සියළු පූස් යාළුවන් වෙත කරන කාරුණික නිවේදනයයි....
මගේ වෙන්ට වයිෆ් නොහොත් සුදු පූසිය වනාහී සුදු පූසා නැමති මෙම මගේ ඔරිජිනල් අයිඩී එකෙන් දැන් දැන් එලකිරි ලොග් වීමට පුරුදු වී ඇති බැවින් අනවශ්‍ය ආතල් වදන් පැවසීමට පෙර මේ ලොග් වී සිටින්නේ සුදු පූසාමදැයි නිෂ්චය කරගන්නා ලෙසට දැනුම් දෙමි.එසේ නොකිරීමෙන් ඔබ මුවින් පිට වන ආතල් වදනක් ඔබතුමන්ලා ලැදි සුදු පූස් පැටියාගේ බෙල්ල මුලින් ගොස් කරටි උඩින්ම කැඩී යාමට හේතු වන බව කරුණාවෙන් සලකන්න.
මීට සුදු පූසා


.. මගෙ රත්තරන් කුක්කු පූවෝ කියලා පටන් ගත්ත ගමන් .. බඳින්නත් කලින් ඩිවෝස්....


කොහොමද කලින් පැනි හලපු කෙල්ලෙක් චැට් එකට සෙට් උනොත්.. මගෙ රත්තරන් කුක්කු පූවෝ කියලා පටන් ගත්ත ගමන් .. බඳින්නත් කලින් ඩිවෝස්....
![]()

කොහොමද කලින් පැනි හලපු කෙල්ලෙක් චැට් එකට සෙට් උනොත්.. මගෙ රත්තරන් කුක්කු පූවෝ කියලා පටන් ගත්ත ගමන් .. බඳින්නත් කලින් ඩිවෝස්....
![]()
ඉන්දපන්කෝ උඹේ පරණ ලව් ටික ගැන මම කියන්න![]()
තොපි අක්කිට කේලම් කියලා අහුවෙන්න එපා මටබඳින්න කලින් ඌට හැලි වළන් වල පහස ලබන්න පුළුවන්![]()




තොපි අක්කිට කේලම් කියලා අහුවෙන්න එපා මට![]()


හිටපිය මං අරකට කියනවා අරකමං මේ උඹේ කලින් වයිෆ්ලගේ නම් ලැයිස්තුව හදනවා![]()





මං මේ උඹේ කලින් වයිෆ්ලගේ නම් ලැයිස්තුව හදනවා![]()



.. ලෙහෙසි වෙන එකකුත් නැහැ කියක් කියල්ද ?




මොකද තෝ දිව දාන්නේ?
