සියුමැලි.... සියුමැලි රෝස මලේ........... 🥀

dilann

Well-known member
  • Jul 6, 2018
    67,577
    167,157
    113
    එකමත් එක රටක
    fgXQCYe.jpeg






    YMRCD9C.jpeg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    මුංට නොතේරුම් කමට ඊළඟට එන උන්ට නඩු දාන්න පුලුවන් වෙන්න නිමිති ගොඩක් හදාගෙන හදාගෙන යනවා.
    මුන් කියපු බොරු වලට නඩු දැම්මා නම් ලංකාවේ අධිකරණ පද්ධතිය ම ඕවර් ලෝඩ් වෙනවා😂😂

    අවුරුදු 50ක් ම අනිත් උන්ට අපහස කර කර ඉදල දැන් එකෙක් මොනව හරි කිව්වම අඩාගෙන CID දුවනවා 😅
    නියම සීනිබෝල ටික නේ .
    ප්‍රාජතන්ත් වාදය නිසා බලයට ආපු රතු මැරයෝ දැන් කථා කිරීමේ අයිතිය නැති කරන්න බලනවා 🤮
    ------ Post added on Oct 10, 2025 at 6:25 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,684
    113
    4 වෙනකල් කල්පනා කරල හරි ගැලපෙනම සිංදුව හොයාගත්ත එකට නම් 5000ට වඩා දෙන්න වටිනව ඈ..
     
    • Haha
    Reactions: Ysa Karu

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,930
    2,956
    113
    කෙදිරිලි ත්‍රෙඩ් පොන්නයත් ලිස්ට් එකේ ඉන්නවද කොහෙද :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    මුංට නොතේරුම් කමට ඊළඟට එන උන්ට නඩු දාන්න පුලුවන් වෙන්න නිමිති ගොඩක් හදාගෙන හදාගෙන යනවා.

    20029 නාමල් ආවම වසන්ත සමරසිංහට ලේසි වෙන්නෙ නෑ නේද 🙁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    ඕකුන්ට බන්දු සමරසින්හ ආවත් ලේසි වෙන එකක් නන් නෑ කරන මරි මොට්ට වැඩ වලට.

    නාමල් සර්, රනිල් සර්ල වගේ ජෙප්පො පරිණත, බුද්ධිමත් නෑනෙ මචන් 🙁
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    මේ හුකන්න උසාවි වල ලයිට් කපලා නඩු කල් දාලා රණිල්ව ඇතුලට දාද්දී හිනා වේවි හිටියේ. මයිනාගේ ඇටේ උරන ලොල්ලෙක් :lol: ඩෝබි Washington ලා ටික නම් ළිඳේ දානවා හැම දාම.