සියලු දෙනාට තුති..

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සියලු දෙනාට තුති..

    කොටි හිත්වාදී දමිල, අන්තවාදී තම්බි හා කුහක සින්හලයින්ට පාඩමක් ඉගැන්වූ අපේ සින්හලයින්ට හා දේශප්‍රෙමී දමිල, මුස්ලිම් ජනතාවට අපගේ ප්‍රනාමය..

    UNP සින්හලයින්ට අන්ශුමාත්‍රයක හෝ ඔලුවක් තියෙනවානන් තෙරෙන්න ඕනෙ රට බෙදන්නේ කව්ද?. TNA ඉල්ලීම් භාරගත්තේ කව්ද?, කියන එක..

    හේශා විතානගේට පේන්න ඇති දැන් මේ රට කාගෙද කියලා,, සින්හලයාගේ රට මේක, ඒක ඔප්පු කල සියලු දෙනාට තුති..

    ගෝටාබය ජනපතිතුමනි අපි අපෙ යුතුකම ඉටු කලා, දැන් ඔබේ යුතුකම වන සෞබාග්‍යමත් දේශයක් ගොඩනගන්න...

    ස්තූතියි

    43226045_551238505328842_3617600418835595264_o.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    OYKDWv7.jpg

    ගූ ඇන් පී වේස බල්ලා..මූ නම් හම්බයෙක් ගහලද කොහෙද ජාතක වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: IKL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,512
    113
    රූකඩ රාජ්ජේ

    ගෝටභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් චන්දය භාවිතා කල සැමට ස්තූතියි.
    :yes::yes::yes:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ගෝඨාභය රාජපක්ෂ මහත්මාගේ ජයග්‍රහණය වෙනුවෙන් චන්ද ව්‍යාපාරය තුල කොටස්කරුවන් වෙමින් සමාජ මාධ්‍යක් ලෙස සලකා එලකිරිය තුල කටයුතු කල, මතවාද ව්‍යාප්ත කරමින් තර්කානුකූලව සංවාදයෙහි යෙදී හරසුන් ව්‍යාජ මතවාද ඛණ්ඩණය කරමින්, ඒ මහතා ගේ ප්‍රතිපත්ති සහ අදහස් මෙහි පල කිරීමට මූල්‍යමය හෝ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව කැපවූ සොයුරු සොයුරියන්ටත්,

    සිය ඡන්දය එතුමාට ලබා දී රට වෙනුවෙන් ජාතික මතවාදය දිනවිමට කටයුතු කල සියළුම දෙනාටත් ගෝඨාභය රාජපක්ෂ මහතානන් හා සම්බන්ධ එලිය සහ වියත්මග යන සංවිධාන වල ස්තූතිය මෙසේ පලකරමි!!!!

    ඔබ සියලු දෙනාට ප්‍රණාමය...!!!!

    අපි වඩාත් යහපත් රටක් ගොඩ නැඟීමට දිගටම එක්ව කටයුතු කරමු....!!!

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    තාම ඉවර නෑ..පොඩි පොඩි සටන් තියනවා....ලොකුම සටන තමයි දිනූ නායකත්වය අරමුණ කෙරෙහි රඳවා තබා ගැනීම.....