සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
පැටිස් වගයකුයි
මොනවද බීම වගයකුයි
මුරුක්කු වගේ ජාතියකුයි
රෝල්ස් වගේකුයි:P:P


මොකක්ද බන් වගේකුයි වගේකුයි ගාන්නෙ??? උබට හදලා එවපුවා අදුනගන්න බැරිද? :angry:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●

:P:rofl:


ඕකා අපි වගේ ෂුවර් කරන්න පුලුවන් එකෙක් නෙමෙයි නංගි:no:
නේද පූසො??:P
:lol::lol:

පරිස්සමෙන් අක්කේ මේකා මුලින්ම සහෝදරකමට තමයි එන්නේ .. පස්සෙ තමයි සතා වෙන්නේ..........:frown::frown::frown::P


:dull: හැබෑද මලේ...
dansbouteile.gif


නෑ නෑ නිර්මල නිකලැල් ආදරයක්
එයාට ආසයිලු ඔයාව මැරි කරන්න:rolleyes::P:love:

assomme.gif
පූ ......මොකෝ මේ හදිසියේ..
vil2_bagarre.gif
කපූ....වෙන්න හදන්නේ...
vil-momie1.gif