සියළු පූස් යාළුවන්ගේ අවධානයටයි......
06/13/2011
ප්රිය මහත්මානනි
රාජකාරි කටයුත්තක් සදහා මාස දෙකකට අධික කාලයක් විදෙස් ගත වීමට සිදුවී ඇති බැවින්
ඒ කාලය තුල මා හට එලකිරි ලොග් වීමට නොහැකි වන බව කනගාටුවෙන් වුවද ප්රකාශ කිරීමට කැමැත්තෙමි.පසුව ලොග් වල එකද අධිකව ශුවර් කිරීමට නොහැකි වන අතර ඒ ගැන පසුව වැල යන විදහට මැස්ස ගැසීමට මා බලාපොරොත්තු වෙමි.මේ මගුල් කටයුතු හේතුවෙන් පූසාට ඉතාමත් ආදරේ කරන ඔබ තුමන්ලාට වෙන පාඩුවක් ඇතිනම් ඒ පිළිබඳව කණගාටුව ප්රකාශ කරමි.
මෙයට විශ්වාෂී
සුදු පූසා
මේ හුයන්නේ ලියුමක් ටයිප් කල විට හරි පැත්තට ගැනීමට නොහැකි වීම පිළිබඳ කණගාටුව

කමක් නෑ උඹ ගිහින් වරෙන්කෝ