verification එකක් නෑ බන්, එවන data seal කරලා තියාගන්නවා. නඩුවක් සෙට් උනොත් තමා open කරන්නෙ. මටනම් ඕකේ කිසි practicle ගතියක් පෙන්නෙ නෑරටේ සමස්ත රාජ්‍ය සේවය ලක්ෂ 14ක් නේද අවුරුදු පතා කොහොමද verify කරන්නේ මචන් ?
verification එකක් නෑ බන්, එවන data seal කරලා තියාගන්නවා. නඩුවක් සෙට් උනොත් තමා open කරන්නෙ. මටනම් ඕකේ කිසි practicle ගතියක් පෙන්නෙ නෑරටේ සමස්ත රාජ්‍ය සේවය ලක්ෂ 14ක් නේද අවුරුදු පතා කොහොමද verify කරන්නේ මචන් ?
එහෙම ඇත්ත කිව්වම කිසි ගතියක් නෑනේ... කට්ටිය ෆෝර්ම් කරලා ගන්න නම් පනතට ප්‍රකාරව සියලුම කියලා දාන්න ඕන... අපේ ගොන්නුන්නට මොලේ නෑ පනතේ තියෙන්නේ මොකක්ද බලන්න...මාණ්ඩලික නිලධාරී විතරයි
office එකෙන් වර්ක්ශොප් කරෙ නැද්ද? අලුත් සිස්ටම් එක ගැනmachn, lamaige wayasa 18+ wunaama kerenne kohomada? eyaala ethakota dependent nemei neh.
mokak hari online system ekak gena nam karaa. oka gena nam nemei mama hithanne. Head office eke thibbe. apita yanna vidiyak thibbe na.office එකෙන් වර්ක්ශොප් කරෙ නැද්ද? අලුත් සිස්ටම් එක ගැන
Those are KYC and FIU issues. Financial Action Task Force does this as we are assessed Globally for issues such as Terrorist Finance, Organized Crime etc.දැනට බෑන්ක් එක්ක කනෙක් වෙලා තියෙන්නෙ . ට්‍රාන්සැක්ශන් මොනිටර් වෙනව . මල්ටිපල් අකවුන්ට් මොනිටර් වෙනව . සස්පිශස් ට්‍රාන්සැක්ශන් වලට බෑන්ක් ව්ලින් කෝල් කරල වෙරිෆයි කරනව . මම අපේ බැජ් එකේ ගෙට් එකකට රුපියල් 3000 ගානෙ මගේ එකවුන්ට් එකට දාගෙනත් කෝල් එකක් ආව ඇයි මෙහෙම සල්ලි එන්නෙ කියල![]()
![]()
![]()
කවුද මේ බලධාරියා?බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති
ගොඩක් එකවුන්ට් වලින් සල්ලි වැටෙනවා නම් බැංකුවෙන් හොයනවා උඹ බිස්නස් එකක් කරනවද කියල. බිස්නස් වැඩ වලට පුද්ගලික ගිණුම් පාවිච්චි කරන එක තහනම්. එහෙම කරන්න ඉඩ දුන්නොත් මහ බැංකුවෙන් දඩ ගහනවා උඹේ බැංකුවටදැනට බෑන්ක් එක්ක කනෙක් වෙලා තියෙන්නෙ . ට්‍රාන්සැක්ශන් මොනිටර් වෙනව . මල්ටිපල් අකවුන්ට් මොනිටර් වෙනව . සස්පිශස් ට්‍රාන්සැක්ශන් වලට බෑන්ක් ව්ලින් කෝල් කරල වෙරිෆයි කරනව . මම අපේ බැජ් එකේ ගෙට් එකකට රුපියල් 3000 ගානෙ මගේ එකවුන්ට් එකට දාගෙනත් කෝල් එකක් ආව ඇයි මෙහෙම සල්ලි එන්නෙ කියල![]()
![]()
![]()
රුපියල් 3000 ගානෙ මගේ එකවුන්ට් එකට දාගෙනත් කෝල් එකක් ආව ඇයි මෙහෙම සල්ලි එන්නෙ කියල![]()
![]()
![]()

ඡන්දේ දුන්නාම වත්කම් බැරකම් බලන්න හොද නැද්ද? හොරකම නවත්තන්න නේ ද එයාලාත් දුන්නේ, දේශපාලනය ව්‍යාපාර කරන අය කරපු හොරකම් විතරක් හොයලා බලලා, අපි ඡන්දේ දුන්න නිසා අපේ හොයන්න එපා කියල ද මචං එයාලා කියන්නේ???..
Gratitude Meyla 2025
රාජ්ජ සේවකයොන්ට උපහාර කෘතුගුණය සැලකීම උන් දුන්න වැඩි චන්ද වලට
Public servant තැපැල් චන්ද එහෙම 85% නේද![]()
ඡන්දේ දුන්නාම වත්කම් බැරකම් බලන්න හොද නැද්ද? හොරකම නවත්තන්න නේ ද එයාලාත් දුන්නේ, දේශපාලනය ව්‍යාපාර කරන අය කරපු හොරකම් විතරක් හොයලා බලලා, අපි ඡන්දේ දුන්න නිසා අපේ හොයන්න එපා කියල ද මචං එයාලා කියන්නේ???