සිරගතවූ එළකිරි සිංහලු කවුද බන් ඉන්නේ ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene

    අපේ @Kalegana ( KPI ) බොසා තමයි ඉතීම් , උඹ ඇතුලට යන්න නම් ඉන්නේ ඌට කියපන් ඇතුලේ ඉන්න උගේ සෙට්එක සෙට් කරලා දේවි , මමත් දවස් 14කට ඇතුලට ගියා පොඩි සීන් එකකට @Kalegana ( KPI ) බොසාට කියලා ගියේ උගේ කොල්ලෝ ටික ෆුල් බක්තිය බන් අපිට​

    අනිවා
     
    • Like
    Reactions: Cenon and hi.dushan

    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    බන්ධනාගාරෙ මාස ගානක් හරි සති ගානක් හරි ඇතුලෙ හිටපු එකෙක් දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා a to z වැඩේ වෙන විදිහ. හොයාගෙන කියවපන්.
    https://elakiri.com/threads/සිර-ජීවිතය.1677285/

    මමත් දවස් 14කට ඇතුලට ගියා පොඩි සීන් එකකට
    ඇත්තටම ඔය කියනව වගේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්ද ඇතුලට ගියාම ....
    ------ Post added on Nov 6, 2024 at 6:40 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    ලංකාවෙ කොළු කාලෙ සීන් එකකට දවස් 14 දාල 6න් ආවා
    කටාර් වල දවස් 5ක් හිටියා, (ගෙදරට වඩා සැපට හිටියා මේකෙ නම්, සිගරට් එකේ ඉඳන් බඩු තියේ, දවසට එක වේලක් බිරියානි, උදේට ඇපල් ගෙඩියයි, ලබාන් එකයි, රෑට කුබුස් හරි ඇට ජාතියක් හරි. සුපිරි සෙට් එකක් හිටයෙත්, අනිත් ඔක්කොම බඩු (සිගරට්, බිස්කට් අනන් මනන්)

    තව ලංකාවෙයි රටවල් දෙකකයි පොලිස් කූඩුවෙ ඉඳල තියේ.

    ගරු විනිශ්චකාර තනුජක සර් ත්‍රෙඩ් එකක් දැම්මා නේද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාවෙ කොළු සීන් එකකට 14 දාල 6න් ආවා
    කටාර් වල දවස් 5ක් හිටියා, (ගෙදරට වඩා සැපට හිටියා මේකෙ නම්)
    තව ලංකාවෙයි රටවල් දෙකකයි පොලිස් කූඩුවෙ ඉඳල තියේ.

    ගරු විනිශ්චකාර තනුජක සර් ත්‍රෙඩ් එකක් දැම්මා නේද?
    අඩෝ කොලු සීන් වලට හිරෙත් දානවද? :shocked:
    @tupac97 බලාගෙන.
     
    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    මේකෙ නම්, සිගරට් එකේ ඉඳන් බඩු තියේ, දවසට එක වේලක් බිරියානි, උදේට ඇපල් ගෙඩියයි, ලබාන් එකයි, රෑට කුබුස් හරි ඇට ජාතියක් හරි. සුපිරි සෙට් එකක් හිටයෙත්, අනිත් ඔක්කොම බඩු (සිගරට්, බිස්කට් අනන් මනන්)
    මෙහෙදි දෙන කෑමනං කටේ තියන්න බැරුව ඇති 🥴
     
    • Like
    Reactions: Cenon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ලංකාවෙ කොළු කාලෙ සීන් එකකට දවස් 14 දාල 6න් ආවා
    කටාර් වල දවස් 5ක් හිටියා, (ගෙදරට වඩා සැපට හිටියා මේකෙ නම්, සිගරට් එකේ ඉඳන් බඩු තියේ, දවසට එක වේලක් බිරියානි, උදේට ඇපල් ගෙඩියයි, ලබාන් එකයි, රෑට කුබුස් හරි ඇට ජාතියක් හරි. සුපිරි සෙට් එකක් හිටයෙත්, අනිත් ඔක්කොම බඩු (සිගරට්, බිස්කට් අනන් මනන්)

    තව ලංකාවෙයි රටවල් දෙකකයි පොලිස් කූඩුවෙ ඉඳල තියේ.

    ගරු විනිශ්චකාර තනුජක සර් ත්‍රෙඩ් එකක් දැම්මා නේද?

    උඹ බාරයක්වත් වෙලා තියෙනවද ඔච්චර හිරේ යන්න? අනික වෙන රටවල.
     
    • Like
    Reactions: Cenon