සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඕකා පොර ටෝක් දුන්නට බොන්න ඔනේ නෑ බෝතලේ දැක්ක ගමන් ඕකට බඩු බනිස්:P:P:rofl:
අපේ එකෙක් ඉන්නවා බන් ඌ අපි බෝතලේ අරන් ඈතින් එනවා පේනකොටම ඩවුන්:rofl::P
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හප්පා
    කම්මැලී බන්
    මාත් එන්නද මේ පැත්තට?

    :dull::dull::dull:
    :dull: