සියලු කිරියන් වෙත

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔව් උඹලට තියෙන්නේ සැඟවුණු අමුත්තා කවුද කියලා හොයා ගන්න. :rofl::rofl:

    (කෙනාගෙන් වැඩක් නෑනේ බන්. ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වුනානම් ඇති. :) )

    අඩෝ කෙනා කියපන් ඩෝ..ඔන්න මම මැසේජ් කලාට සල්ලි නම් ඉල්ලුවෙ නෑ හොඳේ...:baffled::baffled:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :oo:
    සචිත් ,,,ඇයි බන් ෆේක් account එකක් හදාගෙන මෙතන ඉන්නේ
    උබට කාට බොරුකරන්නද ඕනි

    avatar464475_2.gif

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මටසිරි. එහෙනම් ඌ කිරියේ ඉන්න ලොකුම පොරවල් වලටත් attack එක දීල තියෙනවා. දත් කිම්බුලගෙනුයි, GT අය්යගෙනුයිත් ඉල්ලුවද දන්නේ නෑ. :rofl::rofl::rofl:
    මේකේ තේරුම මොකක්ද බං....???
    මට නං මේ අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ....

    වටේ අරින්නේ නැතුව කවුද කියහං කෝ කෙළින් ම...............:dull::dull::dull:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හික් හික් ඉල්ලනා එකා ත්රේඩ් එකක් දැම්මනම් හරි පේපැල් මුදල් හිගා කනු ලැබේ... කියල...
    ඔහොම හිගන්නෙක් ගැන ඇහුවමයි...
    :rofl::rofl::rofl:
     
    Aug 23, 2014
    88
    4
    0
    මේකේ තේරුම මොකක්ද බං....???
    මට නං මේ අදෝ සංසාරයක් තේරෙන්නේ නෑ....

    වටේ අරින්නේ නැතුව කවුද කියහං කෝ කෙළින් ම...............:dull::dull::dull:

    මේ යකා කියන්නේ උබ වාහනේ ෆිනෑන්ස් එක ඇරියස් කියලා එකට උගෙන් ගානක් ඉල්ලුවා කියලා. ඇත්තද මෙව්වා. කැත වැඩේ, ඌ කරලා තියෙන්නේ. උබට මධි පාඩුවක් මගෙන් ඉල්ලන්න තිබුනනේ. එකට ඉල්ලන් ගරපු උබට නොධෙන දෙයක් මගේ ගාව තියෙනවද? (මම බැචුලර් ) එඉක නිසා උබට ඒකිව ඉල්ලන්න නම් බැ පුතෝ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුකිරි බට්ටා;17048493 said:

    KMA:dull: