සියඹලාපිටිය,අතාවුද විපක්ෂයට පනිනවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, හකිම් :cool::cool:

10849918_336818956502307_8715573970911196986_n.jpg
 
  • Like
Reactions: Puzhi

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    confirm කරාට වැඩක් නැහැ ඕකුන්ව කව්රුත් ගන්නේ නෑ
    ඒ උබනෙ,සිරිසේන ගන්නව්,කලබල වෙන්ඩ එපා.අපි තාම බල ඉන්නව පැනල ඉවර වෙනකන්.:yes::cool: අනේ හකීම් අද හෙටම පනින්ඩකො. :D

    Jan 9 ratin mun paninewa thamai ban.
    ඒක නම් මම දන් නැ,:eek:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අරලියගහ මැදුරේ සිදුවූ ලොකු අතුලගේ මරණය නිසා කිල්ලට හසුවූ ආරස්සා අලුත් කර ගැනීමට මරා තිරුපති යයි: මෛත්‍රීගේ ඇපයට අත්සන් කර අතුරුදන් වෙන්න නීචනායක කළ සැලසුම් හෙළි වේ------
    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.09, ප.ව.3.20) අතුල නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල අරලියගහ මැදුර තුලදී මිය යෑම නිසා මැදමූලන මරා විසින් පවත්වාගෙන ගිය යන්ත්‍ර මන්ත්‍ර ආරක්ෂක කටයුතු සියල්ල කිල්ලට හසුවී බල රහිත වී ඇතැයි සිය රාජකීය කට්ටඩියන් විසින් දුන් උපදෙස් අනුව ඒවා අලුත් කර යලි බල ගන්වා ගැනීම සඳහා මැදමූලන මරා අද සවස 3 ට දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිලේ පූජාවක් සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත ය. ඡන්ද වැඩ පසෙක දමා ඔහු දින 2 ක් තිරුපති කෝවිලේ පුද පූජා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදුකරනු ඇත.
    මේ සඳහා විශේෂ ගුවන් යානයක් සූදානම් කර ඇති අතර ඊයේ එජාපයෙන් බල්ටි ගැසූ තිස්ස අත්තනායක හෙවත් නීචනායක ද තිරුපති පූජාව සඳහා රැගෙන යෑමට නියමිත බව ලංකා ඊ නිව්ස් අරලිය ගහ මැදුරු අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.
    පසුගිය කාලය පුරා මැදමූලන මරා ගැසූ සියළු තුරුම්පු වැරදී ගිය අතර තිස්ස අත්තනායක එජාපය තුල හිඳුවා ඔහු ලවා ද ඉටු කර ගැනීමට සිටි අවසාන තුරුම්පුව පවා වැරදී යෑමෙන් අනතුරුව ඔහු පිල්මාරු කරවීමට රාජපක්ෂ ක්‍රියා කළ බවද අරලිය ගහ මැදුරු අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි. ඒ අනුව දැන් හෙළි වී ඇති වැරදුනු කුරුමානම මෙසේය.
    තිස්ස අත්තනායක බිලි බා ගෙන මුදල් ඇඩ්වාන්ස් එකක් දී එජාපයේ ලේකම් වරයා ලෙසම කටයුතු කරන්නැයි සියළු කුමන්ත්‍රණ සිදුව ඇත්තේ දැනට මාස කිහිපයක සිට ය. ඌව ජයත් සමග නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම, අලියා ලකුණින් තරඟ කළ යුතු යැයි පැවසීම, සියයට අසූවක් එජාපයට ඉන්නා නිසා අනෙක් ඕනෑම කෙනෙක් එජාපය පසු පස පැමිණිය යුතු යැයි පැවසීම ආදී දහසකුත් එකක් කකුලෙස් අදින කතා පසුගිය කාලයේ තිස්ස අත්තනායක කියා ඇත්තේ රාජපක්ෂලාගේ මෙහෙයැවීම මතය. පසුගිය 28 දා පක්ෂ ක්‍රියාධරයන් 12000 ක් කොළඹට ගෙන්වනවා කියා පැවැති රැස්වීමට ද ගෙන්වා ඇත්තේ 6000 ක් පමණ ඉන් අඩක් වන පිරිසකි.
    නොසිතූ ආකාරයෙන් මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විපක්ෂයට පැමීණීමෙන් පසු රාජපක්ෂලා තිස්ස ලවා ඉටු කර ගැනීමට බලාපොරොත්තු වී ඇත්තේ බරපතල කුමන්ත්‍රණයකි. එනම් මෛත්‍රීගේ ඇප මුදල් තැන්පත් කිරීම තිස්ස අත්තනායක ලේකම් වරයා ලෙස සිදුකර ගැනීමෙන් පසු නාම යෝජනා දින තිස්ස පිල්මාරු කිරීම හෝ අතුරුදහන් වීම සිදුකිරීමට සැලසුම් කර ඇත. නීතියට අනුව ඇප මුදල් තැන්පත් කරන ලේකම් නාම යෝජනාවටද අත්සන් කළ යුතුමය. එසේ නොමැති වුවහොත් අපේක්ෂකයාට නාම යෝජනා ලබා දීමට නොහැකි වේ. එලෙස අවසාන මොහොතේ මෛත්‍රී කපා දැමීම මොවුන්ගේ සැලසුම වී තිබී ඇත.
    මෙම කුමන්ත්‍රණය අසාර්ථක කරමින් තිස්ස සියළු කටයුතු වලින් ඈත් කර තැබීම නිසා ඇතුලේ සිට කර ගැනීමට තිබූ බරපතල දෑ ඉටු කර ගැනීමට නොහැකි වීමෙන් නාම යෝජනා දිනය දා පිල්මාරු කරවා ප්‍රචාරක වාසිය පමණක් ලබා ගැනීමට අවසානයේ මැදමූලන මරා තීරණය කර ඇත.
    කෙසේ වෙතත් පෙරදී පිල් මාරු කළවුන්ට සිදුකළ ආකාරයෙන්ම පිල්මාරුව සමග මරා යන යන තැන පැන්න පුද්ගලයා රැගෙන යෑම අදත් සිදුකර තිබේ. කරුණා අම්මාන් පිල් මාරු කළ පසු මරා යන යන තැන කරුණා අම්මාන් රැගෙන ගියේය. අැමැති ධූරයක්ද දුන්නේ ය. පසුව ඇමැති කම නියෝජ්‍ය ඇමැති කමකට අඩු කර දමා පැත්තකට විසිකෙළේය. විමල් වීරවංශටද මේ සන්තෑසියම විය. ඔහු පිල් මාරු කළ අලුත මරා යන සෑම හෙළිකොප්ටර් ගමනකටම වීරවංශ රැගෙන ගිය අතර ඔහු තම පවුලේ එකෙක් යැයිද කීවේය. අද තිස්ස අත්තනායක හෙවත් නීචනායක මරා සමග තිරුපති රැගෙන යෑමෙන් යලිත් තහවුරු කර ඇත්තේ මැදමූලන මරා ශ්‍රීලනිපක්ෂයේ අයට වඩා පිටින් පනින වුන් විශ්වාස කරන බවයි.

    :oo::oo::rolleyes::rolleyes:

    http://sinhala.adaderana.lk/news.php?nid=47898
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඒ උබනෙ,සිරිසේන ගන්නව්,කලබල වෙන්ඩ එපා.අපි තාම බල ඉන්නව පැනල ඉවර වෙනකන්.:yes::cool: අනේ හකීම් අද හෙටම පනින්ඩකො. :D


    ඒක නම් මම දන් නැ,:eek:


    ඒ මොකද Percy ට හකීම් ඉන්නකොට උප්සෙට් ද?? අනෙය් පව්...උද දාගේනේ ඕකුන් අස්සේ දා ගන්නේ කොට එහෙම වේවි කියල අපිටත් හිතුනා.....

    උඹ බය වෙන්නේ එපා.....මෛත්‍රීපාල ඕකුන්ව ගන්නේ නැහැ...ඕකුන් ටික ඔක්කොම සදාකල් ලොක්කගේ දෑත් දෙක ශක්තිමත් karai
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මොකද Percy ට හකීම් ඉන්නකොට උප්සෙට් ද?? අනෙය් පව්...උද දාගේනේ ඕකුන් අස්සේ දා ගන්නේ කොට එහෙම වේවි කියල අපිටත් හිතුනා.....

    උඹ බය වෙන්නේ එපා.....මෛත්‍රීපාල ඕකුන්ව ගන්නේ නැහැ...ඕකුන් ටික ඔක්කොම සදාකල් ලොක්කගේ දෑත් දෙක ශක්තිමත් karai
    ගන්නෙ නැ එහෙනම් මොකටද සිරිසේනගෙ වේදිකා ගානෙ බෙරිහන් දෙන්නෙ.:confused::rolleyes: කතා අහල කතා කරන්ඩකො ,:P:P දන් නැත්තන් කතා නොකර ඉන්ඩකො.:yes: සිරිසේනගෙ වේදිකාවෙ කියනව හකීම් එනව කියල උබ කියනව නැ කියල, උබ සිරිසේනටත් ඉහලයිද බන්.???:lol::lol::lol:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ගන්නෙ නැ එහෙනම් මොකටද සිරිසේනගෙ වේදිකා ගානෙ බෙරිහන් දෙන්නෙ.:confused::rolleyes: කතා අහල කතා කරන්ඩකො ,:P:P දන් නැත්තන් කතා නොකර ඉන්ඩකො.:yes: සිරිසේනගෙ වේදිකාවෙ කියනව හකීම් එනව කියල උබ කියනව නැ කියල, උබ සිරිසේනටත් ඉහලයිද බන්.???:lol::lol::lol:

    කෝ එහෙනම් දන ගන්නත් එක්ක දාපන්කෝ.....අපිත් ඕව අහනවා....හකීම් ඔනෙය් කියල කියනවනම් අද වෙනකන් අහල නැහැ ...habai හකීම් නම් කියන්නේ උගෙය් ඉල්ලීම් දෙන්නේ Percy කියලඊ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ එහෙනම් දන ගන්නත් එක්ක දාපන්කෝ.....අපිත් ඕව අහනවා....හකීම් ඔනෙය් කියල කියනවනම් අද වෙනකන් අහල නැහැ ...habai හකීම් නම් කියන්නේ උගෙය් ඉල්ලීම් දෙන්නේ Percy කියලඊ
    උබ නිවුස් බලන එකෙක් නෙමේ බන්, ආපුවමම බලපන්කො එතකන් මම කියන්නෙ බොරු කියල හිතපන්.:cool:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    "මගේ මාතෘභූමිය.....!!!" රෙද්ද තමයි ජනපති තුමනි.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හා තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අද (09දා) මහනුවරදී පොදු විපක්ෂයේ වේදිකාවට ගොඩ වන බවට කතා පැතිර ගියත් තමන් හා තම පියා එවැනි තීරණයක් ගෙන නැති බව පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමරතුංග මෙනවිය පැවසුවාය.

    එසේම තමන් මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකට එක්ව සිිටින බව ඇය පැවැසුවාය.

    " මම බී.එම්.අයි.සී.එච්. එකේ නාමල් මන්ත්‍රිතුමාගේ උත්සවයට යන ගමන්. මම කොළඹ ඉන්නේ. තාත්තිත් කොළඹ ඉන්නේ. අපිට කතා ඇත්තද බොරුද කියන්න උවමනාවක් නෑ. අපි යන්න හිටපු කට්ටිය නොවෙයි. කතා පටන් ගන්න කට්ටියගෙන්ම ඒක අහන්න වෙනවා."