සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එන සතියෙ කව්ද එන්නෙ කියපන්කො.
    අද එන උන් වැඩක් නෑ.

    mata nikamata hithenawa thissaya giye planakata. buwa oththu balanna wenna puluwan giye.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mata nikamata hithenawa thissaya giye planakata. buwa oththu balanna wenna puluwan giye.

    ටිස්ස ගියෙ පැලැනකට තම්යි ඔත්තු බලන්න නෙමෙ එජාප බිම් මට්ටම සිරාලට එකතු වෙන එක වැලක්විමට:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටිස්ස ගියෙ පැලැනකට තම්යි ඔත්තු බලන්න නෙමෙ එජාප බිම් මට්ටම සිරාලට එකතු වෙන එක වැලක්විමට:rofl:

    anticlimax ekak wenne thissaya anthima mohethe aith pannama thamai :)

    ai ban me thamath lokkata janadipathi kianne. nomination dunnama kalin janadipathi kama nathi wenawa neda.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    anticlimax ekak wenne thissaya anthima mohethe aith pannama thamai :)

    ai ban me thamath lokkata janadipathi kianne. nomination dunnama kalin janadipathi kama nathi wenawa neda.

    ඔව් සමහරවිට තිස්ස ආයෙ එයි නමුත් සිරා දිනුවාහාම නෙමෙ මරා දිනුවාහාම :rofl:
    වෙන කෙනෙක් දිවුරුම් දෙනකම් එයා ජනාදිපති තම්යි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පනින උන් පැනපුවාවෙ ඒක හොදයි කිසිම වරදක් නැ, එන වුන් ආපුවාවෙ එකත් හොදයි ,ඔය පැන්න බුවාල හොම්බෙන් යන්නෙ ජනවාරි 9න් පස්සෙ,:yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    10678755_511540458989065_4877572043969852073_n.jpg
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,933
    21,162
    113
    news just in ...................
    stay tuned
     
    Last edited: