සියලූම වගකීම තනිවම බාර ගන්නවා- සරත්
මෙන්න නායකයෝ. සරත් ෆොන්සේකා කියනවා අවසන් යුද්ධයේ වගකීම ඔහු තනිවම බාර ගෙන , සියලූම චෝදනා වලට තනිවම ඒක්සත් ජාතීන්ගේ අධිකරණයට යන්න ලෑස්තියි කියලා. සොල්දාදුවන්ට චෝදනා කරන්න එපා , ඔහුට කරන චෝදනාවක් කරන්න කියලත් කියනවා. මෙන්න මිනිස්සු.
මහින්ද කිසිම තැනක කීවේ නෑ හමුදාවට නෙවෙයි තමාට චෝදනා කරන්න කියලා.