සියලුම ආගම් සැබෑද?

dhewruwan

Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    සියලුම ආගම් සැබෑද?

    ප ජීවත් වන්නේ ආගම් රාශියක් පවතින ලෝකයකයි. එක් සමීක්ෂණයකින් හෙළි වූ ආකාරයට අද ලොව පුරා ප්‍රධාන ආගම් 19ක්ද තවත් ආගම් 10,000ක් පමණද තිබෙනවා. මෙතරම් ආගම් සංඛ්‍යාවක් තිබෙන නිසා තමන්ට කැමති ආගමක් තෝරාගන්න මිනිසුන්ට අවස්ථාව තිබෙනවා. නමුත් ඉන් අදහස් වන්නේ ඔබ කුමන ආගමක් තෝරාගත්තත් එහි ප්‍රශ්නයක් නැති බවද?
    සමහර මිනිසුන් අද පවතින ආගම් සලකන්නේ කඳු මුදුනකට නැඟීමට තිබෙන විවිධ පාරවල්වලටයි. ඒ කුමන පාරකින් ගියත් කඳු මුදුනට යා හැකි සේම සිටින්නේ එකම සැබෑ දෙවි කෙනෙක් නිසා කුමන ආගමක් ඇදහුවත් ඒ තුළින් දෙවිට ළං විය හැකියි කියා ඔවුන් පවසනවා.

    සෑම ආගමක්ම මඟ පෙන්වන්නේ සැබෑ දෙවි වෙතටද?

    ඉතිහාසයේ සිටි ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වූ යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.”—මතෙව් 7:13, 14, පැරණි අනුවාදය.
    යේසුස් පැවසූ දෙයින් ඔහු අදහස් කළේ, කුමන ආගමකට අයිති වුණත් දෙවිව අදහනවා නම් ඔහු ජීවනයට මඟ පෙන්වන පටු පාරේ සිටින බවද? නැත්නම් දෙවිව අදහන්නේ නැති අය පමණක් විනාශයට මඟ පෙන්වන පළල් පාරේ ගමන් කරන බවද? එසේත් නැත්නම් සමහර ආගම් “විනාශයට” මඟ පෙන්වන බවද?
    පටු පාර සහ පළල් පාර ගැන සඳහන් කිරීමෙන් අනතුරුව යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.” (මතෙව් 7:15, පැ.අ.) එමෙන්ම ඔහු මෙසේද පැවසුවා. “ස්වර්ගයෙහි සිටින මාගේ පියාගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය.” (මතෙව් 7:21,පැ.අ.) එයින් යේසුස් පැහැදිලිව පෙන්නුම් කරන්නේ දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති බව පවසමින් යේසුස්ව “ස්වාමීන්” ලෙස පිළිගන්නා සෑම ආගමක්ම සැබෑ ආගම නොවන බවයි.

    සැබෑ ආගම සොයාගත හැකිද?

    ආගම් දහස් ගණනක් තිබෙන නිසා සැබෑ ආගම සොයාගත හැක්කේ කෙසේද? මදකට මේ උදාහරණය සලකා බලමු. ඔබ ජනාකීර්ණ නගරයක අතරමං වූවායැයි සිතන්න. ඒ අවස්ථාවේදී යා යුතු මාර්ගය ගැන ඔබ කෙනෙකුගෙන් විමසූ විට ඔහු දකුණට යන්න කියා පවසයි. තවත් කෙනෙක් වමට යන්න කියා පවසයි. එමෙන්ම වෙනත් කෙනෙක්, ඔබට හරියැයි කියා සිතෙන ඕනෑම පාරක යන්න කියා පවසයි. නමුත් ඒ අසලින් ගමන්ගත් වෙනත් කෙනෙක් නිවැරදි සිතියමක් ඔබට දී ඔබ යා යුතු මාර්ගය ඔබට පෙන්වයි. එම සිතියම අතැතිව සිටින ඔබ කරන්නේ කුමක්ද? දැන් ඔබ යා යුතු මාර්ගය ගැන ඔබට සැකයක් තිබෙනවාද?
    white-jesus.jpg

    නිවැරදි සිතියමක් බඳු ශුද්ධ බයිබලය සැබෑ ආගම හඳුනාගැනීමට උපකාර කරයි

    සැබෑ ආගම හඳුනාගැනීමේදීද ඔබට නිවැරදි සිතියමක් බඳු විශ්වාසවන්ත මඟ පෙන්වීම් අවශ්‍යයි. නමුත් එවැනි මඟ පෙන්වීම් ලබාගත හැක්කේ කොහෙන්ද? එය ලබාගත හැක්කේ ශුද්ධ බයිබලයෙන් පමණයි. එහි මෙසේ සඳහන් වී තිබෙනවා. “දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමටද දුර්මත දුරු කිරීමටද හික්මවීමටද ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමටද ප්‍රයෝජනවත් වෙයි.”—2 තිමෝති 3:16, නව අනුවාදය.

    සමහරවිට ඔබ ළඟත් බයිබලයක් ඇති. එසේනම් නිවැරදි සිතියමක් හා සමාන එය භාවිත කරමින් සැබෑ ආගම හඳුනාගැනීමට ඔබට හැකියි. මෙම සඟරාව ප්‍රකාශයට පත් කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද බයිබලයේ අලුත් ගිවිසුම සිංහල භාෂාවෙන් මුද්‍රණය කර තිබෙනවා. එය හඳුන්වන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය ලෙසයි. ඔබ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නොවෙයි නම් සමහරවිට එම පරිවර්තනය ඔබ සතුව නැතුව ඇති. එමනිසා ඔබ සතුව තිබෙන බයිබලය තුළින්ම සැබෑ ආගම හඳුනාගත හැකි ආකාරය ගැන දැනගැනීමට ඔබ කැමති විය හැකියි. ඒ නිසා මෙම ලිපි පෙළෙහි සිංහල භාෂාවෙන් තිබෙන පිළිගත් බයිබල් පරිවර්තන කිහිපයකින් පද උපුටා දක්වා තිබෙනවා.
    එම ලිපි පෙළ කියවන විට ඔබ මෙතෙක් කල් විශ්වාස කළ දෙය සහ බයිබලයේ සඳහන්ව තිබෙන දෙය අතර සන්සන්දනයක් කර බලන්න. එමෙන්ම සැබෑ ආගම හඳුනාගත හැකි ආකාරය ගැන යේසුස් පැවසූ මේ දෙයද මතකයේ තබාගන්න. “සියලු හොඳ ගස් හොඳ ඵල දරයි. නුමුත් නරක ගහ නරක ඵල දරයි. හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය.” (මතෙව් 7:17, 18, පැ.අ.) ඒ අනුව සැබෑ ආගම හඳුනාගැනීමට ඉවහල් වන “ඵල” තුනක් ගැන අපි ඊළඟ ලිපි පෙළෙන් සලකා බලමු.

    Last edited:

    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    මේ බලන්න අපේ ජේසූ සමිදානන් අපි වෙනුවෙන් අපේ පව් වලට වන්දි ගෙවපු විදිය
    jesus-on-the-cross.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැම ආගමකම ඉස්ලාම්/ කිස්තියන්/බෞද්ධ (දර්යක්) මනුස්සයාට යහපතක් කරන්නත් මනුස්සයා
    යහපතෙක් කරන්නත් උස්සහා කරලා තියෙනවා වැඩෙ තියෙන්නෙ මනුස්සයා එවා
    පිලි පදින්නෙ නැති එකයි නුස්යො මානුකුව ඉන්වානම් ලොකමොරම් සුන්වෙවිද?:cool:නිමෙ රි නැහැ අපෙ රි කිවාඩා මන් අමෙ හොදෙවල් ජිවිට උහා ගෙහොනුස්යො වෙන එතම්යි හොදෙ නැතිව අනුන්ගෙ හෙ රොඩ්හොයන්නෙ නැතිමන්ගෙ පොල් පාරාලෙ අයින් ගන්න එතම්යි හො:cool:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    බොරු කියන්න එපා බන්

    http://quran.com/4/89

    They wish you would disbelieve as they disbelieved
    so you would be alike. So do not take from among them allies until they emigrate for the cause of Allah . But if they turn away, then seize them and kill them wherever you find them and take not from among them any ally or helper.

    ඔන්න තේරුනේ නැති එවුන්ට

    ඔවුන් අපේක්ෂා කරනවා ඔබ විශ්වාස නොකරයි කියලා ඔවුන් විශ්වාස නොකර පරිදි (කුරාණය, දෙවියන්ව, මොහොමඩ් අන්තිම ශෘස්තෘවරයා හැටියට)
    එතකොට ඔබත් එවුන් වගේ වෙනවා. ඔවුන්ගෙන් මිතුරන් ගන්න එපා එවුන් පිට රටක (විදේශයකට - විගමනය වෙනකම්, තමන්ගේ ඉන්නා තැන අත හරිනකම්) පදිංචියට යනකම්.
    නමුත් ඔවුන් ප්‍රතික්ෂේප කරයි නම්. ඔවුන්ව අල්ලා ගන්න, මරාදමන්න ඔවුන් හමුවෙන සෑම අවස්ථාවකදීම. ඔවුන්ගෙන් උදව් කරුවන් මිතුරන් ගන්න එපා.

    ඔන්න මම මේ කුරාණයේ තියෙන දේ ඒ විදියටම ගහනවා දැන් මට කියන්න එපා
    මම අපහාස කරනවා කියලා.

    මේකේ හැටියට ආගම අතහැරියම ඌ යන්න ඕනේ වෙන රටකට. (විශ්වාස නොකර පරිදි කීමෙන් අදහස් වෙන්නේ, කලින් විශ්වාස කරලා තියෙනවා නමුත් පස්සේ නෑ ඒ කියන්නේ ආගම අතහැරලා දාලා කියලයි.)
    ඕනේ වෙන රටකට(ප්‍රදේශයකට) නැත්නම් ඌව මරන්න කියලා
     
    religion-of-Peace1.jpg
     
    මම කිවුවෙ නරක ගැන නෙමෙ හොද දෙවල් ගැන
    වට්ටියක කුනු ඇපල් ගෙඩියකුයි හොද ගෙඩියකුයි තියෙනවා උබ කන්නෙ කුනු ඇපල් ගෙඩියද?:nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ඇයි තො මොනවාත් නොකියා අරුගෙ පොස්ට් එකම දාලා තියෙන්නෙ තොත් වෙනසක් නැති හුකන්නෙක් නිසාද :lol::rofl:
     
    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    මම කිවුවෙ නරක ගැන නෙමෙ හොද දෙවල් ගැන
    වට්ටියක කුනු ඇපල් ගෙඩියකුයි හොද ගෙඩියකුයි තියෙනවා උබ කන්නෙ කුනු ඇපල් ගෙඩියද?:nerd:
    කුණු ඇපල් ගෙඩිය ගඳගහනවනේ බන් එහින්ද අයින් කරමු. ඇයි බන් උඹ හම්බයන්ට කඩේ යන්නේ හම්බ ගයාන්:lol::lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    අයියෝ බන් උබලා ඕක කියන්නේ රෙද්දක් ඇදගෙනද? උබලට අමතකද දහස් ගණන් පල්ලිය වෙනුවෙන් මීනි මරපු හැටි යුරෝපයේ පුරාම?

    මේවා කියවපන්. උබලා දෙගොල්ලොම එකයි ආයි වැඩි වෙනසක් නෑ.මේවා ගැන ගොඩක් එවුන් දන්නේ නෑ දන්නවා නම් උබලටත් හම්බයොන්ට කරනවා වගේ ශාප කරයි. යුරෝපයේ ඉතිහාසය ගැන දන්න ඕනෙම එකෙක් උබලගේ කුරුස පල්ලියේ වැඩයි , Caliphate (ස්ලාම් වල) හෙළුවයි ගැන හොදට දන්නවා. මට උබලා දෙගොල්ලොම පේන්න බැරි මේ නිසයි. මේ Inquisition වල ඝාතන එකතු කරානම් Hitler ගේ යුදෙව්වන්ව මරපු ගනේ record එක නිකම්ම කැඩෙනවා.

    Inquisition
    Medieval Inquisition
    Mexican Inquisition
    Persecution of Christians
    Persecution of Muslims
    Peruvian Inquisition
    Portuguese Inquisition
    Roman Inquisition
     
    kurusa yudhdha gana ne oya kiyanne uba eka jerusalama beraganna karapu shudda wuu satan waradhiyata therum aran
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කුණු ඇපල් ගෙඩිය ගඳගහනවනේ බන් එහින්ද අයින් කරමු. ඇයි බන් උඹ හම්බයන්ට කඩේ යන්නේ හම්බ ගයාන්:lol::lol::lol::lol:
    මම මොකාටවත් කඩෙ යන්නෙ නැහැ තොපි වගෙ තොපෙ එකට ඇගිල්ල දික් වෙනකොට ෆෙක් හදා ගෙන උබ අදහන එක හරි කියාගෙන රෙද්ද කරට අරන් කහින්නෙ නැහැ :rofl: හැම එකටම ගරු කරනවා :dull:

    දැන් බලපන් මෙ පොස්ට් එකට යමක් කියන්න පුලුවන් පෙන්නන විතරක් උබට කියන්නම් අපහාසෙට නෙමෙ :no::cool:
    මේ බලන්න අපේ ජේසූ සමිදානන් අපි වෙනුවෙන් අපේ පව් වලට වන්දි ගෙවපු විදිය
    jesus-on-the-cross.jpg

    දැන් උබ කියලා තියෙනවා උබලාගෙ පවු වලට වන්දි ගෙවුවා කියලා :no:එක නෙමෙනෙ වෙලා තියෙන්නෙ එ ප්‍රදෙශය /රට ප්‍රාලනය කරපු අයට ජෙසුස් වහන්සෙ තර්ජනයක් උනා තම්ගෙ බලයට තර්ජනයක් උන නිසා එ අය එයාව මරලා දැම්මා/සිවර්ගස්ත කරා ඔතනදි කොහොමද
    උබලාගෙ පවු වලට වන්දි ගෙවිමක් වෙන්නෙ :oo::nerd: අපහාසයක් නෙමෙ උබ කියපු එකට පිලිතුරක්
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තොට හම්බයන්ගේ වැරදි කියන කොට ඩෙඩ හොදයි.මරියාගේ පෙට්ටිය කැඩිලා කියන කොට උ නරකයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තොට හම්බයන්ගේ වැරදි කියන කොට ඩෙඩ හොදයි.මරියාගේ පෙට්ටිය කැඩිලා කියන කොට උ නරකයි

    උබ හරි බන් ඔන්න ඔකයි හැම එකාගෙම ගතිය හම්බයාට බනිනකොට අපහාසයක් නෙමෙ උන්ට බනිනකොට අපහාසයක් බුදුන් ට /ජෙසුට බනිනකොට අපහාසයක් නෙමෙ අල්ලා ට බනිනකොට අඵාසයක් අල්ලාට ජෙසුට බනිනකොට අපහාසයක් නෙමෙ බුදුන්ට බනිනකොට අපහාසයක්:(:no::baffled:
     
    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    තොට හම්බයන්ගේ වැරදි කියන කොට ඩෙඩ හොදයි.මරියාගේ පෙට්ටිය කැඩිලා කියන කොට උ නරකයි
    koheda yako deda hodayi kiwwe uge post ekata galapena pinthurayak damma
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    koheda yako deda hodayi kiwwe uge post ekata galapena pinthurayak damma

    මොකො පොන්ස් මම දාපු පොස්ට් එකට පස්සෙ පොස්ට් එක quote කරෙ මම දාපු එකටත් මොනවා හරි කියපන් :dull::frown:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    kurusa yudhdha gana ne oya kiyanne uba eka jerusalama beraganna karapu shudda wuu satan waradhiyata therum aran

    :lol:
    කුරුස යුද්ධය? ප*ක තමයි ,යකෝ කුරුස යුද්ධය කරේ කවුද කියලවත් උබ දන්නවද?
    කුරුස යුද්ධය කරේ නයිට් වරුන් පාප්පයගේ අනුදැනුම මත ජෙරුසෙලම හම්බයන්ගෙන් මුදාගන්නයි.
    මොකද ජෙරුසෙලම කුරුසයන්ගේ පූජනීය තැනක් නිසා.
    මේ Inquisitions කරේ පාප්පායා විතරක් නෙවෙයි පෘතුග්‍රීසි, ස්පාඥ්ඥවරුන් උන්ගේ රටේ කුරුස බලය තියාගන්නයි. මුන් මේකෙන් තමයි කුරුස ආගම අවුරුද් දහස් ගාණක් තමන්ගේ රටේ තියාගත්තේ.
    මේක නිසයි මුන් යුදෙව්වෝ, හම්බයෝ සහා අනෙක් ආගම් අදහන එවුන්ව විශාල වශයෙන් මැරුවා,මුන් බෲනෝ කියලා හිටපු යූරෝපයේ විදඥ්ඥයෙක්ව පනපිටින් පිච්චුවා විතරක් නෙවෙයි ගැලිලියෝව පවා නිවාස අඩස්සියේ දැම්මා. උබට මට කියන්න එපා යුරෝපයේ ඉතිහාසය ගැන මම ඒක හොදට දන්නවා.මම ඒක හොදට අධ්‍යනය කරලා තියෙනවා . යුරෝපයේ ඉතිහාසයේ වැඩිපුරම තියෙන්නේ උබලගේ පල්ලියේ ත්‍රස්තවාදයයි. අනෙක් රටවල් කොල්ල කාපු හැටියි, බලෙන් ආගම පටවමු ඒවායි, දකුණු ඇමරිකාවේ ග්‍රෝතික සමූල ඝාතනයි වැඩිපුරම. උබ කොච්චර හැදුවත් උබලගේ ආගම සුද්ද කරන්න යකෝ ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි . මට උබල්ත් එකයි හම්බයොත් එකයි
    උබලා යටින් ගේනවා, අරුන් උඩින් ගේම දෙනවා. අනික බන් උබ හිතන්න එපා අපි දන්නේ නෑ කියලා උබලගේ පාදිලියෝ කරන ගූ වැඩ ගැන. උන් සල්ලි දීලා තායිලන්තයේ, ලාඕසයෝ, දකුණු කොරියාවේ< ලංකාවේ මිනිස්සු බුරුතු පිටින් convert කරන්නේ. මම මේ කියන්නේ මගේ experiences ගැන
    නැත්නම් කොහෙවත් copy paste කරලා නෙවෙයි. උබලගේ හෙළුව දැක්කා නම් හම්බයෝ කැලේ ඇත්තටම. මම මේක දන්න නිසා කියන්නේ අපේ එවුන්ට. කුරුසයොන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා.
    ගෙදරට කුරුසයෙක් ආවොත් convert කරන්න පයින් ගහලා එලවන්න :rofl::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පොන්ස් කියන්න දෙයක් නැතිව වාද කරන්න එන්න එපා මොකද තමන්ට විතරක් නෙමෙ ගැවුන අයටත් ලැජ්ජා හිතෙනවා ඔයිට හොදා ගු කලා ලිදෙ පැනපන් තිබහාට වතුර පෙවෙයි:rofl::lol:
     
    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    :lol:
    කුරුස යුද්ධය? ප*ක තමයි ,යකෝ කුරුස යුද්ධය කරේ කවුද කියලවත් උබ දන්නවද?
    කුරුස යුද්ධය කරේ නයිට් වරුන් පාප්පයගේ අනුදැනුම මත ජෙරුසෙලම හම්බයන්ගෙන් මුදාගන්නයි.
    මොකද ජෙරුසෙලම කුරුසයන්ගේ පූජනීය තැනක් නිසා.
    මේ Inquisitions කරේ පාප්පායා විතරක් නෙවෙයි පෘතුග්‍රීසි, ස්පාඥ්ඥවරුන් උන්ගේ රටේ කුරුස බලය තියාගන්නයි. මුන් මේකෙන් තමයි කුරුස ආගම අවුරුද් දහස් ගාණක් තමන්ගේ රටේ තියාගත්තේ.
    මේක නිසයි මුන් යුදෙව්වෝ, හම්බයෝ සහා අනෙක් ආගම් අදහන එවුන්ව විශාල වශයෙන් මැරුවා,මුන් බෲනෝ කියලා හිටපු යූරෝපයේ විදඥ්ඥයෙක්ව පනපිටින් පිච්චුවා විතරක් නෙවෙයි ගැලිලියෝව පවා නිවාස අඩස්සියේ දැම්මා. උබට මට කියන්න එපා යුරෝපයේ ඉතිහාසය ගැන මම ඒක හොදට දන්නවා.මම ඒක හොදට අධ්‍යනය කරලා තියෙනවා . යුරෝපයේ ඉතිහාසයේ වැඩිපුරම තියෙන්නේ උබලගේ පල්ලියේ ත්‍රස්තවාදයයි. අනෙක් රටවල් කොල්ල කාපු හැටියි, බලෙන් ආගම පටවමු ඒවායි, දකුණු ඇමරිකාවේ ග්‍රෝතික සමූල ඝාතනයි වැඩිපුරම. උබ කොච්චර හැදුවත් උබලගේ ආගම සුද්ද කරන්න යකෝ ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි . මට උබල්ත් එකයි හම්බයොත් එකයි
    උබලා යටින් ගේනවා, අරුන් උඩින් ගේම දෙනවා. අනික බන් උබ හිතන්න එපා අපි දන්නේ නෑ කියලා උබලගේ පාදිලියෝ කරන ගූ වැඩ ගැන. උන් සල්ලි දීලා තායිලන්තයේ, ලාඕසයෝ, දකුණු කොරියාවේ< ලංකාවේ මිනිස්සු බුරුතු පිටින් convert කරන්නේ. මම මේ කියන්නේ මගේ experiences ගැන
    නැත්නම් කොහෙවත් copy paste කරලා නෙවෙයි. උබලගේ හෙළුව දැක්කා නම් හම්බයෝ කැලේ ඇත්තටම. මම මේක දන්න නිසා කියන්නේ අපේ එවුන්ට. කුරුසයොන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා.
    ගෙදරට කුරුසයෙක් ආවොත් convert කරන්න පයින් ගහලා එලවන්න :rofl::lol:

    oya jesuunge iganweemata pita giya un jesuun kiwwe sathuratath prema karanna kiyala .

    uba kiyanawanam athalossak fathers la kara waradhi walata agama waradiy kiyala ubalage ganayo abiththayanta gal load banne ubalage agame waradda nisada