සියදිවි හානි කරගැනීම ඇයි පවක් වෙන්නේ ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    සියදිවි හානි කරගැනීම ඇයි පවක් වෙන්නේ ... ?
    ආගමානුකූලව ඵල විපාක මොනවද?

    ATHEIST ලගෙ අදහස මොකක්ද?​

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,917
    113
    Abyss
    ඊට පස්සේ මම ඇහුවා ඇයි සමහර මිනිසුන්ට යහපත් ජීවීතයකුත් අනික් අයට දුෂ්කර ජීවිතයකුත් හම්බෙන්නේ කියලා ..
    එයා කිව්වා දෙවියන් වහන්සේ තමන්ව විනිශ්චයට ලක් කරනවා කියලා .. දුප්පත් මිනිසුන්ව පරික්ෂා කරනවා වගේම
    පොහොසත් මිනිස්සුත් ඒවගේම පරීක්ෂාවන්ට ලක් කරනවලු විවිධ ආකාර වලින් .. :confused:
    මේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ පරීක්ෂවන් වලින් සමත් වෙන අය
    එතනින් පස්සේ සදාකල් සුගතිය වෙත ගෙන යනවා කියලා තමයි කිව්වේ ...:oo:

    adeh ubata heenen baduth yanawada? gani hukanna den nadda? :no::no:
    ස්වයංවින්දනය කියන්නෙත් හීනෙන් බඩු යනවා වගේ වැඩක් නේද...
    ------ Post added on Dec 3, 2021 at 9:35 AM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    buddhism anuwa nam siyadiwi hanikara ganeema loku akusala karmayak wenne na..
    habai siyadiwi hanikaraganna kenekta e mohothe thaman gena ho wena kenek gena darunu wairayak, dweshayak athi wela tamai marenne..
    eka barapathalayi..
    ekanisa marila gini niraye, yaksha loke, ehemath naththan wisha sahitha thirisanek wela ipadenawa kiyanne

    සස ජාතකයේ සිය දිවි හානිකරගන්න ගිහින් පාරමිතා පිරුවේ.. දැන් ඒ පවක්ද කරගන්න ගියේ?🐇
    e chethanawa .. ethanadi bodhisathwayinta thibune siyadiwi hanikaraganeeme chethanawak nemei..
    wena kenekta aharayak wela dana paramithawa sampurna kirime chethanawak
    ------ Post added on Dec 5, 2021 at 12:55 PM
     
    • Like
    Reactions: jennt

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    චේතනාවම කර්මයක් කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා වෙන්න ඕනි ඔහොම සියදිවි හානි කරගන්න එපා කියන්නේ. මොකද ජීවිතේ නැති කරගන්න තරම් කලකිරීමක් දුකක් තියෙන වෙලාවක නේ ඔහොම කරගන්නේ. ඒ කියන්නේ මැරෙන මොහොතේ සිතුවිලි හොඳ ඒවා නෙවෙයි. මැරෙන මොහොතේ පහළවෙන සිත (චුතිසිත) අනුව ඊළඟ භවය හොඳ එකක් ද නරක එකක් ද කියලා තීරණය වෙන්නේ. ඉතින් මෙහෙම නරක සිතුවිලි එක්ක මැරුණම ඊළඟ භවයත් මේ ආත්මේ වගේම දුක් ගොඩකට වැටෙනවා. බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ ලෙඩක වේදනාව දරා ගන්න බැරිව එක ස්වාමීන් වහන්සේ නමක් සියදිවි හානි කර ගත්තා. නමුත් උන්වහන්සේ මිය යන මොහොතේ සිහියෙන් ධර්මය මෙනෙහි කරලා මගඵල ලබා ගත්තා කියලා ධර්මයේ සදහන් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් මනුස්සයෙක් ඔහොම හොඳ චේතනාවක් මෙනෙහි නොකරන හෝ නොවන තත්වෙක ඉදන් සියදිවි හානි කර ගැනීම වෙන එකයි අවුල. උඩින් කෙනෙක් කියලා තියෙනවා වගේ වෙන අයගේ ජීවිත බේරා ගන්න තමන් විහින් තමන්ගේ ජීවිතේ හොඳ චේතනාවෙන් නැති වෙන තැනට පත් වුනොත් ඒක විශාල පිනක් කියලා ධර්මයේ සදහන් ඒකයි. චේතනාව හොඳ නම් ප්‍රතිඵල හොඳයි නම් නරකයි ප්‍රතිඵලත් නරකයි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඒ වගේ හොද චේතනාවෙන ජිවිතේ නැති කරගත්තට කමක් නෑ ?
    ekata uththare meya dala thiyanawa :yes:
    චේතනාවම කර්මයක් කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කළේ. ඒ නිසා වෙන්න ඕනි ඔහොම සියදිවි හානි කරගන්න එපා කියන්නේ. මොකද ජීවිතේ නැති කරගන්න තරම් කලකිරීමක් දුකක් තියෙන වෙලාවක නේ ඔහොම කරගන්නේ. ඒ කියන්නේ මැරෙන මොහොතේ සිතුවිලි හොඳ ඒවා නෙවෙයි. මැරෙන මොහොතේ පහළවෙන සිත (චුතිසිත) අනුව ඊළඟ භවය හොඳ එකක් ද නරක එකක් ද කියලා තීරණය වෙන්නේ. ඉතින් මෙහෙම නරක සිතුවිලි එක්ක මැරුණම ඊළඟ භවයත් මේ ආත්මේ වගේම දුක් ගොඩකට වැටෙනවා. බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ ලෙඩක වේදනාව දරා ගන්න බැරිව එක ස්වාමීන් වහන්සේ නමක් සියදිවි හානි කර ගත්තා. නමුත් උන්වහන්සේ මිය යන මොහොතේ සිහියෙන් ධර්මය මෙනෙහි කරලා මගඵල ලබා ගත්තා කියලා ධර්මයේ සදහන් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් මනුස්සයෙක් ඔහොම හොඳ චේතනාවක් මෙනෙහි නොකරන හෝ නොවන තත්වෙක ඉදන් සියදිවි හානි කර ගැනීම වෙන එකයි අවුල. උඩින් කෙනෙක් කියලා තියෙනවා වගේ වෙන අයගේ ජීවිත බේරා ගන්න තමන් විහින් තමන්ගේ ජීවිතේ හොඳ චේතනාවෙන් නැති වෙන තැනට පත් වුනොත් ඒක විශාල පිනක් කියලා ධර්මයේ සදහන් ඒකයි. චේතනාව හොඳ නම් ප්‍රතිඵල හොඳයි නම් නරකයි ප්‍රතිඵලත් නරකයි.
    ow machan mathaka widiyata wakkali hamuruduwo.. rahath bawa labanawath ekkama dali pihiyen bella kapagena piriniwan pewa kiyanne
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බුදුදහමට අනුව ජීවිත පූජාව පවක් නෙමේ. සිය දිවි හානි කරගැනීම වෙන්නේ ද්වේෂයෙන්නම් (තමන් ගැන හෝ අනුන් ගැන ) පවක් වෙනවා විතරක් නෙමේ ගොඩාක් කල් ශරීරයක් නැතිව ගන්ධබ්බයෙක් විදිහට ජීවත් වෙන්නත් වෙනවා. :yes:
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: pasansnoop