උබේ කතාව හරි. සහ දැන් සරල ජිවිත නැ. වත්තෙ මිරිස් ගහක් හදන්න ගොඩක් ගෙවල්වල කවුරුත් ගෙදර නැ.
ගස් හැදුවට බැ. නඩත්තු නැත්තන්.
ගේ ලග ලගම relative කෙනෙක් , තනිපඩිය නිසා කොම්පැනියෙන් සහ පිට අයගෙන් නය අරගන අවුරුදු 5-6ක් තිස්සෙ දිව්වෙ ඉතුරු මුදල වන 18000කින් වගේ . පියාගගෙ පෙන්ශන් 20000න් කෑමට වියදම් . ලමයිගෙ වියදම් එක්ක සහ වියදම් ලයිට් බිල ඩබල් විම එක්ක උන් හොදටම හිර උනා. ලමයිට පන්ති වලට සහ ගමන් වියදම් 10000ක් වගේ. සල්ලි නැතිවෙද්දි ගෙදර රන්ඩු. බයික් එක service නැතුව මග හිටිනවා . කොහේ හරිදාල බස් එකේ ඇවිත් පහුවදා නිවඩු දාල ඒක හදන්න යනවා . උට පැට්‍රල් කිපසැරෙ ඇදල දුන්න පාන්දර ලමයි දෙදෙන්නත් දාගන වැඩට යන්න බැරිවෙද්දි. පැට්‍රල් ගහන්න 2000ක්. සවිස් එකට 10000ක් දීල ඔක හදාගන්න කිව්ව. පොඩි එවුන් සල්ලි නැතුව පන්ති යන්න බැ කිව්වම මට කතාකරා. පොඩි එකෙක් කියනවලු ඉස්සරනම් අපි මෙහෙම නෙවෙයි නෙද කැවෙ . ආසවට මාලු කැල්ලක් දැන් බත් එකේ නැ නෙද කියල . ඌ සිනි වලට බෙහෙත්ගත්තෙ නැ සල්ලි නැතුව. කල්පනා කරල තව සිනි වඩිවෙලා ඇවිද්දෙ විසිවෙවි. එයාගෙ පවුල කියල තිබ්බ උට, මොනවත් කරගන්න එපා කියන එකත් කෙලින්ම .
මගෙන් ඉටපස්සෙ මුදල් ඉල්ලුවෙ නැ. එයාටත් වියදම් නේ. රස්සවට යන්නෙත් නැනෙ කියල.(යන්නෙ නැ නෙවෙ කොම්පැනිය පාඩු කියල අස් කරල

ඌ දන්නෙ නැ ඒක).
දයිවයේ සරදම්!
Loan settle කරාම , මටත් අරුගෙ විදියම financial problm එක ආවා.
මිනිස්සුන්ට හරියට කන්න නැ මචන්. සමබල කැලේ.
ඔකයි ඇත්ත. අත්දැකිමෙන් කිව්වෙ. අපිට ඕන වෙලාවට ජොබ් සෙට් වෙන්නෙත් නැ.
ගෙදර ඔක්කොමල වැඩට නොගියොත් කන්නත් නැ.