සිරකරැවන් මනුෂ්‍යයෝ ද?

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    සිරකරැවන් මනුෂ්‍යයෝ ද?

    සතියටම පොල්තෙල් හැන්දයි! වැලිකඩ සබන් වලින් හම ගැලවෙනවා. වැසිකිලි යන්නේ බාල්දියකට!

    1-23.jpg

    ලංකාවේ බන්දනාගාර වල ඇති ගැටලු සම්බන්දයෙන් වැලිකඩ බන්ධනාගාරය ආශ්ර්යෙන් කරනු ලබන කරුනු පැහැදිලි කිරිමක්

    වැලිකඩ බන්දනාගාරයේ පිහිටිම හා වපසරිය
    කොලබ 09 බේස්ලයින් පාරට මුහුනලා අක්කර හැටක පමන භූමිබාගයක් පුරා මෙම බන්දනාගාර පරිසය පිහිටා ඇත. එහි ප්රනධාන බන්දනාගාරය හා බන්දනාගාර මුලස්ථානය පිහිටි බන්දනාගාරයේ වර්ෂ 2007 ජුනි මස 25 වන දින සිට 2014 එක්තෝබර් මස 30 දින දක්වා දේශපාලන රැදවියෙකු ලෙස රක්ෂිත බන්දනාගාරයේ දිර්ග කාලිනව හදිසි නිතිය හා ත්ර ත්තවාදය වැලැක්විමේ පනත යටතේ රදවා සිටි හේවා දලුගොඩගේ සහන් කිර්ති යන රැදවියා විසින් සිය අත් දැකිමි හා බන්දනාගාරයේ ඉහල නිලදාරින් සමග සාකච්චා කර රැස්කර ගත් තොරතුරු අනුව මෙම බන්දනාගාරය හා ලංකාවේ සියලුම බන්දනාගාර වල ඇති ගැටලු හා පුනරුත්තාපන මුලදර්මයන් ක්රිියාත්මක නොවිම සම්බන්දයෙන් ඉදිරිපත් කරනු ලබන කරුනු වල සම්පුර්න සම්පිඩිත වාර්තාව මේ ආකාරයෙන් ඉදිරිපත් කර සිටියි.

    වැලිකඩ බන්දනාගාරය තුල ඇති රැදවියන් මුහුන දෙන ගැටලු

    ආහාර හා සනිපාරක්සක පහසුකම්
    මුලික රදවා තැබිය හැකි ජාතන්තරව පිලිගත් කුමවේදයන්නට අනුකුල නොවන ආකාරයෙන් විශාල රැදවියන් ප්රනමානයක් රදවා සිටින අතර මෙහි ඉඩකඩ ප්රවමානය රදවා සිටින රැදවියන් ගනනට වඩා අතිශයින්ම සිමිතය.

    කාමර පහසුකම්
    මෙම කාමරයක රදවා තිබිය හැක්කේ එක් සිරකරුවෙකු පමනක් වුවවත් දැනට මෙම වර්ග ප්රකමානය 6-10 කාමරයක රැදවියන් 3-8 ත් අතර ප්රාමානයක් රදවා තබා තිබෙන අතර එය බන්දනාගාර ආඥාපනත අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරිමකි. තවද මෙම කාමරයක රදවනු ලබන රැදවියෙකු සදහා අනිවාර්යෙන්ම පැදුරක් හා කොට්ටයක් ලබා දිය යුතු වුවත් එවැනි දැ ලබාදෙනු නොලැබේ. මේ නිසා රැදවියන් මුහුනපාන ගැටලුව ලෝක නිතයට අනුව පවා මනුෂත්වයට කරනු ලබන අවමානයකි. යම් රැදවියෙකු බන්දානාගාර ගතකල විට නිතියට අනුව එම සිරකරුට ජම්පර් ඇදුමක් පිගානක් හා කෝපයක් ලබා දිය යුතු වුවත් එවැනි දැ ලබා දෙනු නොලබයි. නිදසුනක් ලෙස ඇතැම් රැදවියන් සිලි සිලි මලු වලට ආහාර ගෙන කැම කන අවස්තා අනත්තවත් ඇත.

    ආහාර පහසුකම්
    සියලු රැදවියන්ට තුන්වේල කැම ලබාදෙනු ලබන නමුත් ලබා දෙන ආහාර නියමිත ප්ර මිතියෙන් හා ප්රසමානවලින් මෙන්ම පෝෂණ ගුනයෙන්ද තොරය. නිසි පෝෂණයෙන් තොර ආහාර ලබා දෙන නිසා රැදවියන් කායික හා මානසික රෝගින් බවට පත්විම වැලැක්විය නොහැක.

    සනිපාරක්ෂක පහසුකම්
    මේ අනුව මුලිකවම වැසිකිලි පහසුකම් රදවා සිටින රැදවියන් ගනනට සමානව කිසිසේත්ම ප්රරමානවත් නැත. නිදසුනක් ලෙස පැයක් වැනි කාලයක් තුල තම ශරීරකෘතිය කර ගැනීමට රැදවියන් 2500 කට ආසන්න ප්රරමානයට ඇත්තේ වැසිකිලි 50 කට ආසන්න ප්රනමානයකි. වැලිකිසි තුල ජල පහසුකම් නොමැති අතර වෙනත් ස්තානයකින් වතුර පනිට්ටුවක් රැගෙන ගොස් වැසිකිලි යාමට හා මුහුන සේදිමට සිදුව ඇත. වැලිකඩ බන්දනාගාරයේ චැපල් අංශයේ රදවා සිටින රැදවියන් හවස 5 ට පමන සිරමැදිරි තුලට ගාල්කල පසු නැවත එම කාමර අරිනු ලබන්නේ පාන්දර 6ට පමනය. රැදවියන් සිරමැදිතුල සිටින මුලු රාත්රි ය පුරා වැකිකිලි හා කැසිලිකි පහුසකම් ලබාගත නොහැකි අතර මුත්රා කිරිමට සිදු වන්නේ ප්ලාස්ටික් බෝතල් හා වැලිකඩ බන්දානාගාරයෙන් ලබාදෙන පනිට්ටුවකටය. මිට අමතරව වැසිකිලි යාමට සිදුවන විට එයද එවැනිම ආකාරයෙන් කාමරය තුල පනිට්ටුවකට සිදුකල යුතුය. එක් රැදවියෙකු රදවා තැබිමට සාදා ඇති කාමරයක 5ක් දෙනෙකු හෝ ඉට වැඩි ගනනක් රදවා සිටින විට මේ පිරිස මුලු රාත්රිකය පහන් කල යුතු ආකාරයේ කටුක බව වචනයෙන් විස්තර කල නොහැක.

    ජල පහසුකම්
    දිනකට එක් සිරකරුවෙකුට ස්නානය කිරිම සදහා ලබා දෙන වතුර ප්රකමානය කිසිසේත් ප්රදමානවත් නැත. මේ අයට ලබාදෙන වැලිකඩ බන්දනාගාරයේ නිෂ්පාදිත සබන් කිසිදු ප්රදමිතියක් නොමැති අතර රෙදිසේදිමට පවා ඒවා සුදුසු නොමැත. අධික කෝස්ටික් සෝඩා ප්රපමානයක් ඇති එම සබන් ඇගේ ගැ විට හම ගැලවි යයි. එම සබන් පවා එක් සිරකරුවෙකුට ලබා දෙන්නේ සති දෙකකට එක් කුඩා සබන් කැටයකි. හිසේ ගාන්නට සති දෙකකට පොල්තෙල් මේස හැන්දක් පමනක් ලබාදෙනු ලබයි.

    වෛද්ය පහසුකම්
    සිරකරුවන් අතර බෝවන රෝග හා චර්ම රෝග බහුලව දක්නට ඇත ඊට හේතුව වන්නේ ආහාර වල පෝෂණ ගුනය අඩුකම ඇදුම් පිරිසිදු කිරිමට ඇති අඩු පහසුකම් හා රැදවියන්ට පිරිසිදුව ඉන්ට තරම් ජල පහසුකම් නොමැති නිසා රැදවියන් දෛනිකව රෝගි වෙයි. බන්දනාගාරය තුලට දෛනිකව පැමිනෙන වෛද්යලවරුන් එහි රැදි සිටින්නේ සිමිත වේලාවකි. තවද මෙම වෛද්යනවරුන් නියමිත සුදුසුකම් සහිත අය නොවන අතර බන්දනාගාර රෝහල පිහිටා ඇත්තේ වැලිකඩ බන්දනාගාරයෙන් පිටත වන අතර හදිසි රෝගි තත්ත්වයකදි සියලු නෛතික විදි විදාන අනුගමනය කර රෝහලට රැගෙන යන විට පැයකට ආසන්න කාලයක් ගත වන අතර ඒ නිසා බෝහෝ රෝගින් මිය යයි. බන්දනාගාරය තුල අත්යනවශ්ය් බෙහෙත් නොමැතිකමද බරපතල ගැටලුවකි.
    අනිත් අතට බන්දනාගාර රෝහල තුල සැත්කම් සදහා පහසුකම් මෙන්ම සමහර රෝහලක තිබිය යුතු මුලික පහසුකම් පවා නොමැති නිසා ජාතික රෝහලෙන් එය ලබා ගැනිමට සිදුවෙයි. එහිදි ජාතික රෝලහට රැදවියන් ඉදිරිපත් කිරිමේ දි බන්දනාගාර දෙපාර්තමේන්තුවේ ඇති පරිපාලන අඩුපහඩු හා නොසැලකල්ල නිසා ද රැදවියන් මිය යන අවස්තා ඇත. බන්දනාගාරය තුල ලිංගාශ්රියත රෝග ව්යඅප්තිය ඉතා වැඩි අතර ලිංගාශ්රියත රෝග බෝවිමට බහුල ඉඩක් ඇත. රෝගින් වෙන්කර රදවා තැබිමේ ක්රලමවේදයක් නැත..

    නඩුකටයුතු නිසා සිදුවන අසාධාරනකම්
    අධිකරනවලින් ලැබෙන අසාධාරන තින්දු වලට ලක්වුවන්ට නිති ආධාර ලබා ගැනිමට හැකි නිසි ක්රවමවේදයක් ක්රිනයාත්මක නොවිම නිසා රැදවියන් දිර්ග කාලිනව බන්දනාගාර ගතවිම. නිදසුනක් ලෙස මහේස්ත්රා්ත් අදිකරනයේ කමිස 12ක් සොරකම් කල අයෙකුට එක් කමිසයකට වසර 2ක බැගින් වසර 24 ක සිර දඩුවමක් ලබා දිම. මෙවැනි රැදවියන්ට මුදල් වියදම් කර අභියාචනා කිරිමේ හැකියාවක් ද නැත.

    බන්දනාගාර අඥාපනතේ සිකරකරු ප්තිපාදන ක්රිියාත්මක නොවිම
    වසර 1994 ට පෙර ක්රිියාත්මක වු රැදවියන් පුනරුත්තාපනය කර නැවත සමජගත කිරිමේ ක්රිමවේදය ඇතුලත් බන්ධනාගාර ආඥා පනතේ 40 වගන්තිය දැනට අක්රි්යව තිබිම. බන්දනාගාරයෙන් පිටත වැඩ සහන සදහා යොදවා ඇති රැදවියන්ට නියමිත යම් යාවත්කාලින වැටුපක් ලබා දෙනු ලැබුවද ඒහා සමාන සේවාවක් බන්දනාගාරය තුල සේවය කරන රැදවියන්ට ලබා නොදිම. එමෙන්ම පුනරුත්තාපනය කරනු ලබන රැදවියන්ටද තම දඩුවම් කාලය ගෙවා යලි සමාජගත වන්නට ඇති අවස්තාව ඉතා සිමිත විම නිසාම මේ රැදවියන්ගේ පවුල් වල අය විශාල අගතියකට මුහුන දිම.

    රැදවියන් සියලු දෙනාම අධිකරනයෙන් වරදකරුවෙකු කල පසු ඒ අයගේ තරාතිරම කල අපරාදය සලකා ඒ අයට අසාමන ලෙස සැලකිමට බන්දනාගාර නිලධාරින්ට හැකියාවක් නැත. කල වරද මත පදනම් වන්නේ නම් අඩුම තරමේ මේ අය වෙන වෙනම රදවා තැබිය යුතුය. මේ නිසා අධිකරනයෙන් වරදකරු වු රැදවියන් බන්දනාගාරය තුලදි නැවත අනියමින් දඩුවමකට යටත් කිරිම සිදුවිම අසාධාරනය. අනෙක් අතට මරණීය දන්ඩනයෙන් සිර දඩුවම් ලැබුවන් කිසිදු පුනරුත්තාපන ක්රිනයාදාමයකට යටත් නොවන අතර මේ රැදවියන් දිර්ග කාලයක් නිකරුනේ ගාල්කර තැබිම. ජනාධිපති විසින් ව්යිවස්ථාවට අනුව ලබාදෙන පොදු සමාව නිතිපති දෙපාර්තමේන්තුව විසින් කල වරද අනුව වර්ග කර ඇතැම් වරදවල් අනුව ජනාදිපති පොදු සමාව අහිමි කිරිම කටයුතු සම්පාදනය කිරීම

    තවද මේ වන විටත් මෙම ජනාධිපති පොදු සමාව යටතේ මහින්ද රාජපක්ෂට හිතවත් බොහෝ අපරාධකාරයන් නිදහස් කර තිබෙන අතර අහිංසක කිසිවක් කර කියාගත නොහැකි රැදවියන් නිකරැනේ අපාදුක් විදීම. දුම්න්ද සිල්වා වැනි වරප්රිසාදිත සිරකරැවන් සම්බන්ධයෙන් නැවත සමාලෝචන සිදු කරන නමුදු වෙනත් රැදවියන් තිරිසන් සතුන් ලෙස ගාල්කර සිටියි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා වන කමිටුව වශයෙන් අප දිගින් දිගටම යහ පාලන රජය දැනුවත් කලද යහ පාලන ආණ්ඩුව ඒ ගැන තඹ දොයිතුවකට මායිම් නොකරයි.

    ලංකාවේ බහුතරයක් සිතන්නේ බන්ධනාගාර ගත කරන්නේ වරදකරැවන් නිසා ඔවුන් වෙඩ් තබා මැරැවත් ඔවුනට කන්න නොදුන්නත් නාන්න නොදුන්නත් කිසිදු ගැටලුවක් නොවන බවය. නමුත් අප සැවොම කල්පනා කළ යුත්තේ මේ හිරගෙවල් වල හෙට දින අපට ඉන්නට සිදුවීම සිදුවිය හැකි බව නොවෙද? අප විසින් හෙට දින උදෑසන 10 ට වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්ව යහ පාලන ආණ්ඩුවට බල කරනු ලබන්නේ සිරකරැවන් මනුෂ්යණයන් බව පිළිගන්නවා නම් බන්ධනාගාර රැදවියන්ට මනුෂ්යණයන්ට හිමි මූලික පහසුකම් හෝ ලබා දෙන ලෙසය. නැතිනම් බන්ධනාගාර තාප්පයේ ඇති දැන්වීම් පුවරැව සිරකරැවන් අමුනුෂ්යනයෝය ලෙස වෙනස් කරන ලෙසය. මානව හිතවාදී සියලු පුරවැසියන්ට හෙට දින වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණ අප සමග එක්වන ලෙස අප ඉල්ලා සිටිමු. අරගලය ජයග්රෙහණය කරන තුරැ නතර නොකරන්නට අප සපථ කරන්නෙමු.

    තුෂාර එන් දස්කොන්
    සේනක පෙරේරා
    සුදේශ් නන්දිමාල්

    Source : http://sinhala.adaderana.lk/webgossip/prison-article/
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එකනේ මිනිහෝ උන්ට හිර කාරයෝ කියන්නේ ...
    දෙන්න පුලුවන් සේරම දුක් දෙන්න ඕනේ..
    ඔකුන්ට කන්න දෙන වේල් තුන දෙන්නෙත් අපේ සල්ලි වලින්.. අපේ සල්ලි වලින් පිනට කකා ඉන්න සක්කිලි ඒ ටික කාලා පෝෂ්‍ය ගුනය මදියි, ප්‍රමිතියකින් තොරායි කිය කිය තව අම්මගේ රෙද්දවලුත් කියවන්න එනවා.. එහෙම කාලා බීලා ඉන්න ඕනේනං උන්ට එලියට වෙලා ඉන්න තිබ්බනේ.. ඔය බැල්ලිගේ පුතාලට වේල් දෙකක් දුන්න නං හරි දවසට.. 10ට එකයි 5ට එකයි එක වේලක් කපලා..අපරාදේ අපේ සල්ලි..
    ඔකුන්ට වියදම් කරන සල්ලි තව කපන්න ඔනේ..
    Medicine වලට යන වියදම් කපලම දාන්න ඕනේ... ලෙඩක් දුකක් හැදුනම ඕක අස්සෙම මැරිලා යන්න..
    ගොඩක් උන් මහ අඩු කුලේ සක්කිලි..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය හොදයි බන්.සමහර රටවල් වල ඔයිට හපන්.in hell ෆිල්ම් එක බලපන්.china ඉදලා හිරේ ගිය ලංකාවේ එකෙක් කිව්වා ඌට උදේටයි රෑටයි කන්න දුන්නේ චපාති විතරලු.දවල් බත් එකත් නිකන් කැද වගේ හදලලු දෙන්නේ.වැඩ ගන්නවලු යමරෙට.

    CSaaxpj.jpg
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඕවා පෙන්නේ නෑ බන් ලොක්කොන්ට.
    :frown::frown:
    :(

    ඔය හොදයි බන්.සමහර රටවල් වල ඔයිට හපන්.in hell ෆිල්ම් එක බලපන්.china ඉදලා හිරේ ගිය ලංකාවේ එකෙක් කිව්වා ඌට උදේටයි රෑටයි කන්න දුන්නේ චපාති විතරලු.දවල් බත් එකත් නිකන් කැද වගේ හදලලු දෙන්නේ.වැඩ ගන්නවලු යමරෙට.
    :sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එකනේ මිනිහෝ උන්ට හිර කාරයෝ කියන්නේ ...
    දෙන්න පුලුවන් සේරම දුක් දෙන්න ඕනේ..
    ඔකුන්ට කන්න දෙන වේල් තුන දෙන්නෙත් අපේ සල්ලි වලින්.. අපේ සල්ලි වලින් පිනට කකා ඉන්න සක්කිලි ඒ ටික කාලා පෝෂ්‍ය ගුනය මදියි, ප්‍රමිතියකින් තොරායි කිය කිය තව අම්මගේ රෙද්දවලුත් කියවන්න එනවා.. එහෙම කාලා බීලා ඉන්න ඕනේනං උන්ට එලියට වෙලා ඉන්න තිබ්බනේ.. ඔය බැල්ලිගේ පුතාලට වේල් දෙකක් දුන්න නං හරි දවසට.. 10ට එකයි 5ට එකයි එක වේලක් කපලා..අපරාදේ අපේ සල්ලි..
    ඔකුන්ට වියදම් කරන සල්ලි තව කපන්න ඔනේ..
    Medicine වලට යන වියදම් කපලම දාන්න ඕනේ... ලෙඩක් දුකක් හැදුනම ඕක අස්සෙම මැරිලා යන්න..
    ගොඩක් උන් මහ අඩු කුලේ සක්කිලි..

    ඔය කියන තරම් අවුලක් නැහැ..මේ වීඩියෝ එක බැලුවොත් තේරෙයි.:yes:

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    උන්ට වෘත්තිය පුහුනුවක් දිලා කන්න බොන්න දිලා උන්ෙන් පොදු වැඩ ගන්න ඔන
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    එකනේ මිනිහෝ උන්ට හිර කාරයෝ කියන්නේ ...
    දෙන්න පුලුවන් සේරම දුක් දෙන්න ඕනේ..
    ඔකුන්ට කන්න දෙන වේල් තුන දෙන්නෙත් අපේ සල්ලි වලින්.. අපේ සල්ලි වලින් පිනට කකා ඉන්න සක්කිලි ඒ ටික කාලා පෝෂ්‍ය ගුනය මදියි, ප්‍රමිතියකින් තොරායි කිය කිය තව අම්මගේ රෙද්දවලුත් කියවන්න එනවා.. එහෙම කාලා බීලා ඉන්න ඕනේනං උන්ට එලියට වෙලා ඉන්න තිබ්බනේ.. ඔය බැල්ලිගේ පුතාලට වේල් දෙකක් දුන්න නං හරි දවසට.. 10ට එකයි 5ට එකයි එක වේලක් කපලා..අපරාදේ අපේ සල්ලි..
    ඔකුන්ට වියදම් කරන සල්ලි තව කපන්න ඔනේ..
    Medicine වලට යන වියදම් කපලම දාන්න ඕනේ... ලෙඩක් දුකක් හැදුනම ඕක අස්සෙම මැරිලා යන්න..
    ගොඩක් උන් මහ අඩු කුලේ සක්කිලි..
    :angry::angry:
    the punishment for their crimes is the time period they are kept away from the loving ones.
    they have the right to all the other basic human needs just like we do:yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :angry::angry:
    the punishment for their crimes is the time period they are kept away from the loving ones.
    they have the right to all the other basic human needs just like we do:yes::yes:

    So what about the people who are condemned..
    What sort of a treatment that they should receive?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Manushyayoda?

    Ne.

    Samajayata barak, karadarayak wela hire gihin, samajaye salli walin kaka bibi jiwath wena jara saththu jathiyak.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මන් දන්නා විදියට සබන් පිටින් ගෙන්න දෙනවා.මේකේ අතිශෝක්තියෙන් කියල තියෙන්නේ හැම එකක්ම
    හිරකාරයෝ නිකන් බබාලා කරලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකනේ මිනිහෝ උන්ට හිර කාරයෝ කියන්නේ ...
    දෙන්න පුලුවන් සේරම දුක් දෙන්න ඕනේ..
    ඔකුන්ට කන්න දෙන වේල් තුන දෙන්නෙත් අපේ සල්ලි වලින්.. අපේ සල්ලි වලින් පිනට කකා ඉන්න සක්කිලි ඒ ටික කාලා පෝෂ්‍ය ගුනය මදියි, ප්‍රමිතියකින් තොරායි කිය කිය තව අම්මගේ රෙද්දවලුත් කියවන්න එනවා.. එහෙම කාලා බීලා ඉන්න ඕනේනං උන්ට එලියට වෙලා ඉන්න තිබ්බනේ.. ඔය බැල්ලිගේ පුතාලට වේල් දෙකක් දුන්න නං හරි දවසට.. 10ට එකයි 5ට එකයි එක වේලක් කපලා..අපරාදේ අපේ සල්ලි..
    ඔකුන්ට වියදම් කරන සල්ලි තව කපන්න ඔනේ..
    Medicine වලට යන වියදම් කපලම දාන්න ඕනේ... ලෙඩක් දුකක් හැදුනම ඕක අස්සෙම මැරිලා යන්න..
    ගොඩක් උන් මහ අඩු කුලේ සක්කිලි..

    උම බැනල දාපු කමෙන්ට් වලිං හොඳම එකද කොහෙද :yes: :yes:
    මං නං කියන්නෙ වැලිකඩ නැතුව අර ෆිල්ම් වල ඇමරිකාවෙ හරිගෙවල් තියෙනව වගේ ඕව දූපත් වලට අරං ගිහිල්ල එහෙදි ඕකුන්ව ගන්න ඕනෙ පර්යේශණ වලටයි ඇඟේ කෑලි ගන්නයි :yes: :yes:
    බෙහෙත් ටෙස්ට් කරන්න එකෙක්ව කෝටියකට වගේ වික්කත් ගන්න ඖශධ සමාගම් තියෙනව රටක් විදිහට අපිත් dark web එක පාවිච්චි කල්ල දියුණු වෙන්න ඕනෙ මානව හිමිකම් මානව හිමිකම් ගගා ඉන්නැතුව :yes: :yes:
    ඕකුන් නිදහස් වෙලා ආවත් කරන්නෙ කුඩු ගහන එකයි විකුණන එකයි මිනී මරණ එකයි :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකනේ මිනිහෝ උන්ට හිර කාරයෝ කියන්නේ ...
    දෙන්න පුලුවන් සේරම දුක් දෙන්න ඕනේ..
    ඔකුන්ට කන්න දෙන වේල් තුන දෙන්නෙත් අපේ සල්ලි වලින්.. අපේ සල්ලි වලින් පිනට කකා ඉන්න සක්කිලි ඒ ටික කාලා පෝෂ්‍ය ගුනය මදියි, ප්‍රමිතියකින් තොරායි කිය කිය තව අම්මගේ රෙද්දවලුත් කියවන්න එනවා.. එහෙම කාලා බීලා ඉන්න ඕනේනං උන්ට එලියට වෙලා ඉන්න තිබ්බනේ.. ඔය බැල්ලිගේ පුතාලට වේල් දෙකක් දුන්න නං හරි දවසට.. 10ට එකයි 5ට එකයි එක වේලක් කපලා..අපරාදේ අපේ සල්ලි..
    ඔකුන්ට වියදම් කරන සල්ලි තව කපන්න ඔනේ..
    Medicine වලට යන වියදම් කපලම දාන්න ඕනේ... ලෙඩක් දුකක් හැදුනම ඕක අස්සෙම මැරිලා යන්න..
    ගොඩක් උන් මහ අඩු කුලේ සක්කිලි..

    දැනුයි හරියට කියෙව්වෙ කුලෙයි හිරෙයි සම්බන්ධෙ මොකක්ද උත්තියෙ රෙද්දක් කියෝනව :angry: :angry:
    අනික් ටිකටයි එකඟ :yes: :yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැනුයි හරියට කියෙව්වෙ කුලෙයි හිරෙයි සම්බන්ධෙ මොකක්ද උත්තියෙ රෙද්දක් කියෝනව :angry: :angry:
    අනික් ටිකටයි එකඟ :yes: :yes:

    හුගක් ඔය හිරේ ඉන්නෙ අඩුකුලේ උන්.. කරා උනුයි සලාගම උනුයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හුගක් ඔය හිරේ ඉන්නෙ අඩුකුලේ උන්.. කරා උනුයි සලාගම උනුයි..

    ඉතිං ලංකාවෙ ජනගහනෙ වැඩි උන් වෙන්න ඇති රෙද්දක් කියෝනව කුලෙන් අපරාධකාරයෙක් වෙන්නෑ යකෝ :baffled: :baffled: