සියලුම එළකිරි සහෝදර, සහෝදරියනට
සියලුම එළකිරි සහෝදර, සහෝදරියනට.
සිතු සිතුම් ඉටුවන,
පැතු පැතුම් සපිරෙන,
සිත් තුටින් පිබිදෙන,
සියලු දුක් දුරුවන,
සාමය සමගිය දසතම පැතිරෙන,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
මගෙත් එක්ක තරහ මරහ තියන අය ඇති, ඒත් ඒ කිසි කෙනෙක් එක්ක මගෙ හිතේ තරහක් නෑ.
ජීවිතේ කියන තාවකාලික නවාතැන්පලේ, හිත් අමනාපකම් මොකටද?
සැමට ජය!!
සියලුම එළකිරි සහෝදර, සහෝදරියනට.
සිතු සිතුම් ඉටුවන,
පැතු පැතුම් සපිරෙන,
සිත් තුටින් පිබිදෙන,
සියලු දුක් දුරුවන,
සාමය සමගිය දසතම පැතිරෙන,
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
මගෙත් එක්ක තරහ මරහ තියන අය ඇති, ඒත් ඒ කිසි කෙනෙක් එක්ක මගෙ හිතේ තරහක් නෑ.
ජීවිතේ කියන තාවකාලික නවාතැන්පලේ, හිත් අමනාපකම් මොකටද?සැමට ජය!!
Last edited:

