මේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ පරීක්ෂවන් වලින් සමත් වෙන අයඊට පස්සේ මම ඇහුවා ඇයි සමහර මිනිසුන්ට යහපත් ජීවීතයකුත් අනික් අයට දුෂ්කර ජීවිතයකුත් හම්බෙන්නේ කියලා ..
එයා කිව්වා දෙවියන් වහන්සේ තමන්ව විනිශ්චයට ලක් කරනවා කියලා .. දුප්පත් මිනිසුන්ව පරික්ෂා කරනවා වගේම
පොහොසත් මිනිස්සුත් ඒවගේම පරීක්ෂාවන්ට ලක් කරනවලු විවිධ ආකාර වලින් ..![]()

ස්වයංවින්දනය කියන්නෙත් හීනෙන් බඩු යනවා වගේ වැඩක් නේද...adeh ubata heenen baduth yanawada? gani hukanna den nadda?![]()
e chethanawa .. ethanadi bodhisathwayinta thibune siyadiwi hanikaraganeeme chethanawak nemei..සස ජාතකයේ සිය දිවි හානිකරගන්න ගිහින් පාරමිතා පිරුවේ.. දැන් ඒ පවක්ද කරගන්න ගියේ?![]()
ඒ වගේ හොද චේතනාවෙන ජිවිතේ නැති කරගත්තට කමක් නෑ ?e chethanawa .. ethanadi bodhisathwayinta thibune siyadiwi hanikaraganeeme chethanawak nemei..
wena kenekta aharayak wela dana paramithawa sampurna kirime chethanawak
ekata uththare meya dala thiyanawaඒ වගේ හොද චේතනාවෙන ජිවිතේ නැති කරගත්තට කමක් නෑ ?

ow machan mathaka widiyata wakkali hamuruduwo.. rahath bawa labanawath ekkama dali pihiyen bella kapagena piriniwan pewa kiyanneචේතනාවම කර්මයක් කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා වෙන්න ඕනි ඔහොම සියදිවි හානි කරගන්න එපා කියන්නේ. මොකද ජීවිතේ නැති කරගන්න තරම් කලකිරීමක් දුකක් තියෙන වෙලාවක නේ ඔහොම කරගන්නේ. ඒ කියන්නේ මැරෙන මොහොතේ සිතුවිලි හොඳ ඒවා නෙවෙයි. මැරෙන මොහොතේ පහළවෙන සිත (චුතිසිත) අනුව ඊළඟ භවය හොඳ එකක් ද නරක එකක් ද කියලා තීරණය වෙන්නේ. ඉතින් මෙහෙම නරක සිතුවිලි එක්ක මැරුණම ඊළඟ භවයත් මේ ආත්මේ වගේම දුක් ගොඩකට වැටෙනවා. බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ ලෙඩක වේදනාව දරා ගන්න බැරිව එක ස්වාමීන් වහන්සේ නමක් සියදිවි හානි කර ගත්තා. නමුත් උන්වහන්සේ මිය යන මොහොතේ සිහියෙන් ධර්මය මෙනෙහි කරලා මගඵල ලබා ගත්තා කියලා ධර්මයේ සදහන් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් මනුස්සයෙක් ඔහොම හොඳ චේතනාවක් මෙනෙහි නොකරන හෝ නොවන තත්වෙක ඉදන් සියදිවි හානි කර ගැනීම වෙන එකයි අවුල. උඩින් කෙනෙක් කියලා තියෙනවා වගේ වෙන අයගේ ජීවිත බේරා ගන්න තමන් විහින් තමන්ගේ ජීවිතේ හොඳ චේතනාවෙන් නැති වෙන තැනට පත් වුනොත් ඒක විශාල පිනක් කියලා ධර්මයේ සදහන් ඒකයි. චේතනාව හොඳ නම් ප්‍රතිඵල හොඳයි නම් නරකයි ප්‍රතිඵලත් නරකයි.
බුදුදහමට අනුව ජීවිත පූජාව පවක් නෙමේ. සිය දිවි හානි කරගැනීම වෙන්නේ ද්වේෂයෙන්නම් (තමන් ගැන හෝ අනුන් ගැන ) පවක් වෙනවා විතරක් නෙමේ ගොඩාක් කල් ශරීරයක් නැතිව ගන්ධබ්බයෙක් විදිහට ජීවත් වෙන්නත් වෙනවා.![]()
