙ ... පව් ...