ඔව් උඹලට තියෙන්නේ සැඟවුණු අමුත්තා කවුද කියලා හොයා ගන්න.
(කෙනාගෙන් වැඩක් නෑනේ බන්. ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වුනානම් ඇති.)
muge boru

ඔව් උඹලට තියෙන්නේ සැඟවුණු අමුත්තා කවුද කියලා හොයා ගන්න.
(කෙනාගෙන් වැඩක් නෑනේ බන්. ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වුනානම් ඇති.)

සැඟවුණු අමුත්තා හොයන්න ඉඟියක් කාරිය දීපන් ඉතින්ඔව් උඹලට තියෙන්නේ සැඟවුණු අමුත්තා කවුද කියලා හොයා ගන්න.
(කෙනාගෙන් වැඩක් නෑනේ බන්. ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වුනානම් ඇති.)
බයි ද වේ උඹ ඇත්තක් නේද කියන්නේ?සුකිරි බට්ටා;17048454 said:ඉල්ලුවත් උබට කවුද දෙන්නේ? කුඩුකාරයෝ හැමතැනම.......
![]()
මගෙන් නං ඉල්ලුවත් දෙන්න විදියක් න බන්
ලොල්
සල්ලි න පේපැල් එකේ සතයක්
ඉබේ තියෙනකන් ඉතුරුවෙන්නේ න පුතෝ සත්‍යක්

k��ත්‍රෙඩ් එක වෙන පැත්තකට කැරකෙනවා වගේ...
ඌරගේ මාලු ඌරගේ පිටේ ඉඳන්ම කපන්න හදලා වගේ...
අර කිව්වත් වගේ බයානක සත්වයෙක් ඉන්නවා..දැකපු කෙනෙක් නෑ...
පඩයක් උනත් ගියාම මුලින්ම නහය වහන් අනිත් උන්ට ඇඟිල්ල දික් කරන්නේ ඇරපු එකානේ...![]()
2008 එලකිරි ජොයින් වෙලා තියෙන්නෙ තාම හරියට සිංහල ටයිප් කරන්න බෑ![]()
මගෙන් නං ඉල්ලුවත් දෙන්න විදියක් න බන්
ලොල්
සල්ලි න පේපැල් එකේ සතයක්
ඉබේ තියෙනකන් ඉතුරුවෙන්නේ න පුතෝ සත්‍යක්

සමාවෙන්න සහෝදරයා හිතලා නෙවේ කලේ
අපිත් කීයක් හරි හම්බ කරලා ජීවත් වෙන්නෙ ඔහොම![]()