සියදිවි හානි 🙄😐

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඕකට හේතුව දැන් පවුලක ලමයි එකා හෝ දෙන්න ඉන්න නිසා පොඩි කාලෙ ඉදල දෙමව්පියො ඔක්කොම කරල දෙන එක කියල කමෙන්ට් එකක් තිබ්බ. මටත් ඒක මතක හිටියෙ කතාව ටිකක් ඇත්ත වගේ නිසා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් රටේ සාමාන්‍ය පවුලක තරුණයන්ට ගොඩ ඒමක් පේනතෙක්මානෙක නෑ බන්. ඉස්සරනම් මොනවත් නැති එකෙකුට උනත් ඉගෙනගෙන රස්සාවක් කරලා ලෝන් එකක් දාගෙන ගේ හදන්න පටන්ගෙන බයික් එකකුත් අරගෙන කෙල්ලගේ ගෙදරට කියනවා. දැන් ගෙයක්, වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද. කාලා ඇදලා ඉන්නත් මදි පඩිය.

    ඕක ගැන හිතලා ඩිප්රෙෂන් හැදිලා බෙහෙත් ගන්න ගියාම මාසෙක බෙහෙත්වලට රු 15,000 විතර යනවා. ඉතින් සියදිවි නසාගන්නවා ඇරුනම වෙන මොනවා කරන්නද බන්.

    දැන් මෙතන සරල ජීවිතය කිය කියා අප්පට හැමිනෙන්න එපා, මනුස්සයෙක් උනාම අවම ජීවන මට්ටම කියලා දෙයක් තියෙනවා. අඩුම ගානෙ සමබල ආහාරවේලක්වත් නෑ.
    ඒකට කියන්නෙ ජීවත්වෙනවා නෙවෙයි කරුමෙ ගෙවනවා කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    lankawe godak minissu machan fantasy lokawala jeewath wenna try kranne..
    loku geyak, patta vehicle ekak, lassana kellek, hoda job ekak wage dewal sata sata gaala laga kara ganna hadanne..
    un hithanne anik ewun unta hina wei, lajja wenna wei kiyala, anik ewun yana wegenma unoth yanna bari unoth..
    thawa ekak, lankawata kela wela hinda meka kara ganna bari unoth unge life eka iwarai kiyala hithagena inna nisa..
    ithin podda ehe mehe wechcha gaman un manasikawa kada watenawa..

    adyapane waredda ban, danumata wagema aakalpa walatath mul thana denna ona..
    fantasy newene ban.yana vehicle eken maninawane miniussu patta widiyata.maruti eken foodcity yana ekatai prado eken yana ekatai selakilla balapan secuirty karayage idan,prado eke ena ekata trolly ekath tallu karagena enawa security karaya
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මානසික රෝගී වාට්ටුවකට ගියා ළඟදී , හපෝ පොඩි කෙල්ලෝ ගොඩක් හිටියා,... කන්න ඉල්ලනවා හැමෝගෙන්ම. බඩගිනි එනවලු බෙහෙත් වලට. පව් වැඩේ ....පවුලේ අය ළමුන්ට සමීපව ඉන්න .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ‍රටේ ප්‍රශ්න ලොකු හේතුවක් ඕකට.
    ළමයින්ට ජීවිතේ විනෝදය සැප පහසුව කියන කිසිම දෙයක් දැන් නෑ.
    ඉස්සරත් ඕවා නොතිබිච්ච කාලවල් තිබ්බට ඒ කාලෙ ඉගෙන ගැනීමේ ජොබ් කිරීමේ පීඩනයක් තිබුනෙ නෑ.
    ඉතින් අර ඒදණ්ඩක් දිගේ යනව වගේ දැන් හැමෝගෙම ජීවිත. කරන් ආපු දේවල් එහෙම්ම ඇදන් යනකන් ඒදණ්ඩ දිගේ කොහොම හරි යනව.
    පොඩ්ඩක් දේවල් එහෙ මෙහෙ වෙච්ච හැටියෙ වැටෙනව.

    දුප්පත්කම හින්දම පීචං වෙන, යන්තන් බාගෙට කිරි දාපු පරිප්පුවක් එක්ක බත් ටිකක් කන කෙල්ලෙක් ඒ ජීවිතෙන් පවුලෙ අයව ගලවගන්න කියල මහන්සිවෙලා කැම්පස් ගියාම කොහෙවත් තියෙන ඉංග්‍රීසියක් හින්ද ඒකත් කරගන්න බෑ කියල දැනෙද්දි මැරෙන්න හිතෙන්න ඇති බන්. ඕවා අපිට තේරෙන් නෑ මචන්. ඒකට මුහුණ දීපු මනුස්සය ඒ අමාරුව දන්නෙ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Yeah, true bro. Our younger sister did the same. Someone tried to blackmail her and she kicked the bucket. Without telling us anything. :(
    අලුත් ඉස්කෝලේ යාලුවෝ බුලී කරා කියලා මැරුණ එකකුත් ඊයේ ගියා.

    කෙල්ල or කොල්ල දාල ගියාම මැරෙන එක , වැඩ වැඩි නිසා මැරෙන එක වෙනයි

    එත් උඩ comment දෙකේ තීන සිද්දි,uni rag නිසා suicide කර ගත්ත ඒවා 100% වෙනම case අපරාධ නීතියෙන් යන්න ඕන දේවල් .

    ඔය වර්ග දෙක 100% වෙනම දෙකක්.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    දැන් රටේ සාමාන්‍ය පවුලක තරුණයන්ට ගොඩ ඒමක් පේනතෙක්මානෙක නෑ බන්. ඉස්සරනම් මොනවත් නැති එකෙකුට උනත් ඉගෙනගෙන රස්සාවක් කරලා ලෝන් එකක් දාගෙන ගේ හදන්න පටන්ගෙන බයික් එකකුත් අරගෙන කෙල්ලගේ ගෙදරට කියනවා. දැන් ගෙයක්, වාහනයක් ගැන හිතන්නවත් පුලුවන්ද. කාලා ඇදලා ඉන්නත් මදි පඩිය.

    ඕක ගැන හිතලා ඩිප්රෙෂන් හැදිලා බෙහෙත් ගන්න ගියාම මාසෙක බෙහෙත්වලට රු 15,000 විතර යනවා. ඉතින් සියදිවි නසාගන්නවා ඇරුනම වෙන මොනවා කරන්නද බන්.

    දැන් මෙතන සරල ජීවිතය කිය කියා අප්පට හැමිනෙන්න එපා, මනුස්සයෙක් උනාම අවම ජීවන මට්ටම කියලා දෙයක් තියෙනවා. අඩුම ගානෙ සමබල ආහාරවේලක්වත් නෑ.
    ඒකට කියන්නෙ ජීවත්වෙනවා නෙවෙයි කරුමෙ ගෙවනවා කියලා.
    මාත් ඕකයි කියන්න ට්‍රයි කරේ බන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාත් ඕකයි කියන්න ට්‍රයි කරේ බන්
    ලංකාවෙ එවුන් living කියන එකෙයි surviving කියන එකෙයි වෙනස දන්නෙ නෑ.
    අර දොරමඩලාවෙ පොන්නයන්ගෙ බයිලා අහ අහා රහ කර කර දුක් විදින්න විතරයි දන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    ඕකට හේතුව දැන් පවුලක ලමයි එකා හෝ දෙන්න ඉන්න නිසා පොඩි කාලෙ ඉදල දෙමව්පියො ඔක්කොම කරල දෙන එක කියල කමෙන්ට් එකක් තිබ්බ. මටත් ඒක මතක හිටියෙ කතාව ටිකක් ඇත්ත වගේ නිසා.
    මේක ඇත්තක් හැබයි දෙමව්පියො ඔක්කොම කරල දුන්නම උන්ට කිසි දේක බරපතලක් තේරෙන්නෙ නැතුව යනව
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ‍රටේ ප්‍රශ්න ලොකු හේතුවක් ඕකට.
    ළමයින්ට ජීවිතේ විනෝදය සැප පහසුව කියන කිසිම දෙයක් දැන් නෑ.
    ඉස්සරත් ඕවා නොතිබිච්ච කාලවල් තිබ්බට ඒ කාලෙ ඉගෙන ගැනීමේ ජොබ් කිරීමේ පීඩනයක් තිබුනෙ නෑ.
    ඉතින් අර ඒදණ්ඩක් දිගේ යනව වගේ දැන් හැමෝගෙම ජීවිත. කරන් ආපු දේවල් එහෙම්ම ඇදන් යනකන් ඒදණ්ඩ දිගේ කොහොම හරි යනව.
    පොඩ්ඩක් දේවල් එහෙ මෙහෙ වෙච්ච හැටියෙ වැටෙනව.

    දුප්පත්කම හින්දම පීචං වෙන, යන්තන් බාගෙට කිරි දාපු පරිප්පුවක් එක්ක බත් ටිකක් කන කෙල්ලෙක් ඒ ජීවිතෙන් පවුලෙ අයව ගලවගන්න කියල මහන්සිවෙලා කැම්පස් ගියාම කොහෙවත් තියෙන ඉංග්‍රීසියක් හින්ද ඒකත් කරගන්න බෑ කියල දැනෙද්දි මැරෙන්න හිතෙන්න ඇති බන්. ඕවා අපිට තේරෙන් නෑ මචන්. ඒකට මුහුණ දීපු මනුස්සය ඒ අමාරුව දන්නෙ.
    Attama kathawa bung

    ape kale api campus yanakota dollar rate eka gana wath worry wenna thibee naa. api hena athal ekee hitiya

    dan Uni wala inna podi un ehama newee, un out wenakota dannawa jobs na kiyala. ape kale apita ehama na

    unta winodayak wenna time ekake naa. anith eka winodayak wenna baa yana wiyadam ekka

    paw attatama me kale inna podi un
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Attama kathawa bung

    ape kale api campus yanakota dollar rate eka gana wath worry wenna thibee naa. api hena athal ekee hitiya

    dan Uni wala inna podi un ehama newee, un out wenakota dannawa jobs na kiyala. ape kale apita ehama na

    unta winodayak wenna time ekake naa. anith eka winodayak wenna baa yana wiyadam ekka

    paw attatama me kale inna podi un
    Aneee oya kiyana henayak na bn boru kiyanna EPA. Kollo kello one tharam trip yanawa athal gannawa issarata wadiya. Bona eketh aduwak na
     
    • Like
    Reactions: elakiriaddict

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,472
    15,430
    113
    Gampaha
    සියදිවි නසාගන්න එක නවත්තන්නනම් ඉතින් ලපයාගේ ආණ්ඩුවක්ම එන්න වෙනවා..:yes: එහෙම නැතිනම් තොපිලාත් දිවි නහගන්න කඹයක් එහෙම ලෑස්ති කරගෙන හිටපල්ලා.. 🤭

    එකම විසඳුම...👇

    E45KwJnpPVI-sUjdv_sljR7hU7YFZOQsKDAVSscg7tWGkIgpZR6vXGYs4QgVPP5BidO3E_x_ZQ=s900-c-k-c0x00ffffff-no-rj
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Found machn. But the police said, cannot do anything for him. because we didn’t have much evidence to prove. That bastard was very cunning person. Someday karma will do the right thing for him.
    Why your family kill not him
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Aneee oya kiyana henayak na bn boru kiyanna EPA. Kollo kello one tharam trip yanawa athal gannawa issarata wadiya. Bona eketh aduwak na
    LOL

    ubata set wena un wenna athi bung. mama danna 40,000 padi ganna un nam trip newee unta dawasa 15 yankota thawa loan gahanawaa

    Kala bila inna un inne IG, tiktok, FB thama
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ලංකාවෙ එවුන් living කියන එකෙයි surviving කියන එකෙයි වෙනස දන්නෙ නෑ.
    අර දොරමඩලාවෙ පොන්නයන්ගෙ බයිලා අහ අහා රහ කර කර දුක් විදින්න විතරයි දන්නෙ
    ඔන්න ඕකයි සිංහලුන්ට A to Z කියලා දෙන්න ඕන.

    ඔය හේතු වලට මැරෙන්න හිතෙන මිනිස්සුන්ව ඔය අවස්ථාවේදී බේරගත්තත් තවත් දවසක වෙන හේතුවක් නිසා ඔයිට වඩා ලොකු ප්‍රශ්නෙකට අනිවාර්යෙන් මැරෙනවා.
    ------ Post added on Sep 20, 2023 at 5:04 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    fantasy newene ban.yana vehicle eken maninawane miniussu patta widiyata.maruti eken foodcity yana ekatai prado eken yana ekatai selakilla balapan secuirty karayage idan,prado eke ena ekata trolly ekath tallu karagena enawa security karaya
    පුහු ආටෝපෙට රැවටෙන හා ගරුකරන මානසිකත්වයක් හැදිලා තියෙන්නෙ මේ රටේ.
     
    • Like
    Reactions: Irugal_Bandara

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මට වෙලා තියන දේවල් එක්ක බැලුවනම් මම මැරිච්ච තැන ගස් 3, 4 පැලවෙලා.