සිරකුටියේ අලුත් අවුරුද්ද සමරන සරත් රණවිර
දේශපාලන බලකාමින් නිර්ලජ්ජිතව සිරගත කල අපිව කොටින්ගේ මුදාගත් රණවිරු සරත් ෆොන්සෙකා වෙත අපි හෘදයාංගම අලුත් අවුරුදු සුභ පැතුම් පල කරමු මේ ත්රෙඩ් එක තුලින්. අපි වෙනුවෙන් ලේ හෙලූ ඔහුව අද අපි අමතක නොකරමු. රෝගී තත්වයේ සිට ඔහු කුඩා සිර කුටියක් තුල අලුත් අවුරුද්ද සමරන එක අපේ ජනතාවට දැඩි හිත් වේදනාවක් නේද?
අකෘතඥ ජාතියක් නොව කෘතවේදී ජාතියක් ලෙස එක්සිතින් අපි ඔහු මේ මොහෙතේ සිහි කරමු.ඔහුගේ නිදහස වෙනුවෙන් වචනයෙන් හෝ දායක වෙමු.සරත්ව නිදහස් කිරීමට මහින්ද තුල යහපත් සිතුවිලි පහල වේවා යැයි අපි අධිෂ්ටානයක් කරමු.
එලකිරි ඔබ සැමට වාසනාවන්ත, කිරියෙන්, පැණියෙන් ඉතිරෙන, නිදහස් සිතුවිලි කතා කල හැකි සුභම සුභ නව වසරක් වේවා. යන යන හැමතැනම ඔබව ත්රිවිධ රත්නය, සියලු දෙවියන්ගේ රැකවරණ සහ ආසිරි මුලු වසර පුරා ඔබ වෙත ලැබේවා.
හ්යුමනොයිඩ්( from deep heart)

Last edited: