සියදිවි හානි 🙄😐

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    දැන් කීයක් ඇහුවද? එක්කෙනෙක් campus එකේ, English බෑ කියලා suicide කරගෙන.ඒ පවුලේ පළවෙනි ළමයාලු campus ගිය.තව A9 ගත්තු කොල්ලෙක් අලුත් ඉස්කෝලේ 8 වෙනියා වුණා කියලා,වැඩත් වැඩී කියලා suicide කරන්.දැන් විනාඩි ගාණකට කලින් ආරංචි වුණා ගෙවල් පැත්තේ අයියා කෙනෙක් hotel course එකෙන් මොකක්ද sign කරේ නෑ කියලා දෙහිවල දී train එකට පැනලා.(හොඳ educated පවුලක්) මං දකින හේතුව තමයි දැන් කට්ටිය තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකියා කෙටි උත්තර හොයන එක.අනික technology එකත් එක්ක දවසේ වැඩි හරියක් ගෙවෙන නිසා වැඩිය දෙයක් හිතලා බලන්නැති එක...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ජීවිතේ කාලෙන් කාලෙට මට ඩීප්‍රෙෂන් අඩු වැඩි වශයෙන් තිබිලා තියෙනවා ඒත් තාම මැරෙන්න නම් හිතිලා නෑ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    They need counseling, and depression is a thing that is hard to identify. Even though someone seems to be happy, they may have suffered huge depression that is hard to cope with. So, such a person can tend to commit suicide, which seems like a very insignificant thing, but that can change the whole idea of what the point of life is. So be careful about your friends; help them when it is necessary.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    born 2000 un social class 2kata bedila tiyenne ultra rich and ultra poor.ape kale 1% wage tama ultra rich anith okoma average.dan ara poor set ekata social media walin patta pressure ekak denna success wenna.rich un ungen family walin ena inheritance walin develop wela tawath rich wenawa,ara poor unge gewal walin unta pattama pressure ekak denne e level ekata enna.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    dan kale patta stress bung. api hamotama wadi aduwen thiyanawa ithin

    wadiya dewal hithanne nathuwa ena widiyata bat karanna thiyanne

    Loku targets and hopes thama apiwa kala danne godak unwa + social media

    Puluwan tharma inna minissu ekka sathutin kale gatha karaa nam athi bung

    issarahata ena podi unge life apita wadaa complicated ithin, sarala life naa minissunta
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දැන් කීයක් ඇහුවද? එක්කෙනෙක් campus එකේ, English බෑ කියලා suicide කරගෙන.ඒ පවුලේ පළවෙනි ළමයාලු campus ගිය.තව A9 ගත්තු කොල්ලෙක් අලුත් ඉස්කෝලේ 8 වෙනියා වුණා කියලා,වැඩත් වැඩී කියලා suicide කරන්.දැන් විනාඩි ගාණකට කලින් ආරංචි වුණා ගෙවල් පැත්තේ අයියා කෙනෙක් hotel course එකෙන් මොකක්ද sign කරේ නෑ කියලා දෙහිවල දී train එකට පැනලා.(හොඳ educated පවුලක්) මං දකින හේතුව තමයි දැන් කට්ටිය තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකියා කෙටි උත්තර හොයන එක.අනික technology එකත් එක්ක දවසේ වැඩි හරියක් ගෙවෙන නිසා වැඩිය දෙයක් හිතලා බලන්නැති එක...
    mata thibb prashna wena ekekuta thibbnm den mmerichcha then wl gasuth pelawela
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    ඉන්න හිතෙන රටක් හදනව කිව්වට හැදුවෙ නෑනෙ.
    අලුත් සමාජය තේරුම් අරගෙන තියන සංවර්ධනයට වඩා අඩු සංවර්ධන තත්වයක් හා සංකීර්ණ බාවයක් තමයි ඇත්තටම තියෙන්නෙ, අන්න ඒ යථාර්තයට මුහුණදෙන වෙලාවට තමයි ගැටලුව මතුවෙන්නෙ. පව් මේ ළමයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අලුත් ඉස්කෝලේ යාලුවෝ බුලී කරා කියලා මැරුණ එකකුත් ඊයේ ගියා.

    මට නම් හිතෙන්නෙ මේ රටේ මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ගැන කතා කරන්න කෙනෙක් නෑ . තැනක් නෑ. ඉස්සර නම් අඩුම ගානේ මිනිස්සු එකිනෙකාට උදව් කරගත්තා. දැන් එහෙම සහකම්පනයක් නෑ මිනිස්සු ගාව.

    අනෙක දැන් ටික කාලෙක ඉදලා ගොඩක් උන් ඔවර් රැශනල්. හරිම දේ එහෙමයි කියලා පෙන්නන යනවා. මොකද තමන්ගෙ බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් තමයි වෙනස් කියලා පෙන්නන .
    මේකෙම පේන්නෙ නැද්ද කීයක් ඉන්නවද නිදහස් අද්‍යාපනයට බණින .පොඩ්ඩක් සල්ලි හොයන් මිඩ්ල් ක්ලාස් එකට පැනපු ගමන් ආපූ තැන මතක නෑ. හිතන් ඉන්නෙ වලව්වලින් පැවතගෙන එනවා කියලා . උන් හිතන්නෙ නිදහස් අද්‍යාපන නිදහස් සෞඛ්‍ය නොතිබුණා නම් ඔක්කොම හරි කියලා . හැබැයි තේරෙන්නෙ නෑ එහෙම උනා නම් උනුත් උන්ගෙ මුත්තලා වගේ ගස් බඩ ගගා ඉදියි කියලා .

    ගොඩක් උන් සොයයිටි එකෙන් බලාපොරොත්තු වෙනවා විතරයි ආපහු දෙයක් දෙන්න කැමති නෑ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දැන් කීයක් ඇහුවද? එක්කෙනෙක් campus එකේ, English බෑ කියලා suicide කරගෙන.ඒ පවුලේ පළවෙනි ළමයාලු campus ගිය.තව A9 ගත්තු කොල්ලෙක් අලුත් ඉස්කෝලේ 8 වෙනියා වුණා කියලා,වැඩත් වැඩී කියලා suicide කරන්.දැන් විනාඩි ගාණකට කලින් ආරංචි වුණා ගෙවල් පැත්තේ අයියා කෙනෙක් hotel course එකෙන් මොකක්ද sign කරේ නෑ කියලා දෙහිවල දී train එකට පැනලා.(හොඳ educated පවුලක්) මං දකින හේතුව තමයි දැන් කට්ටිය තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකියා කෙටි උත්තර හොයන එක.අනික technology එකත් එක්ක දවසේ වැඩි හරියක් ගෙවෙන නිසා වැඩිය දෙයක් හිතලා බලන්නැති එක...

    eka nemei utto hethuwa. personality ekak nethuwa lamai hadana eka. podi kale idanma personality ekak ekka heduwama me wage dewal handle karanna amaruwak ne
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,331
    113
    හඳට කිට්ටුව
    දැන් කීයක් ඇහුවද? එක්කෙනෙක් campus එකේ, English බෑ කියලා suicide කරගෙන.ඒ පවුලේ පළවෙනි ළමයාලු campus ගිය.තව A9 ගත්තු කොල්ලෙක් අලුත් ඉස්කෝලේ 8 වෙනියා වුණා කියලා,වැඩත් වැඩී කියලා suicide කරන්.දැන් විනාඩි ගාණකට කලින් ආරංචි වුණා ගෙවල් පැත්තේ අයියා කෙනෙක් hotel course එකෙන් මොකක්ද sign කරේ නෑ කියලා දෙහිවල දී train එකට පැනලා.(හොඳ educated පවුලක්) මං දකින හේතුව තමයි දැන් කට්ටිය තමන්ගේ ප්‍රශ්න කාටවත් නොකියා කෙටි උත්තර හොයන එක.අනික technology එකත් එක්ක දවසේ වැඩි හරියක් ගෙවෙන නිසා වැඩිය දෙයක් හිතලා බලන්නැති එක...
    lankawe godak minissu machan fantasy lokawala jeewath wenna try kranne..
    loku geyak, patta vehicle ekak, lassana kellek, hoda job ekak wage dewal sata sata gaala laga kara ganna hadanne..
    un hithanne anik ewun unta hina wei, lajja wenna wei kiyala, anik ewun yana wegenma unoth yanna bari unoth..
    thawa ekak, lankawata kela wela hinda meka kara ganna bari unoth unge life eka iwarai kiyala hithagena inna nisa..
    ithin podda ehe mehe wechcha gaman un manasikawa kada watenawa..

    adyapane waredda ban, danumata wagema aakalpa walatath mul thana denna ona..