පුළුවන් හැම මොහොතකම තමන්ගේ හිතේ කුසල සිතක් පහල කරගන්න එකයි වැදගත් වන්නේ. ඔයා ඔහොම හිතුවම ඔයාටම තමයි ඉතින් වැරදෙන්නේ.නැකැත් රාල;17022436 said:මම මේ දවස් වල මෛත්රි භාවනාව කරන්නේ නෑ. හේතුව හිතට එකඟව සියලු සත්වයෝ කියන්න බෑ. හම්බයන් ඇර සියලු සත්වයෝ කියලා මෛත්රී භාවනාව කරන්න බෑනේ.. වැරදියි තමයි වැඩේ.. නමුත් ඇඟේ ලේ කෝප වෙලා තියන්නේ..

පුළුවන් හැම මොහොතකම තමන්ගේ හිතේ කුසල සිතක් පහල කරගන්න එකයි වැදගත් වන්නේ. ඔයා ඔහොම හිතුවම ඔයාටම තමයි ඉතින් වැරදෙන්නේ.![]()
