සියවසේ දැවැන්තම ප්‍රහාරය සුදානම් කෙරේ! ගාසා තීරයන් ඉවත්වීමට පැය 24 දෙයි! 🔥

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අර එකෙක් කිව්වා වගේ ජුවිස් කියන්නේ සමාන්ය අය නෙමෙයි මේ රටේම අය සෙබලු තමයි. පැහැර ගත්ත කිසිම කෙනෙක් ආපහු ඉල්ලුවේ නෑ ඒක හමාස් උන් හිතපු දෙයක් නෙමෙයි. ගිය සතියේ සෙනසුරාදා තමයි සිවිල් වැසියෝ දහස්ගානම් කපල කොටල සාහසික විදියට මැරුවේ. හෙට හරියටම ඒ දිනේට ඒ වෙලාවටම දැවැන්ත මෙහෙයුමක් දෙනන යන්නේ ඒක මුලු ඉස්‍රායල් රටේම අයගේ ඉල්ලීම. බලපන් මුලු මැද පෙරදිගටම ගහනවා ආපහු ඉස්‍රායල් වලට රොකට් කෑල්ලක් වැටෙන් නැති වෙන්න. ගිය සතියේ ඇටෑක් එකට කිසිම සමාවක් නෑ

    ( තව එකක් ඉස්‍රායල් කියන්නේ වෙපන් සහ අවි ආයුද වැඩි දියුනු කරන නිස්පාදනය කරන රටක්)

    Gaza live :-

    https://www.youtube.com/live/L0gX47baak0?si=WDJCgg3Fuoc0WQ6j
    මේක නං සිරා කතාව. ආයෙ දෙකක් නැති වෙන්න දෙයි... :yes: :yes:
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Lankawe size ekata wada podi ratak una Israil hamba ratawa okkotama gahanawa 1900 ganan wala idala.
    Hamba ratawal kipa sarayakma israil illa ganna haduwata bari una.
    එතකොට අරාබි එවුන්ද jewish ලට ගැහුවේ මුලින්. මන්නම් අහල තියෙන්නේ jewish ලට ඉන්න තැනක් නැති වුනාම බලෙන්ම ඕකේ එබුවට පස්සේ තිබ්බ ටිකත් අල්ලා ගත්තා කියලා
     
    • Like
    Reactions: banda065 and NRTG

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    එතකොට අරාබි එවුන්ද jewish ලට ගැහුවේ මුලින්. මන්නම් අහල තියෙන්නේ jewish ලට ඉන්න තැනක් නැති වුනාම බලෙන්ම ඕකේ එබුවට පස්සේ තිබ්බ ටිකත් අල්ලා ගත්තා කියලා

    Jewish la ge god promised land eka thamai sampurna Palestine (Israel kiyala hadenna kalin). Jewish la hama ratakinma kon wela yawanakota un ayeth unge god promised land ekata enawa. ethakotath Palestine un innawa eth mukuth kiyanne na mokada Jewish la thamai mul aythi karoyo nisa Palestine wala. epara UK atharahara dana kota thami Jewish la venama kallak illanne unge ratak vidiyata. UK aulak nathuwa Israel da ganin kiyala un yanawa.

    okata boarders wala inna arabi rataval ekak wath kamathi na. E nisa un kalen kaleta Israel walata gahanna enawa ratawal 5k 6k ekathu wela... (Kohevath inna Pakistan / Russia th awa) eth kawadavath Israel parada karanna bari wenawa. Anith the un gahana hama parama anith ratawal wala thawa thawath idam illa gaaththa. Arabi un hama dama pacha wenna kala giye Israel ungen.
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Marana Biya danunahama paya 24k one na paya 2n 3n duwala yanne
    ගෙවල් දොරවල්, බඩු මුට්ටු, වාහන ගොඩක් තියෙන අයගෙ වාහන, බිස්නස් වල ඉන්වෙන්ට්‍රි, සත්තු ලෙප්ට් :-(
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ptoURuE.jpg


    පව් යකෝ මිනිස්සු. 😐 මුං මොකට මෙහෙම මරාගන්නවද?
    මිනිස්සු අසරන වුනාම හා හා දාන්න එපා. 😐 ලයිට් නෑ, කන්න නෑ, වතුර නෑ, වෙඩි කාලා බෙරහෙත් දාගන්න තැනක් නෑ.😐
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    එතකොට අරාබි එවුන්ද jewish ලට ගැහුවේ මුලින්. මන්නම් අහල තියෙන්නේ jewish ලට ඉන්න තැනක් නැති වුනාම බලෙන්ම ඕකේ එබුවට පස්සේ තිබ්බ ටිකත් අල්ලා ගත්තා කියලා
    මුලින්ම ඉදලා තියෙන්නෙ jews ලා, පස්සෙ අරාභි උන් ඇවිල්ලා තියෙන්නෙ. හැබැයි ඒ අවුරුදු 1000 ගානක ඉතිහාස කතාවක්. දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ තමා වැඩේ escalate වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    refugee widihata yanna puluwanwa tiyeddit gaza walata wela inne kohomath mongal thrassthavadiyo thamai okunwa athugala danna one kohmath, okunge podi unut podi kalema oya manasikathwen hadila aye ennet hamas ekatama thamai
     
    • Like
    Reactions: NRTG