සියලු ණය කපා ගැනීම නතර කරනවා

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    අනේ මංදා ලංකා බැංකුවේ මැනේජර් කතා කරලා කීවා 24 ඉස්සෙල්ලා ගෙවුවේ නැත්නම් NLC වැටෙවිද මොකක්ද මගුලක් කියලා. මම කීවා මම මේ මාස ගාණක ඉදන්ගෙ ආදායම් මාර්ගයක් නැතිව ණය සල්ලි තියා කන්නේ බොනේනේ කොහොමද කියලා කල්පනා කරනවා කියලා..

    Matath People's Leasing eken katha karala ehuwa gewanna puluwanda kiyala.
    Gewanna kiyala bala kare nam na
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Matath People's Leasing eken katha karala ehuwa gewanna puluwanda kiyala.
    Gewanna kiyala bala kare nam na

    එහෙම කියන්නෙ තාම අපිට Central bank එකෙන් circular එකක් ආපු නැති නිසා මචන්.. අපිත් දන්නව circular එකක් ඉස්සරහට එනව කියල ඒකයි කවුරුවත් බල කරල ගෙවන්න කියන්නෙ නැත්තෙ.. ඒත් අපිට circular එක එනකන් ,
    සහන දෙන්නත් බැහැ.. ඒකයි ප්‍රශ්නෙ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    එහෙම කියන්නෙ තාම අපිට Central bank එකෙන් circular එකක් ආපු නැති නිසා මචන්.. අපිත් දන්නව circular එකක් ඉස්සරහට එනව කියල ඒකයි කවුරුවත් බල කරල ගෙවන්න කියන්නෙ නැත්තෙ.. ඒත් අපිට circular එක එනකන් ,
    සහන දෙන්නත් බැහැ.. ඒකයි ප්‍රශ්නෙ..

    Oya kiyana widiyata loan / leasing gaththa hema kenatama me sahanaya labeida?

    Naththam Rajaye banku walin gaththa ayata witharada ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Oya kiyana widiyata loan / leasing gaththa hema kenatama me sahanaya labeida?

    Naththam Rajaye banku walin gaththa ayata witharada ?

    සාමාන්‍යයෙන් වෙන්නෙ නම් ඒක තමයි මචන්.. මේක private , government banks සේරටම අදාලයි.. ඒත් මෙහෙම සහන දෙන එක පාඩු නිසා private bank වලින් මේව දෙන්නෙ නැහැ.. උන්ගෙන් ඇහුවොත් උන් කියන්නෙ රජයේ bank වලින් විතරයි දෙන්නෙ කියල..