සියළු පිරිමින්ගේ අවධානය පිණිසයි

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ දැක්කමයි බන් අපිට හොඳක් ලියල තියනවා. මොනවා උනත් පිරිමියාත් දැන ගන්න:yes: ඕනේ ගැහැණියට ගරු කරන්න. අර කාන්තා සංවිධාන වල ගැනු ටික කාන්තා නිදහස කියල කරන්නේ පිරිමින්ට බනින එකනේ.:baffled: