okkatama kalin lankawe boot sindu thahanam karala inna oni![]()

ඔව් බන්, ඒව බස් වල ඇහෙද්දි බූට් නොකාපු එවුන්ටත් එපා වෙනව.
බස් වල ඔව දාන එක තහනම් කරා නම් හරි.
ඔව් බන්, ඒව බස් වල ඇහෙද්දි බූට් නොකාපු එවුන්ටත් එපා වෙනව.
බස් වල ඔව දාන එක තහනම් කරා නම් හරි.





ekanam hari machoooooඔව් බන්, ඒව බස් වල ඇහෙද්දි බූට් නොකාපු එවුන්ටත් එපා වෙනව.
බස් වල ඔව දාන එක තහනම් කරා නම් හරි.
Sirawatama...ekko mokek hari ekek hotu peran adanwa neththm genu tikak puka eliye dagena natawa..

උන්ට තියෙන්නේ තනිකරම සල්ලි ප්රශ්න.. අනිත් එකාට දෙවැනි වෙන්න උන් කැමැති නැ... බැඳපු උන් තාමා වැඩිපුරම මැරෙන්නේ.. බිල්ඩින් එකේ උඩ ඉඳල බිමට පැනල... කොරි ගෑනුන්ට සල්ලි කොච්චර තිබ්බත් මදිලු බන්.. කොරියෙක් කිව්වේ. මුළු පඩියම ගෑනි අතට දීලා සිගරට් එකටයි සොජුවක් බෝන්නයි විතරයි ඌ සල්ලි ළඟ තියා ගන්නේ....සලකගන්න බැරි උනාම ස්ට්රෙස් එකට උන් සියදිවි නසා ගන්නවා...
එකත් එක හේතුවක් තමයි, ඒත් වයසක අය ගොඩක් සියදිවි හානි කර ගන්නවා කාත් කවුරුවත් නැති නිසා.
![]()
The message on the Mapo Bridge reads, “Aren’t you tired?”