සියැට් motorcycle ටයර් එකක මිල!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    සියැට් motorcycle ටයර් එකක මිල!!

    අපේ ගෙවල් ලඟ ඔන්න ටයර් කඩයක් තියනවා... මම මගෙ බයික් එකේ හුලන් එහෙම බැස්සහම ඔතනින් තමා ඔන්න ගහගන්නෙ... එදා මන් හුලන් ගහන්න ගිහාම පොර කිව්වා...මල්ලි ඉස්සරහ ටයර් එක ගෙවිලා නේද ටයර් එකක් දාගමු කියලා..මන් කිව්ව හා... එම් ආර් එෆ් ටයර් තියනවද කියලා ...මිනිහ කිව්වා.. නෑ තියෙන්නෙ සියැට් ඒක හොඳයි...ඒක දාගමු කියලා..ඉතින් මම බෑ කිව්වෙ නෑ..ගෙවල් ලඟ කඩේනෙ කියලා..ඔන්න අද ගියා ටයර් එකක් දාන්න.. වෙන එක්කෙනෙක් කලින් ඒ ටයර් එකක ගාන අහලා තිබ්බා තුන්දාස් අටසියා ගානක්ද කොහෙද කියලා තිබ්බා... ටියුබ්ලස් එකක්..දැන් ඔන්න මිනිහා කිව්වා ඒ ටයර් එකත් කලින් තිබ්බ ටයර් එකේ මහතමයි කියලා..දාල බලද්දී හීනියි..පොර අහනවා කමන්නෑ නේද මල්ලී දෙකෙන්ම එක වැඩේනෙ වෙන්නෙ කියලා...මමත් ඉතින් ගෙවල් ලඟ කඩේනෙ තරහ වෙන්නත් බෑ නෙ කියලා කමන්නෑ කිව්වා..දැන් ටයර් එක දාලා ඉවරයි 4500 යි කිව්වා...දැන් මට ඉස්සෙල්ලා අහපු ගානත් මතකයි..මම ඉතින් කමන්නෑ ගෙවල් ලඟ කඩේනෙ තරහ වෙන්නත් බෑ නෙ කියලා ඒගාන ගෙවලා ආවා. දැන් ඇවිල්ලා පොඩ්ඩක් කල්පනා කරනකොට හිතුනා යකෝ මූ මාර පොරක් නෙ.. කියලා..මට දැන් දැන ගන්න ඕනෙ ඇත්තටම 3.00-17 ටියුබ්ලෙස් සියැට් ටයර් එකක් කීයද කියලා.. කියන්න තියෙන්නෙ සමහර අය පොඩ්ඩක් ඉඩ දුන්නොත් කරෙත් නගිනවා කියන එකයි........:(:(:(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ගෙවල් ලග කඩේ එකා කියලා උබේ ගෑනිට හුකල ගියත් උඩ බලන් හිටපන් :angry: ඌ උබව මොඩය කරලනේ තියෙන්නේ දැන්ම ගිහින් අහපන් කලින් කිව්වේ වෙන ගානක්නේ වැඩි උනේ කොහොමද කියලා :frown:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~

    uppppppppp

    ගෙවල් ලග කඩේ එකා කියලා උබේ ගෑනිට හුකල ගියත් උඩ බලන් හිටපන් :angry: ඌ උබව මොඩය කරලනේ තියෙන්නේ දැන්ම ගිහින් අහපන් කලින් කිව්වේ වෙන ගානක්නේ වැඩි උනේ කොහොමද කියලා :frown:

    :(:(:(:(ඒක තමා බන්,, මන් හදන්නෙ , ඇත්තටම ගාන කීයද කියලා දැනගෙනම කතා කරන්න...නැත්තම් ඔය ඇත්තම ගාන නම් මට නෝන්ඩි වෙන්නනෙ වෙන්නෙ:rolleyes::rolleyes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    රුපියල් 700 නෙ ..වැඩිවුනේ.. ඒක අවුලක් නෑ... ඒත් මන් පාරෙ යද්දී මාව පෙන්නලා කියයි අරූ ගොන් මෝඩයෙක් කියලා:sorry::sorry::sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඔන්ලයින් ජීවිතේ වගේ නෙවේ ඇත්ත ජීවිතේ බන්..ඕනෙ වෙලාවට අඩියක් පස්සට ගන්න පුලුහන් වෙන්න ඕනෙ..ෆෝරම් එකේ නම් බැන්න ඒක ඒ වෙලාවට විතරයි තරහක් නෑ..තරහක් තිබුනත් අය හොයාගෙන යන්න කියලයැ... ඒවුනාට ඇත්ත ජීවිතේ කම්ප්ලෙක්ස්:sorry::sorry::sorry:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ඔන්ලයින් ජීවිතේ වගේ නෙවේ ඇත්ත ජීවිතේ බන්.. ඇත්ත ජීවිතේ කම්ප්ලෙක්ස්:sorry::sorry::sorry:

    මටත් මේ ප්‍රශ්නේ තියනවා බන් :(:(

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    ඔන්ලයින් ජීවිතේ වගේ නෙවේ ඇත්ත ජීවිතේ බන්..ඕනෙ වෙලාවට අඩියක් පස්සට ගන්න පුලුහන් වෙන්න ඕනෙ..ෆෝරම් එකේ නම් බැන්න ඒක ඒ වෙලාවට විතරයි තරහක් නෑ..තරහක් තිබුනත් අය හොයාගෙන යන්න කියලයැ... ඒවුනාට ඇත්ත ජීවිතේ කම්ප්ලෙක්ස්:sorry::sorry::sorry:

    oya wage ewa mata set wela ethi ananthavath, aye moda weda nokara imu..api hithana tharam minissu hondath naha , narakamth naha:yes:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔන්ලයින් ජීවිතේ වගේ නෙවේ ඇත්ත ජීවිතේ බන්..ඕනෙ වෙලාවට අඩියක් පස්සට ගන්න පුලුහන් වෙන්න ඕනෙ..ෆෝරම් එකේ නම් බැන්න ඒක ඒ වෙලාවට විතරයි තරහක් නෑ..තරහක් තිබුනත් අය හොයාගෙන යන්න කියලයැ... ඒවුනාට ඇත්ත ජීවිතේ කම්ප්ලෙක්ස්:sorry::sorry::sorry:

    එහෙම නෙමේ දෙයක් ගනිද්දී පොඩ්ඩක් හොයලා බලලා ගනින් ඔහොම ඇන්දිල වලට මාත් අහු වෙලා තියෙනවා අපේ අයියලාගේ හැටි දැනගත්තේ ඊට පස්සේ තමා, දැන් නම් දෙයක් ගන්න කලින් හොදට හොයලා ගන්නේ :lol: