සියළු ඩීසල් හා පෙට්රල් වාහන භාවිතයෙන් ඉ
වසර 2040 වන විට මෙරට සියළුම වාහන ඩීසල් හා පෙට්රල් භාවිතයෙන් ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අයවැය කතාවේදී කියා සිටියේය.
මෙවර අයවැයෙන් විදුලි මෝටර් රථ සදහා උපරිම ලක්ෂ 10ක් දක්වා බදු අඩු කරන බවද ඔහු පැවසිය.
විදුලි ත්රීරෝද රථ, විදුලි බස් රථ හදුන්වාදීමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.
වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයිද ?