සියළුම රාජ්‍ය සේවක පවුල්වල වත්කම් බැරකම් වාර්තා කැදවයි..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,860
    113
    රටේ සමස්ත රාජ්‍ය සේවය ලක්ෂ 14ක් නේද අවුරුදු පතා කොහොමද verify කරන්නේ මචන් ?
    verification එකක් නෑ බන්, එවන data seal කරලා තියාගන්නවා. නඩුවක් සෙට් උනොත් තමා open කරන්නෙ. මටනම් ඕකේ කිසි practicle ගතියක් පෙන්නෙ නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    මෙ පාර ෆොර්මැට් එක වෙනස් කරලා තියෙන්නෙ.
    කලින් තිබ්බ එක නෙවෙ, ඔන්ලයින් පුලුවන් පුරවන්න තියෙන්නෙ

    හැබැයි හැමොටම නැ නැ නෙහ්
    උඩම ලෙවල් වගෙ (විධායක +)
     
    Last edited:
    • Haha
    Reactions: cstasy

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාණ්ඩලික නිලධාරී විතරයි
    එහෙම ඇත්ත කිව්වම කිසි ගතියක් නෑනේ... කට්ටිය ෆෝර්ම් කරලා ගන්න නම් පනතට ප්‍රකාරව සියලුම කියලා දාන්න ඕන... අපේ ගොන්නුන්නට මොලේ නෑ පනතේ තියෙන්නේ මොකක්ද බලන්න...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,247
    113
    Okatath gov services wala inna un athulenma wangu gahuwoth? Kalli gahila inne godak un
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    machn, lamaige wayasa 18+ wunaama kerenne kohomada? eyaala ethakota dependent nemei neh.
    office එකෙන් වර්ක්ශොප් කරෙ නැද්ද? අලුත් සිස්ටම් එක ගැන
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැනට බෑන්ක් එක්ක කනෙක් වෙලා තියෙන්නෙ . ට්‍රාන්සැක්ශන් මොනිටර් වෙනව . මල්ටිපල් අකවුන්ට් මොනිටර් වෙනව . සස්පිශස් ට්‍රාන්සැක්ශන් වලට බෑන්ක් ව්ලින් කෝල් කරල වෙරිෆයි කරනව . මම අපේ බැජ් එකේ ගෙට් එකකට රුපියල් 3000 ගානෙ මගේ එකවුන්ට් එකට දාගෙනත් කෝල් එකක් ආව ඇයි මෙහෙම සල්ලි එන්නෙ කියල :lol: :lol: :lol:
     
    • Wow
    Reactions: senewimala1988

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    දැනට බෑන්ක් එක්ක කනෙක් වෙලා තියෙන්නෙ . ට්‍රාන්සැක්ශන් මොනිටර් වෙනව . මල්ටිපල් අකවුන්ට් මොනිටර් වෙනව . සස්පිශස් ට්‍රාන්සැක්ශන් වලට බෑන්ක් ව්ලින් කෝල් කරල වෙරිෆයි කරනව . මම අපේ බැජ් එකේ ගෙට් එකකට රුපියල් 3000 ගානෙ මගේ එකවුන්ට් එකට දාගෙනත් කෝල් එකක් ආව ඇයි මෙහෙම සල්ලි එන්නෙ කියල :lol: :lol: :lol:
    Those are KYC and FIU issues. Financial Action Task Force does this as we are assessed Globally for issues such as Terrorist Finance, Organized Crime etc.
    "The FATF identified jurisdictions which have strategic AML/CFT deficiencies for which they have developed an action plan with the FATF. The FATF welcomes the significant progress made by Ethiopia, Sri Lanka and Tunisia in improving their AML/CFT regime and as a result, these countries are no longer subject to FATF's monitoring process." Oct 2019
    we were in Grey List and got removed from that 2019 and next review was deferred due to bankruptcy and due shortly.
    so banks are given instructions during this period....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති
    කවුද මේ බලධාරියා?

    දැනට බෑන්ක් එක්ක කනෙක් වෙලා තියෙන්නෙ . ට්‍රාන්සැක්ශන් මොනිටර් වෙනව . මල්ටිපල් අකවුන්ට් මොනිටර් වෙනව . සස්පිශස් ට්‍රාන්සැක්ශන් වලට බෑන්ක් ව්ලින් කෝල් කරල වෙරිෆයි කරනව . මම අපේ බැජ් එකේ ගෙට් එකකට රුපියල් 3000 ගානෙ මගේ එකවුන්ට් එකට දාගෙනත් කෝල් එකක් ආව ඇයි මෙහෙම සල්ලි එන්නෙ කියල :lol: :lol: :lol:
    ගොඩක් එකවුන්ට් වලින් සල්ලි වැටෙනවා නම් බැංකුවෙන් හොයනවා උඹ බිස්නස් එකක් කරනවද කියල. බිස්නස් වැඩ වලට පුද්ගලික ගිණුම් පාවිච්චි කරන එක තහනම්. එහෙම කරන්න ඉඩ දුන්නොත් මහ බැංකුවෙන් දඩ ගහනවා උඹේ බැංකුවට
    ------ Post added on Jun 24, 2025 at 1:26 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    දන්න විදිහට ඔක හැම අවුරුද්දකම සැරයක් වගේ ගන්නවා,
    හැබැයි ඔකෙන් තාම වැඩක් ගත්ටෙ නෑ.. බලමු
    මමනම් කියන්නේ මේරටේ අල්ලස් එකේ උන්තමා වැඩිපුරම අල්ලස් ගන්නේ, නැත්නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Emarald

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    රුපියල් 3000 ගානෙ මගේ එකවුන්ට් එකට දාගෙනත් කෝල් එකක් ආව ඇයි මෙහෙම සල්ලි එන්නෙ කියල :lol: :lol: :lol:

    කුඩු සල්ලි :(
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    ..
    Gratitude Meyla 2025😍😍😍
    රාජ්ජ සේවකයොන්ට උපහාර කෘතුගුණය සැලකීම උන් දුන්න වැඩි චන්ද වලට
    Public servant තැපැල් චන්ද එහෙම 85% නේද🤣
    ඡන්දේ දුන්නාම වත්කම් බැරකම් බලන්න හොද නැද්ද? හොරකම නවත්තන්න නේ ද එයාලාත් දුන්නේ, දේශපාලනය ව්‍යාපාර කරන අය කරපු හොරකම් විතරක් හොයලා බලලා, අපි ඡන්දේ දුන්න නිසා අපේ හොයන්න එපා කියල ද මචං එයාලා කියන්නේ???
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඡන්දේ දුන්නාම වත්කම් බැරකම් බලන්න හොද නැද්ද? හොරකම නවත්තන්න නේ ද එයාලාත් දුන්නේ, දේශපාලනය ව්‍යාපාර කරන අය කරපු හොරකම් විතරක් හොයලා බලලා, අපි ඡන්දේ දුන්න නිසා අපේ හොයන්න එපා කියල ද මචං එයාලා කියන්නේ???

    TV eke pennana Parliament COPE commitee eke Government officers lawa Politicians la kochchara kicha peechan karala Politicians la showoff karaganna wada bn... Degree, MBA, PhD gahala ohoma nondi karanakota officers lage Children gamey school wala nigraha vidinawalu😂😂😂