Api middle age eke keri amaruwaka watune.life eke hodama kale.
ඇයි බං මොකෝ වුනේ?
Api middle age eke keri amaruwaka watune.life eke hodama kale.
මේ කොල්ල අපේ පැත්තෙ ළමයෙක්(2005)(අය්යෙක් තමා ඉතින්) මචන්.පොර කළින් දඹදෙණිය ඉස්කෝලෙ හිටපු කෙනෙක් ඊට පස්සෙ පොර OL A9kදාලා මැත කරන්න මලියදේව ගිහිල්ල,ඉස්කෝලෙන්ම් ඒ chance එක හම්බුනු කීපදෙනෙක්ගෙන් එක්කෙනෙක්.මම කතාව දන්න හැටියට පොර පොතේම ඉන්න කෙනෙක්ලු,තාත්ත හමුදාවෙද කොහෙදෝ දැන් පෙන්ශන් හැබැයි.තාත්තා ground එකේ උදේට exercise(දුවන්න)කිව්වට ඌ එන්නෙත් නැහැල්ලු,අපේ තාත්තා තමා කිව්වේ එහෙ ගියාට පස්සෙ ඒ කොල්ලගේ කාමරේ තනිකරම AL නෝට්ස් සහ සටහන්ලු අලවලා තියෙන්නෙ සියළු දේ පිළිවෙලටලු තියල තියෙන්නෙ.ඒ කොල්ල සියදිවි නසාගන්න කලින් තාත්තට කෝල් එකක් දීල තියෙනවලු පොතක් අරන් එන්න කියලා,ඊට පස්සෙ තාත්තට පොතේ නම අමතක වෙලා ආයෙ කෝල් එකක් අරන්ලු,එතකොට උස්සල නැහැල්ලු ෆෝන් එක.ඊට පස්සෙ තමා අල්ලපු ගෙදරට කට්ටියට කිව්වෙ බලන්න කියල එත්කොට තමා දැනගෙන තියෙන්නෙ suicide කරගෙන කියලා(ගෙදර හැමතැනම සිවිලිම් දාලලු තිබ්බෙ කෑම කාමරේ හැර ඒකෙ තම වැඩේ කරගෙන තියෙන්නෙ).ආ තව පොරට කලින් ඉදල ඔය ලකුණු ප්‍රශ්නේ තිබිලලු අවසානෙදි doctorsලටත් පෙන්නවලු,තව ඔය යන්තර මන්තරත්(ගම් ප්‍රදේශවල හැටිනෙ) කරාලු,මමනම් හිතන්නෙ මචන් ඒකට ගොඩක් බලපාන්නෙ informationවලට තියෙන overexposure එක සහ හැම දේකයම adjust වෙන්න බැරි එක,අනිත් එක තමා ඉතින් සමාජයේ තියෙන අධික තරගකාරීතවය.A9 ගත්තු කොල්ලෙක් අලුත් ඉස්කෝලේ 8 වෙනියා වුණා කියලා,වැඩත් වැඩී කියලා suicide කරන්.
ammmoo me mokadda yako.meke ewa kiyewwama mahana wenna hituna,yako 18 kello 60+ wage talk karanne.etcharatama depress welaDepress doomer posting SL: https://web.facebook.com/groups/451568513693256/
Meka balanna kochara ada kale 2000n passe lamaiyi depressed da kiyala thernawa meka baluwama.
Issara wage newee bung dan , daraganna amarui inna podi unta dewal.
Purudu karanawata wadiya anxiety wage ekak thibila thiyenne pena widiyata.Ekama cousin kenailu ashraya karanne eya giyamath room ekata gihin adanawalu.Age 22...දැන් මොටිසොරි හෙන complicated... එතනත් ළමා විය සංවර්ධනය කරන්නේ නැතුව තරඟයට පොළඹවනවා
ළමයින්ට කිසි දෙයක් කරන්න දෙන්නේ නෑ දැන් ඉන්න දෙමවුපියෝ.. අන්තිමට උන්ට මුකුත් බෑ කියලා කෑ ගහනව
ඇත්තටම මේ දේවල් නැති උනොත් මිනිස්සු හිනා වෙනවා බං. ඉතින් pressure එකේ ඉන්නේ ...
මේක ඇත්ත... ළමා මනෝ වෛද්‍යවරු ඕනේ තරම් මේ ගැන කතා කරනවා. ළමයාට පොඩි කාලේ ඉඳන්ම තනියම නිදා ගන්න, වැඩ ටික කර ගන්න පුරුදු කරන්න ඕන.. ලංකාවේ පොඩි උන් 16 විතර වෙනකං මහ ගෑනිගෙ රෙද්ද අස්සේ නේ... ඉතින් 20 පනිනකොට sorry
මේක තමයි ලොකුම අවුල.. ජීවත් වෙන්නේ කොහොමද කියල පොඩි කාලේ කියලා නොදීම
ඉනිමග ක වගේ යන දේවල් ගත්තොත් හරි.. අර මලින්ද අලහකෝන් කියන්නේ ළමයින්ට අවදානම් දේවල් ආරක්ෂිතව කරන්න පුරුදු කරන්න කියලා.. අනිවා ඒ වගේ දේවල් වෙන්නම ඕන..
Insecurity ගතියක් දැනුනා බං.
2005 උනුත් උඹට අයියලා නම් උඹ 2007 ද?මේ කොල්ල අපේ පැත්තෙ ළමයෙක්(2005)(අය්යෙක් තමා ඉතින්) මචන්.පොර කළින් දඹදෙණිය ඉස්කෝලෙ හිටපු කෙනෙක් ඊට පස්සෙ පොර OL A9kදාලා මැත කරන්න මලියදේව ගිහිල්ල,ඉස්කෝලෙන්ම් ඒ chance එක හම්බුනු කීපදෙනෙක්ගෙන් එක්කෙනෙක්.මම කතාව දන්න හැටියට පොර පොතේම ඉන්න කෙනෙක්ලු,තාත්ත හමුදාවෙද කොහෙදෝ දැන් පෙන්ශන් හැබැයි.තාත්තා ground එකේ උදේට exercise(දුවන්න)කිව්වට ඌ එන්නෙත් නැහැල්ලු,අපේ තාත්තා තමා කිව්වේ එහෙ ගියාට පස්සෙ ඒ කොල්ලගේ කාමරේ තනිකරම AL නෝට්ස් සහ සටහන්ලු අලවලා තියෙන්නෙ සියළු දේ පිළිවෙලටලු තියල තියෙන්නෙ.ඒ කොල්ල සියදිවි නසාගන්න කලින් තාත්තට කෝල් එකක් දීල තියෙනවලු පොතක් අරන් එන්න කියලා,ඊට පස්සෙ තාත්තට පොතේ නම අමතක වෙලා ආයෙ කෝල් එකක් අරන්ලු,එතකොට උස්සල නැහැල්ලු ෆෝන් එක.ඊට පස්සෙ තමා අල්ලපු ගෙදරට කට්ටියට කිව්වෙ බලන්න කියල එත්කොට තමා දැනගෙන තියෙන්නෙ suicide කරගෙන කියලා(ගෙදර හැමතැනම සිවිලිම් දාලලු තිබ්බෙ කෑම කාමරේ හැර ඒකෙ තම වැඩේ කරගෙන තියෙන්නෙ).ආ තව පොරට කලින් ඉදල ඔය ලකුණු ප්‍රශ්නේ තිබිලලු අවසානෙදි doctorsලටත් පෙන්නවලු,තව ඔය යන්තර මන්තරත්(ගම් ප්‍රදේශවල හැටිනෙ) කරාලු,මමනම් හිතන්නෙ මචන් ඒකට ගොඩක් බලපාන්නෙ informationවලට තියෙන overexposure එක සහ හැම දේකයම adjust වෙන්න බැරි එක,අනිත් එක තමා ඉතින් සමාජයේ තියෙන අධික තරගකාරීතවය.
@elakiriaddict 2025 neda A/L2005 උනුත් උඹට අයියලා නම් උඹ 2007 ද?![]()
නෑ 2006 අය්යෙ,මම බාලයි කියලා ඔයාල මාව කොන් කරන්නෙ එහෙම නෑ නෙද2005 උනුත් උඹට අයියලා නම් උඹ 2007 ද?![]()

?ඔවු අයියෙ ,අයිය පරන threadsවල්න්ද දැක්කෙ@elakiriaddict 2025 neda A/L

Prashna palakayo ahanne naththan?දැන් කීයක් ඇහුවද? එක්කෙනෙක් campus එකේ, English බෑ කියලා suicide කරගෙන.ඒ පවුලේ පළවෙනි ළමයාලු campus ගිය.තව A9 ගත්තු කොල්ලෙක් අලුත් ඉස්කෝලේ 8 වෙනියා වුණා කියලා,වැඩත් වැඩී කියලා suicide කරන්.දැන් විනාඩි ගාණකට කලින් ආරංචි වුණා ගෙවල් පැත්තේ අයියා කෙනෙක් hotel course එකෙන් මොකක්ද sign කරේ නෑ කියලා දෙහිවල දී train එකට පැනලා.(හොඳ educated පවුලක්) මං දකින හේතුව තමයි දැන් කට්ටිය තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකියා කෙටි උත්තර හොයන එක.අනික technology එකත් එක්ක දවසේ වැඩි හරියක් ගෙවෙන නිසා වැඩිය දෙයක් හිතලා බලන්නැති එක...
මොකෝ මචන් හැමඑහෙකටම negative දේවල් දකින්නෙ.මම threads ගොඩක් දැක්ක එහෙම,එක positive දෙයක් දැක්කෙ නෑ ඔයාගෙ replyවලme yana widiya hoda ne bn.weaker people weaker genes.next gen meeta wada weak wenawa.kids from depressed people more depressed genes.

I eat negativity.positivity drain my energy.like draculaමොකෝ මචන් හැමඑහෙකටම negative දේවල් දකින්නෙ.මම threads ගොඩක් දැක්ක එහෙම,එක positive දෙයක් දැක්කෙ නෑ ඔයාගෙ replyවල![]()
මොකෝ මචන් හැමඑහෙකටම negative දේවල් දකින්නෙ.මම threads ගොඩක් දැක්ක එහෙම,එක positive දෙයක් දැක්කෙ නෑ ඔයාගෙ replyවල![]()
Uba kotchara try karath mama lamai hadanne neekane mama kalinuth kiuwe, emios and indrajith eka wagema dial. mun dennama samajayata baya minissu.
owata ahu wenne neUba kotchara try karath mama lamai hadanne neowata ahu wenne ne
Baya nedda yaku.pissone watema innelamai hadana kathawak newei kiuwe, uba samajayata baya ekek kiuwe ban