සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඇයි තොට ඩේට්ද අද?:P

මේක දාපු Fake Account වේ* බල්ලා කවුද කියලා හොයාගන්නකම් හිටපන් පොඩ්ඩක්

36017786.jpg

 
  • Like
Reactions: lucky_lakshitha

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දෙයි හාමුදුරුවන්නේ...............
    මොකක්ද බං ඒ පික් එක?
    මට එවපන් බලන්න:P:P:P

    බොටත් කොටු දැම්මොත් ජන්ගි කෑල්ලක් හරි කමක් නැහැ බලන්නමයි ඕනේ....:frown::frown::frown:... ඔන්න ඔහේ දාපන් අපිටත් බලන්න..:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඊයා මම මස් කන්නේ නැහැ හොදි විතරයි කන්නේ :P
    අනේ මේ නිකන් හිටපන්
    අලි කයිද රෝස් පාන්:angry:
    කෙල්ලෝ නෑ බං
    අක්කි ඉන්නවානේ උඔට
    බලපන් ඒකි උඔට කොච්චර ලවුද
    ආය පලයන් කොන්ඩේ ටිකක් කපන් එන්න:P:love::love:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ මේ නිකන් හිටපන්
    අලි කයිද රෝස් පාන්:angry:

    කෙල්ලෝ නෑ බං
    අක්කි ඉන්නවානේ උඔට
    බලපන් ඒකි උඔට කොච්චර ලවුද
    ආය පලයන් කොන්ඩේ ටිකක් කපන් එන්න:P:love::love:


    :angry: