සියදිවි හානිය

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ඉතාලියේ මෙසිනා නගරයේ 16 හැවිරිදි ලාබාල තරුණියක් ගෙල වැල ලාගෙන අවාසනාවන්ත ලෙස මියගොස් ඇත .

    ප්‍රේම සම්බන්ධයක් නිසා වැඩිහිටියන්ගේ අවවාද සහ අඩන්තේට්ටම් වලට ලක්වීමෙන් දැඩි හිත වේදනාවෙන් පසු වූ ඇය

    හමුවීමට ඇගේ පෙම්වතා පැමිණ ඇත .

    ඒ පිලිබඳව අසල්වැසි ශ්‍රී ලාංකිකයන්ගෙන් දෙමාපියන් දැන ගැනීමෙන් පසු නිවසේ ඇතිවූ අප්‍රසන්න සිදුවීම් ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාම නිසා ඇය අවසන් තීරණයකට එළැඹි ඇත .

    දෙමාපියන් දරුවන්ට තරවටු කරණුයේ ආදරය නිසා බව තේරුම් ගැනීමට තරම් ඇය මුහුකුරා ගොස් නැත .ඇය කුඩා කාලයේදීම රැගෙන හදාගත් දෙමාපියන්, තම නියම දෙමාපියන් නොවන බව දැනගැනීමෙන් සිත් තැවුලෙන් සිටි බවද දැන ගැනීමට ඇත ඇඳ

    රාත්‍රියේ ඇඳ ඇතිරල්ලකින් ගෙල වැළ ලා ගෙන දෙවෙනි මහලත් පලවෙනි මහලත් අතර ඇති තරප්පු පේලි දෙක අතරින් පැන පියුමි සිය දිවි තොර කර ගත්තාය .

    :(:(:(:(
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සියදිවි හානි කරගන්න හේතුව මොකද්ද ? :eek:

    ඉතාලියේ මෙසිනා නගරයේ 16 හැවිරිදි ලාබාල තරුණියක් ගෙල වැල ලාගෙන අවාසනාවන්ත ලෙස මියගොස් ඇත .

    ප්‍රේම සම්බන්ධයක් නිසා වැඩිහිටියන්ගේ අවවාද සහ අඩන්තේට්ටම් වලට ලක්වීමෙන් දැඩි හිත වේදනාවෙන් පසු වූ ඇය

    හමුවීමට ඇගේ පෙම්වතා පැමිණ ඇත .

    ඒ පිලිබඳව අසල්වැසි ශ්‍රී ලාංකිකයන්ගෙන් දෙමාපියන් දැන ගැනීමෙන් පසු නිවසේ ඇතිවූ අප්‍රසන්න සිදුවීම් ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාම නිසා ඇය අවසන් තීරණයකට එළැඹි ඇත .

    දෙමාපියන් දරුවන්ට තරවටු කරණුයේ ආදරය නිසා බව තේරුම් ගැනීමට තරම් ඇය මුහුකුරා ගොස් නැත .ඇය කුඩා කාලයේදීම රැගෙන හදාගත් දෙමාපියන්, තම නියම දෙමාපියන් නොවන බව දැනගැනීමෙන් සිත් තැවුලෙන් සිටි බවද දැන ගැනීමට ඇත ඇඳ

    රාත්‍රියේ ඇඳ ඇතිරල්ලකින් ගෙල වැළ ලා ගෙන දෙවෙනි මහලත් පලවෙනි මහලත් අතර ඇති තරප්පු පේලි දෙක අතරින් පැන පියුමි සිය දිවි තොර කර ගත්තාය .

    මචන් මෙහෙම කතාවකුත් තියනවා

    උබ ඔය කියලා තියන සම්බන්දේ නිසා තමා හැම දෙයක්ම ඇවිලිලා තියෙන්නේ
    ඒ කිව්වේ මේකයි

    කෙල්ල ඉන්නේ මගේ ගෙදරට ගෙවල් 2-3 කට එහායින්..මං කලින් යාලු වෙලා හිටපු කෙල්ලගේ හොද යාලුවෙක් මෙහෙ ඉස්කෝලෙ යන කාලේ :dull:

    පොඩි කාලෙත් මං දැකලා තියනවා කෙල්ලව..කෙල්ලට තව අවුරුදු 20-21 ක වගේ අක්කා කෙනෙකුත් ඉන්නවා..

    නැති වුන කෙල්ලව ඒ දෙමව්පියෝ පොඩි කාලෙදිම අරන් හදාගෙන තියෙන්නේ ඒ අම්මට එක දරුවෙක් පමණක් හදන්න වෛද්‍ය නිගමන ලැබිලා තියන නිසා :rolleyes:

    ඔය කියන සම්බන්දෙට විරුද්ධ වෙලා තියනවා දෙමවුපියෝ..ඒ කොල්ලා එච්චර හොද කොල්ලෙක් නෙමෙයි කියලලු අම්මලා කියලා තියෙන්නේ.. :dull: හේතුව නම් දන්නේ නෑ :no:

    පස්සේ ඔය සීන් එනෙක් ඇති වුන බහින්බස් වීමකදි තමා ඒ අම්මා කියලා තියනවා මේ කෙල්ලට :frown: උබට අපි අරන් හදා ගත්ත එක තමා වැරැද්ද කියලා :frown:

    ඉතිං කෙල්ලට ඒ ෂොක් එක දරා ගන්න බැරුව ඔය සිද්ධිය කරගත්තා කියලා තමා හැමෝම කියන්නේ....

    මොනා වුනත් පව් බං...සිරාවටම

    :(:(:(:(:(
    :(:(:(:(
    :(:(:(
    :(:(
    :(
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සාටකාන්ඩුව බඩු මිල නහුතෙට නග්ගන්නේ
    ජීවින වියදම හැමදා ඉහලටමයි යන්නේ
    පොඩි දරුවන්ටත් එහි උනුසුම එන්නේ
    ඒ දුක නිසාදෝ ඇය අපගෙන් සමුගන්නේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සොයුරිය,,
    මතු උපදිනා කිසිම භවයක
    මෙවන් අකල් මරණයකට හේතු නොවේවා...
    :(:(:(
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මචන් මෙහෙම කතාවකුත් තියනවා

    උබ ඔය කියලා තියන සම්බන්දේ නිසා තමා හැම දෙයක්ම ඇවිලිලා තියෙන්නේ
    ඒ කිව්වේ මේකයි

    කෙල්ල ඉන්නේ මගේ ගෙදරට ගෙවල් 2-3 කට එහායින්..මං කලින් යාලු වෙලා හිටපු කෙල්ලගේ හොද යාලුවෙක් මෙහෙ ඉස්කෝලෙ යන කාලේ :dull:

    පොඩි කාලෙත් මං දැකලා තියනවා කෙල්ලව..කෙල්ලට තව අවුරුදු 20-21 ක වගේ අක්කා කෙනෙකුත් ඉන්නවා..

    නැති වුන කෙල්ලව ඒ දෙමව්පියෝ පොඩි කාලෙදිම අරන් හදාගෙන තියෙන්නේ ඒ අම්මට එක දරුවෙක් පමණක් හදන්න වෛද්‍ය නිගමන ලැබිලා තියන නිසා :rolleyes:

    ඔය කියන සම්බන්දෙට විරුද්ධ වෙලා තියනවා දෙමවුපියෝ..ඒ කොල්ලා එච්චර හොද කොල්ලෙක් නෙමෙයි කියලලු අම්මලා කියලා තියෙන්නේ.. :dull: හේතුව නම් දන්නේ නෑ :no:

    පස්සේ ඔය සීන් එනෙක් ඇති වුන බහින්බස් වීමකදි තමා ඒ අම්මා කියලා තියනවා මේ කෙල්ලට :frown: උබට අපි අරන් හදා ගත්ත එක තමා වැරැද්ද කියලා :frown:

    ඉතිං කෙල්ලට ඒ ෂොක් එක දරා ගන්න බැරුව ඔය සිද්ධිය කරගත්තා කියලා තමා හැමෝම කියන්නේ....

    මොනා වුනත් පව් බං...සිරාවටම

    :(:(:(:(:(
    :(:(:(:(
    :(:(:(
    :(:(
    :(

    අනේ මන්දා බන් මොනවා උනත් පවු