සියා මළොත් මොකද කරන්නේ ?

monson

Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    56 සීයාද ?

    බය වෙන්න එපා තව පිස්සෙක් ඉන්නවා

    • Haha
    Reactions: haunte

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බබා හම්බ වෙන්න...

    කොලඹ එරියා එකේ ඉන්න හොද VOG කෙනෙක් දන්නවද ? Lady Dr. කෙනෙක් නම් වඩා හොද‍යි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    උබ ඔය සීයා කියන්නෙ රනිල්ට නේද? ජෝතිෂ්‍ය අනුව නම් රනිල්ට හොද ආයුෂක් තියනවා. ඒවගේම රනිල්ගේමේ හොදම කාලයක්. හැබැයි රනිල්ගේ හදහනට අනුව එයා 2025 වෙනකල් බලේ ඉන්නඕනි. ඒ කියන්නේ මේ ඡන්දේ රනිල් දිනන්න ඕනි. එහෙම නැත්නම් සමහර විට පාර්ලිමෙන්තු ඡන්දෙදි අගමැතිකමක්වත් ලැබෙයිද දන්නෙ නෑ. ගෙදර ගෘහමූලිකයට අපල නම් ඒක අනිත් අයටත් බලපානවා වගේ රටේ නායකයට අපල නම් ඒක රටටත් බලපානවා. ගෝඨට උනෙත් ඒක. එයාටත් ඒරෂ්ඨකයක් ගෙවුන. මහින්ද 2005-2010හොදට හිටීයා. එයාගේ හොදම කාලේ තමයි ඒ කාලේ ගත කරේ. ඊට පස්සේ අපල ආවම බල්ලෙක් ගානට වැටුනා. හැබැයි මේ වෙලාවේ අනුරයගේ කෙන්දරයත් එච්චර නරක නෑ. හැබැයි රනිල්, අනුර දෙන්නට සාපෙක්‍ෂව රනිල්ගේ එක හොදයි. බලමුකෝ රනිල්ට මොකද වෙන්නෙකියලා. දිලිත්ගේ කේන් දරයත් හොද කේන් දරයක්. හැබැයි මේක එයාගේවෙලාවනෙමෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170

    සාජිය ගේ එකේ හැටියට බලපන් හතර කෙන්දරේ පාලුද කියල
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උබ ඔය සීයා කියන්නෙ රනිල්ට නේද? ජෝතිෂ්‍ය අනුව නම් රනිල්ට හොද ආයුෂක් තියනවා. ඒවගේම රනිල්ගේමේ හොදම කාලයක්. හැබැයි රනිල්ගේ හදහනට අනුව එයා 2025 වෙනකල් බලේ ඉන්නඕනි. ඒ කියන්නේ මේ ඡන්දේ රනිල් දිනන්න ඕනි. එහෙම නැත්නම් සමහර විට පාර්ලිමෙන්තු ඡන්දෙදි අගමැතිකමක්වත් ලැබෙයිද දන්නෙ නෑ. ගෙදර ගෘහමූලිකයට අපල නම් ඒක අනිත් අයටත් බලපානවා වගේ රටේ නායකයට අපල නම් ඒක රටටත් බලපානවා. ගෝඨට උනෙත් ඒක. එයාටත් ඒරෂ්ඨකයක් ගෙවුන. මහින්ද 2005-2010හොදට හිටීයා. එයාගේ හොදම කාලේ තමයි ඒ කාලේ ගත කරේ. ඊට පස්සේ අපල ආවම බල්ලෙක් ගානට වැටුනා. හැබැයි මේ වෙලාවේ අනුරයගේ කෙන්දරයත් එච්චර නරක නෑ. හැබැයි රනිල්, අනුර දෙන්නට සාපෙක්‍ෂව රනිල්ගේ එක හොදයි. බලමුකෝ රනිල්ට මොකද වෙන්නෙකියලා. දිලිත්ගේ කේන් දරයත් හොද කේන් දරයක්. හැබැයි මේක එයාගේවෙලාවනෙමෙයි
    matat kypanko anawakiyak
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    එක සීයෙක් මලොත් යුද්දේ එනවලු..අනික් සීයා මලොත් ගෑස් නෑලු 🤭 🤭
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1725361046150.png