සිය දිවි නසා ගන්න හිතිලා තියෙන්නේ බං.

Gold Diamond

Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    සිය දිවි නසා ගන්න හිතිලා තියෙන්නේ බං.

    අම්මෝ මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ බං..ඔලුවේ පැත්තක් හිරි වැටිලා වගේ...:lol:මොනා කරන්නද මන්දා කිසි සතුටකුත් නැහැ.තාම වැඩි වයසකුත් නැහැ දැන්ම මෙහෙමනත් ඉතුරු ජිවිත කාලේ කොහොම ගෙවන්නද මන්දා!:(
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    prashna nathi minissu na
    duka sepa kiyanne tharadiyaka depaththa wage.

    kohomahari balance wenawa, habai eka para nemei
    adu tharame thamanta ledak dukak na kiyala hari sathutu weyan. hamadema sampoorna minissunta enne e wage prashna. eka nisa kawadawath thamanta prashna kiyala hithin watenna epa, e prashna kapagena issarahata palayan. ethakota thawa ube danuma buddiya jeewitheta muhuna denna hakiyawa muwahath wenawa
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    dont-stop-when-you-are-having-a-hard-time-thats-22753509.png
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොනාද අපෙන් වෙන්න ඕනෙ දොරේ.
    මම කඹයක් ගෙනත් දෙන්නද, කෝච්චි ටයිම් ටේබල් එක ගෙනත් දෙන්නද නැත්නම් වහ කුප්පියල් ගෙන්ත් දෙන්නද?
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ඒකට හේතුවක් තියෙනවද? රැකියාවේ ගැටළු, පවුලේ ප්‍රශ්න වගේ?
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අම්මෝ මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ බං..ඔලුවේ පැත්තක් හිරි වැටිලා වගේ...:lol:මොනා කරන්නද මන්දා කිසි සතුටකුත් නැහැ.තාම වැඩි වයසකුත් නැහැ දැන්ම මෙහෙමනත් ඉතුරු ජිවිත කාලේ කොහොම ගෙවන්නද මන්දා!:(

    උබව කවරුත් මෙකෙ දන්නැති හින්ද ප්‍රශ්න ටික කියපන්, උබට එතකොට තවත් ඔලුවට නිදහස් වෙයි ඒ වගෙම එවට හොද එලකිරි උත්තර ටිකක් හම්බෙයි.:D:D
     
    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    prashna nathi minissu na
    duka sepa kiyanne tharadiyaka depaththa wage.

    kohomahari balance wenawa, habai eka para nemei
    adu tharame thamanta ledak dukak na kiyala hari sathutu weyan. hamadema sampoorna minissunta enne e wage prashna. eka nisa kawadawath thamanta prashna kiyala hithin watenna epa, e prashna kapagena issarahata palayan. ethakota thawa ube danuma buddiya jeewitheta muhuna denna hakiyawa muwahath wenawa

    මොනාද අපෙන් වෙන්න ඕනෙ දොරේ.
    මම කඹයක් ගෙනත් දෙන්නද, කෝච්චි ටයිම් ටේබල් එක ගෙනත් දෙන්නද නැත්නම් වහ කුප්පියල් ගෙන්ත් දෙන්නද?

    Thanks machan:love:
     
    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    ඒකට හේතුවක් තියෙනවද? රැකියාවේ ගැටළු, පවුලේ ප්‍රශ්න වගේ?

    උබව කවරුත් මෙකෙ දන්නැති හින්ද ප්‍රශ්න ටික කියපන්, උබට එතකොට තවත් ඔලුවට නිදහස් වෙයි ඒ වගෙම එවට හොද එලකිරි උත්තර ටිකක් හම්බෙයි.:D:D

    okkama prashna thama bn...mama mona wade karanna giyath ana gannawa...anika podda waraduna gaman puduma bayak danenne....podi de pawa lokuwata hithanawa.....
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    උබේ අම්මා වෛද්‍යවරියක් කිව්වා නේද? ඉතින් එය එක්ක කතා කරලා හොද සයිකැට්‍රික් කෙනෙක් චැනල් කරපංකෝ.