සිය පාරක් ලංකවට ඇවිත්.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මෙන්න මේ ජර්මන් සුද්ද සියපාරක් ලංකාවට ඇවිත්.
    ඉස්සර කාලෙම ඇවිල්ල තියෙන්නේ ගොඩබිම ගමන් මාර්ගයෙන්.
    පලවෙනි පාරම ලංකවට ආවම හිතුනලු හොදම මිනිස්සු ඉන්න, ලස්සනම රට ලංකාව කියල.
    දකින දකින හැම කෙනෙක්ම හොදින් හිනා වෙලා කතා කරලා මේ මනුස්සය එක්ක ඒ කාලේ.
    ඒ පටන් ගත්තු පාර නොකඩවා සැම අවුරුද්දකම ලංකවට එනවලු.
    මෙච්චර පාරක් ලංකවට එන්න ලොකුම හේතුව මේ මිනිහට ලංකවේ හමු උන මිනිස්සු.
    ඒ කාලේ හොද මිනිස්සු ඇසුරු කරන්න පුළුවන් උන නිසා තමයි මේ විදියට එන්න හේතුව.
    ලංකවේ ගොඩක් යාළුවොත් ඉන්නව, ඒ හැම කෙනෙක්ම ලගින්ම ඇසුරු කරනවලු..
    හික්කඩුවේ තමයි මෙයාගේ ලංකවේ පවුල ඉන්නේ. ඒ ගෙදර සාමාජිකයෙක් විදියට මේ මනුස්සය ලංකවට ආවම ඉන්නේ.
    රටේ ලස්සනත් බලපානවා තමයි.

    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෙන්න මේ ජර්මන් සුද්ද සියපාරක් ලංකාවට ඇවිත්.
    ඉස්සර කාලෙම ඇවිල්ල තියෙන්නේ ගොඩබිම ගමන් මාර්ගයෙන්.
    පලවෙනි පාරම ලංකවට ආවම හිතුනලු හොදම මිනිස්සු ඉන්න තමයි ලස්සනම රට ලංකාව කියල.
    දකින දකින හැම කෙනෙක්ම හොදින් හිනා වෙලා කතා කරලා මේ මනුස්සය එක්ක ඒ කාලේ.
    ඒ පටන් ගත්තු පාර නොකඩවා සැම අවුරුද්දකම ලංකවට එනවලු.
    මෙච්චර ආරක් ලංකවට එන්නේ ලොකුම හේතුව මේ මිනිහට ලංකවේ හමු උන මිනිස්සු.
    ඒ කාලේ හොද මිනිස්සු ඇසුරු කරන්න පුළුවන් උන නිසා තමයි මේ විදියට එන්න ලොකුම හේතුව.
    ලංකවේ ගොඩක් යාළුවොත් ඉන්නව, ඒ හැම කෙනෙක්ම ලගින්ම ඇසුරු කරනවලු..
    හික්කඩුවේ තමයි මෙයාගේ ලංකවේ පවුල ඉන්නේ. ඒ ගෙදර සාමාජිකයෙක් විදියට මේ මනුස්සය ලංකවට ආවම ඉන්නේ.
    රටේ ලස්සනත් බලපානවා තමයි.

    මුට නම් Spare wheel එකක් වත් set වෙන්න ඇති ඔහොම එන්න තරම්..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ ශුවර් එකටම කොල්ලො ගහනවා ඇති. මෙහෙ අඩුගානේ පොඩි එවුන් හොයාගන්න ලේසි. නීතියට අහුවෙන්නෙත් නෑ. ආතර් සී ක්ලාක් උනත් ඒකනෙ ලංකාවෙ හිටියෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,796
    18,597
    113
    මූ ශුවර් එකටම කොල්ලො ගහනවා ඇති. මෙහෙ අඩුගානේ පොඩි එවුන් හොයාගන්න ලේසි. නීතියට අහුවෙන්නෙත් නෑ. ආතර් සී ක්ලාක් උනත් ඒකනෙ ලංකාවෙ හිටියෙ
    උඹට ඉතිං බුදුහාමුදරුවො ලංකාවට 3 පාරක් ආව එකටත් කියන්න කුප්ප කතාවක් ඇති
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹට ඉතිං බුදුහාමුදරුවො ලංකාවට 3 පාරක් ආව එකටත් කියන්න කුප්ප කතාවක් ඇති
    අපෝ මන් ඒකට කුප්ප කතා කියන්නෙ නෑ. ඒත් මන් බුදුහාමුදුරුවො ලංකාවට වැඩියා කියලා විශ්වාස කරන්නෙ නෑ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,796
    18,597
    113
    අපෝ මන් ඒකට කුප්ප කතා කියන්නෙ නෑ. ඒත් මන් බුදුහාමුදුරුවො ලංකාවට වැඩියා කියලා විශ්වාස කරන්නෙ නෑ
    අදාල නෑනෙ අපිට ඕව බං
     
    • Like
    Reactions: asanka+++