සිරගත වීමට හේතු 5 ක්
උපුටා ගත්තේ නොදුටු ලෝකය Blog එකෙන්.. (සියලුම අයිතිය කතෘ සතුයි)

01 නිවසක් නොමැති කම
නිවසක් නොමැතිව තැනින් තැන ජීවත් වීමට සිදු වීම කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද..
නමින් Lance Brown නම් වූ අවු36ක් පමණ පුද්ගලයෙක් ඇමරිකා එක්සත් ජනපදයේ තැපැල් කාර්යාලයකට සහ පොලිස් ස්තානයේ වීදුරු දොරකට ගල් ගසා එම වීදුරු කඩා බිද දැමීම හේතුවෙන් පොලිස් අත් අඩOගුවට පත්වී තිබෙනවා. වාර්තා වෙන පරිදි මෙම පුද්ගලයා උතුරු කැලිෆෝනියාවේ බැOකු මOකොල්ලයක් සිදුකිරීම හේතුවෙන් මින් පෙරද සිරගත කරන ලද පුද්ගලයෙක්.
පුවත්පත් සහ වෙබ් අඩවි වාර්තා කරබ පරිදි මෙම පුද්ගලයා සිය කැමැත්තෙන්ම තමයි මෙම වරද සිදු කර සිරගත වීමට තීරණය කර තිබෙන්නේ. හේතුව වශයෙන් ඔහු පවසා තිබෙන්නේ නිවසක් නොමැතිව මහපාරේ නිදාගන්නවාට වඩා සිරගත වීම යහපත් බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දේපල වලට හානි කිරීම හේතුවෙන් අවුරුදු 10ක් වැනි කාලයකට ඔහු බන්දනාගාර ගත කිරීමට උසාවිය තීරනය කර තිබෙනවා. ඉදිරි අවුරුදු 10 කාලය ඔහු සතුටින් තම නිවස හා සමාන බන්දනාගාරයේම ගත කරනවා ඇති.
02. දුම් බීමේ පුරුද්ද නැති කර ගැනීම..
නමින් Etta Lopez නම් වූ 31 හැවිරිදි මෙම කාන්තාව සේවයේ නියුතුව සිටි පොලිස් නිලදාරියෙකුගේ කම්මුලට අතින් පහරක් ගැසීම නිසා දවස් 63කට සිරගත කිරීමට නියෝග කරනු ලැබුවා. ඇයට අවශ්‍ය වී තිබෙනවා දැඩි ලෙස ඇබ්බැහි වූ දුම්බීමේ පුරුද්දෙන් කෙසේ හෝ නිදහස් වීමට. ඒ සදහා ඇය වඩාත් සුදුසුම ක්‍රමය ලෙස තෝරාගෙන තිබෙන්නේ සිරගත වීමයි..
මෙම සිදුවීමට මුහුණ දුන් පොලිස් නිලදාරියා පවසනවා තමන් සේවයේ නියුතුව සිටින විට තම මාර්ගය අවහිර කොට ඉදිරියට පැමිණ තමන්ගේ කම්මුල් ප්‍රදේශයට වේගවත් පහරක් ඇය එල්ල කර බව. අවසානයේදී ඇය මෙම ක්‍රියාවලිය සිදු කරේ කුමක් අරමුණු කරගෙනද යන්න පවසා තිබෙනවා.
දුම්බීමේ පුරුද්ද නැති කරගැනීම සදහා මීට වඩා බොහොම පහසු ක්‍රම තිබෙන බව පොලිස් නිලදාරියා පැවසුවත් ඇය කියා තිබෙන්නේ ඒ සදහා හොදම ක්‍රමයනම් මෙය බවයි. අවසානයේදී සිදු කල වරද හේතුවෙන් දවස් 63කට ඇයව සිරගත කර තිබෙනවා.
03. පක්ශපාතීත්වය සහ ලැදිකම
දැන් ඔබේ හොදම මිතුරා සිරගත කොට ඔබට සෙල්ලම් කිරීමටවත් කිසිවෙකු නැහැ. මෙවැනි අවස්තාවකදී ඔබ කරන්නේ කුමක්ද?
තමන්ගේ හොදම මිතුරා සිරගත වීම නිසා මහත් ශෝකයකින් සහ තනිකමකින් පසුවුනු කුඩා ලමුන් දෙදෙනෙක් සිදු කල දෙයක් ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි.
අවුරුදු 10 සහ 14 වයස් වල පසුවුන කැනේඩියානු ළමුන් දෙදෙනෙක් පොලිස් ස්තානයකට ගිනිතැබීමට සැකපිට අත් අඩOගුවට ගෙන තිබෙනවා. Oවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පොලීසියට පවසා තිබෙනවා මීට දින කීපයකට පෙර තමන්ගේ හොදම මිතුරා සිරගත කල බව සහ මෙය සිදු කලේ ඔහු සමග නැවත එක් වීමට බව.
මිත්‍රත්වය වෙනුවෙන් මෙම දරුවන් දෙදෙනා සිදු කල ක්‍රියාව කොතරම් සOවේදීද??
04. සැපපහසුව සදහා...
බන්දනාගාරය සහ සිරගෙදර කියන වචනය ඇසුනු සැනින් Oබේ සිතේ ඇදෙන චිත්‍රය නම් දරුණු අපරාද කාරන්ගෙන් ගහන, කෑමට බීමට සහ නෑමට කිසිදු පහසුකමක් නොමැති අපායක් වැනි හැගීමක් නේද?
ලOකාවේ සිරගෙවල් එසේ වුනත් ඇතැම් සOවර්දිත රටවල් වල සිරගෙවල් වල කුටි හෝටල් කාමරවල් හා සමාන කරන්න පුලුවන් බව දන්නවාද? මේ ඉහත පින්තූරයේ Oබ දකින්නේ Scandinavian රටේ Haldan සිරගෙදර සිර කුටියක චායාරුපයක්. ලෝකයේ සිරගෙවල් අතරින් සුඛෝපභෝගීම සිරගෙදර ලෙස මෙය හදුන්වන්න පුලුවන්.
සමහර සිරකුටි වල භොජන ශාලාවක් සහ මුලුතැන්ගෙයක් ද ඇතුලත් වෙනවා. ඒවගේම සාමාන්‍ය කාමරයක තිබෙන ගෘහ භාන්ඩද රූපවාහිනී යන්ත්රද මෙම සිරගෙඩ්ගර සිරකුටි තුල දැකගන්න පුලුවන්.
මෙම සිරගෙදර පිටත ගස්වැල් සිටුවා අලOකාරවත් ලෙස සකස් කර තිබෙනවා. තවද සOගීතය සහ ආහාරපාන පිසීමට උගන්වන පන්තිද මෙම සිරගෙදරම තිබෙනවා.
මිලමුදල් නොමැති ඇතැම් පුද්ගලයන් යම් අපරාදයන් සිදුකොට මෙම සිරගෙදරට වැඩි වශයෙන් පැමිනෙන්නේ මොකද කියා Oබට අමුතුවෙන් කියන්න අවශ්‍යය වන්නේ නැහැනේ. කෙටියෙන්ම කියනවනම් Oවුන් මෙහි පැමිනෙන්නේ කිසිදු මුදලක් වැය නොකර සැප පහසුවෙන් ජීවත් වීමටයි.
05. සෞඛ්‍ය ආරක්ශාවට..
ලOකාව වගේ වෙන රටවල් වල සෞඛ්‍ය සේවාව නොමිලේ සපයන්නේ නැහැ. ඒ සදහා අනිවාර්යෙන්ම මුදල් ගෙවිය යුතු වෙනවා. දරුනු ලියුකේමියා රෝගයෙන් පෙලුනු මෙම පුද්ගලයාට රෝගය සුව කරගැනීම සදහා රෝහල්ගතවීමට ප්‍රමාණවත් තරම් මුදල් තිබුනේ නෑ. ඉතින් Oහු මීලගට කරන්නේ කුමක්ද?
Oහු තීරනය කරනවා යම් වරදක් සිදු කර සිරගත වීමට. Oහු ඒ සදහා සාප්පු සOකීර්ණයක බඩු සොරකම් කරනවා. එම වරදට Oහු සිරගත කරන අතර එහිදී රොගීන් පරීක්ශා කිරීමෙදී වද්යවරුන් මොහුගේ ලියුකේමියා රෝගී තත්වය සොයාගෙන ප්‍රතිකාර සිදු කරනවා.
තම ජීවිතයට වඩා වටිනා දෙයක් නොමැති නිසා මෙවැනි අවස්තාවකදී ඕනෑම දෙයක් සිදු කිරීමට මිනිසුන් පෙලබෙනවා..
Warning :- ලOකාවේ සිරගෙවල් වල තත්වය මෙසේ නොවන නිසා ඉහත දේවල් අත්හදා බැලීමෙන් වලකින්න..

Last edited:

කෝටි ගණං වංචා කල්ල දේශපාලනේ කල්ල හොඳට මිනී හැටක් හැත්තෑවක් මරල කුඩු බිස්නස් කලා නම් ලඞ්කාවෙත් යන්න සුඛෝපබෝගී හිරගෙවල් තියෙනව