මුන් කියපු බොරු වලට නඩු දැම්මා නම් ලංකාවේ අධිකරණ පද්ධතිය ම ඕවර් ලෝඩ් වෙනවාමුංට නොතේරුම් කමට ඊළඟට එන උන්ට නඩු දාන්න පුලුවන් වෙන්න නිමිති ගොඩක් හදාගෙන හදාගෙන යනවා.
ප්‍රාජතන්ත් වාදය නිසා බලයට ආපු රතු මැරයෝ දැන් කථා කිරීමේ අයිතිය නැති කරන්න බලනවාඅවුරුදු 50ක් ම අනිත් උන්ට අපහස කර කර ඉදල දැන් එකෙක් මොනව හරි කිව්වම අඩාගෙන CID දුවනවා
නියම සීනිබෝල ටික නේ .
මුංට නොතේරුම් කමට ඊළඟට එන උන්ට නඩු දාන්න පුලුවන් වෙන්න නිමිති ගොඩක් හදාගෙන හදාගෙන යනවා.
ඕකුන්ට බන්දු සමරසින්හ ආවත් ලේසි වෙන එකක් නන් නෑ කරන මරි මොට්ට වැඩ වලට.20029 නාමල් ආවම වසන්ත සමරසිංහට ලේසි වෙන්නෙ නෑ නේද![]()
ඕකුන්ට බන්දු සමරසින්හ ආවත් ලේසි වෙන එකක් නන් නෑ කරන මරි මොට්ට වැඩ වලට.
ඩෝබි Washington ලා ටික නම් ළිඳේ දානවා හැම දාම.ජෙප්පො පතනරි. උබල වගේ උන්ව හාව කරගන්න තමා උන් දන්නෙ.නාමල් සර්, රනිල් සර්ල වගේ ජෙප්පො පරිණත, බුද්ධිමත් නෑනෙ මචන්![]()