සියළු දෙනාටම පින් සහ ස්තූතිය....!!!!!

මම එළකිරියට ආවේ ජනවාරි 17 -2011 දී......ඇවිත් තාම මාස 4ක් සම්පූර්ණ වත් නැහැ...නමුත් මගේ නමට යටින් නිල් කොටු 5ක් තියනවා මම දැක්කේ දැං..........!!!!!!
මා කරන දේවල් අගය කළ යහපත් මනුෂ්‍යයිනි.....ඔබ සියළු දෙනාට ම පින් සහ ස්තූතියි....!!! වෙහෙස වී තව හොද දේ එළ කිරියන්ට දෙන්න මේක මට ලොකු හයියක් වේවි....!!!!!

එලකිරියට ජයවේ......!!!!
මගේ මව් බිමට මයි හැමදාමත්.........!!!!!
For My Motherlad...Forever.......!!!!!