සියදිවි හානි කරගන්නා රටවල් වලින් අපි 3

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    okkatama kalin lankawe boot sindu thahanam karala inna oni:angry:

    ඔව් බන්, ඒව බස් වල ඇහෙද්දි බූට් නොකාපු එවුන්ටත් එපා වෙනව. :dull:

    බස් වල ඔව දාන එක තහනම් කරා නම් හරි.
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    ඔව් බන්, ඒව බස් වල ඇහෙද්දි බූට් නොකාපු එවුන්ටත් එපා වෙනව. :dull:

    බස් වල ඔව දාන එක තහනම් කරා නම් හරි.

    agreed
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    ඔව් බන්, ඒව බස් වල ඇහෙද්දි බූට් නොකාපු එවුන්ටත් එපා වෙනව. :dull:

    බස් වල ඔව දාන එක තහනම් කරා නම් හරි.


    Sirawatama...ekko mokek hari ekek hotu peran adanwa neththm genu tikak puka eliye dagena natawa..
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    උන්ට තියෙන්නේ තනිකරම සල්ලි ප්‍රශ්න.. අනිත් එකාට දෙවැනි වෙන්න උන් කැමැති නැ... බැඳපු උන් තාමා වැඩිපුරම මැරෙන්නේ.. බිල්ඩින් එකේ උඩ ඉඳල බිමට පැනල... කොරි ගෑනුන්ට සල්ලි කොච්චර තිබ්බත් මදිලු බන්.. කොරියෙක් කිව්වේ. මුළු පඩියම ගෑනි අතට දීලා සිගරට් එකටයි සොජුවක් බෝන්නයි විතරයි ඌ සල්ලි ළඟ තියා ගන්නේ....සලකගන්න බැරි උනාම ස්ට්‍රෙස් එකට උන් සියදිවි නසා ගන්නවා...

    එකත් එක හේතුවක් තමයි, ඒත් වයසක අය ගොඩක් සියදිවි හානි කර ගන්නවා කාත් කවුරුවත් නැති නිසා.

    BN-AI106_mapo_EA_20131107223318.jpg


    The message on the Mapo Bridge reads, “Aren’t you tired?”

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අටලෝ දහමින් කමිපා වෙන්න එපා.බයගුල්ලෙක්,මොඩයෙක්,අසරණ වි මැරෙනවාට වඩා වැඩි දැඩි එඩිතරකමක්,බුද්ධියක්,නිර්භිතකම,ඉවසිමක් ජිවත් විමට අවශ්‍යයි.:yes:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    එකත් එක හේතුවක් තමයි, ඒත් වයසක අය ගොඩක් සියදිවි හානි කර ගන්නවා කාත් කවුරුවත් නැති නිසා.

    BN-AI106_mapo_EA_20131107223318.jpg


    The message on the Mapo Bridge reads, “Aren’t you tired?”


    Aththa machan... wayasata giama un amma thaththa balanna yanne auruddakata serayai.. ekath niwaduwa dena nisa....
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපිට නොතේරුනාට මොකක් හරි ප්‍රශ්නයක් තියනවා

    ගොඩක් මිනිස්සු බොන්නෙත් ඒකනෙ