සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රනිල් හොරා මහින්ද හොරා මයිත්‍රී හොරා අනුර හොරා චන්ද්‍රිකා හොරා ප්‍රේමදාස හොරා සිරිමා හොරා JR හොරා ඩීඑස් හොරා බණ්ඩාරනායක හොරා ඩඩ්ලි හොරා :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    "මහනුවර ඉඳල හම්බන්තොට දක්වා එක ආර්ථික කලාපයක් කරනව. අලුත් ගුවන්තොටුපලවල් දෙකක් වරායවල් දෙකක් සමග අලුත් ආර්ථිකයක් ඇති වෙනව. වැඩකටයුතු කරන්නනම් ප්‍රාග්ධනය අවශ්‍යයි. ඒ අතර උතුරු මැද ත්‍රිකුණාමලය දිහාත් බලනව.

    අපිට පුහුණුව අවශ්‍යයි. වෙළඳපොලක් අවශ්‍යයි. ආසියාව වටේටම අල්ලාගන්න ඕන. මහා පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ආසියාව වටේම වෙළඳ පොල අල්ලගත්ත. අපිත් එහෙම බලන්න ඕන. ප්‍රධානම එක තමයි යුරෝපා සංගමය. අනිත් පැත්තෙන් ජපානෙ තියෙනව, චීනෙ තියනව, ඉන්දියාව තියෙනව. මෙතනට යනවනම් කර්මාන්ත දියුණු වෙනව, සංචාරකයින් එනව. මුල්‍ය සේවා දියුණු වෙනවා." යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    20140143_1769715983057339_119234251974381282_n.jpg
    [/URL][/IMG]
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල් හොරා මහින්ද හොරා මයිත්‍රී හොරා අනුර හොරා චන්ද්‍රිකා හොරා ප්‍රේමදාස හොරා :angry:

    සිරිමා හොරා JR හොරා ඩීඑස් හොරා බණ්ඩාරනායක හොරා ඩඩ්ලි හොරා :no::no::no::no:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    රටේ කැරැල්ලක් ඇති වෙයි ලොකුවටම ඉතින්..
    yep .. comming soon ....
    88-89 history will repeat itself ....not by JVP but by all the people who love our country ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    එහෙම වුනොත් මෛත්‍රී වටේ ඉන්න බහුතරය දෝශාභියෝගයක් ගහලා මෛත්‍රී පන්නනවා. මෛත්‍රී වටේ ඉන්න අයත් එක්ක එහෙම නටන්න බෑ.
    #MY3 යුගය Loding ... Please Wait!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙම වුනොත් මෛත්‍රී වටේ ඉන්න බහුතරය දෝශාභියෝගයක් ගහලා මෛත්‍රී පන්නනවා. මෛත්‍රී වටේ ඉන්න අයත් එක්ක එහෙම නටන්න බෑ.
    #MY3 යුගය Loding ... Please Wait!!!:rofl: