ඔය කතාවෙන් ෆිල්ම් එකකුත් තිබ්බ. ජෝ අබේවික්රම තමා සියදෝරිස්. ෆිල්ම් එක බලද්දී ඇඩෙනවා බන්.
මට මතක විදියට අපිට O/L වලටත් ඔය කතාවෙන් ප්රශ්න ආව.
mchn film eke nama mokakda youtube eke trailer ekak tiyenawada

ඔය කතාවෙන් ෆිල්ම් එකකුත් තිබ්බ. ජෝ අබේවික්රම තමා සියදෝරිස්. ෆිල්ම් එක බලද්දී ඇඩෙනවා බන්.
මට මතක විදියට අපිට O/L වලටත් ඔය කතාවෙන් ප්රශ්න ආව.

ගුණදාස අමරසේකර
සිරිදොරිස් බයිසිකලයක් ගන්නවා ( හම්බර් හර්කියුලිස් එකක්)
අන්තිමට ඇලට වැටෙනවා....

mcho film eke nama mokakda![]()
ade film ekakuth tiyenawada mokakda ban nama?![]()

පැටියා;11751239 said:සුපිරියි මචං. ආයෙත් ඉස්කෝලෙ යන්න හිතෙනවා.....
ගුණදාස අමරසේකර මහත්තයාගෙ කතාව වගේම අපේ සිංහල ටීචර් ඒක කියලදීපු විදිය ෆිල්ම් එකක් වගේ මතක් කරගන්න පුලුවන් බං. ඒ හැමෝටම පිං.
සියදෝරිස් පයිං යන හැටි කකුල පිච්චන හැටි අමාරුවෙන් සල්ලි එකතු කරන හැටි බයිසිකලේ ගැන හීන දකින හැටි......
සුපිරියි.....සුපිරියි..... තෑන්ක්ස් මචෝ ඒක මතක් කලාට.....

Mathath me matak wela tamai thread eka damme. 
ඔය කතාවෙන් ෆිල්ම් එකකුත් තිබ්බ. ජෝ අබේවික්රම තමා සියදෝරිස්. ෆිල්ම් එක බලද්දී ඇඩෙනවා බන්.
මට මතක විදියට අපිට O/L වලටත් ඔය කතාවෙන් ප්රශ්න ආව.

genichchata thanx machnmama kiyapu eka nemedamchn film eke nama mokakda youtube eke trailer ekak tiyenawada![]()
fatta story eka bn!
Gunadaasa amarasekara ge Raathu Rosa Mala keti katha sangrahye thiyenne...
mans kattak kaala bicycle eka gannawa ... passe kade giya welawaka wahanayak eka happanawa .... sune sun wela alata watenawa
passe mans hisa harunu athe duk wewee yanawa kiyala story eke thiyenne .... eeta passe wena de gana hithanda yamak ithuru karala thiyenne kathru
habai ape sinhala teacher kiwwa eke tele drama eka awa kiyala (ekangika).. ekedi mans uth mano gahala paare yaddi wahanekata happenawalu
adows thaama mathakai bn awurudu gaanakata udadi O/L wala karapuwa... AL thama lesiyen meter wenne naththe lolzz...
sundara atheethayata![]()
![]()
genichchata thanx machn
+rep

ඇට්ටරයා;24564011 said:මේක හොයාගන්න නැද්ද කවුරුත් ගාව
fb එකේ group එකක් තියෙනවා පොත් කියවන අයගේ . අන්න ඒකේ දාලා බලපන් .