පැටිස් වගයකුයි
මොනවද බීම වගයකුයි
මුරුක්කු වගේ ජාතියකුයි
රෝල්ස් වගේකුයි![]()
පල පල අලියා..... එනව මෙතන මගුලක් කතා කරන්නමූ ආපු නැති ටිකේ හුලඟට ෆෝම් වෙලාද කොහෙද ?![]()


මොනවද කියලා බල බල හිටියේ නෑ බංමොකක්ද බන් වගේකුයි වගේකුයි ගාන්නෙ??? උබට හදලා එවපුවා අදුනගන්න බැරිද?![]()

අපිට කොයින්ද පූසො මාලු....අපි යන්නෙ නැනේ මුහුදුඅද 11000ත් පන්නනවා![]()


උඔට දුන්නෑ කියලා තද උනා නේ?
පෙරේතයා
මං සේරම කෑවා
ඔතන් ආපු කොලත් දැම්මා කුණු වලට![]()






ඕකා අපි වගේ ෂුවර් කරන්න පුලුවන් එකෙක් නෙමෙයි නංගි
නේද පූසො??


පරිස්සමෙන් අක්කේ මේකා මුලින්ම සහෝදරකමට තමයි එන්නේ .. පස්සෙ තමයි සතා වෙන්නේ..........![]()
හැබෑද මලේ...
නෑ නෑ නිර්මල නිකලැල් ආදරයක්
එයාට ආසයිලු ඔයාව මැරි කරන්න![]()
මනමාලයා කපුවා උනාම අප්සට් නේද?
පූ ......මොකෝ මේ හදිසියේ..
කපූ....වෙන්න හදන්නේ...![]()
![]()
