මොකක් හරි වෙලා හිරේ ගියොත් පි එච් එකට යන්න ක්‍රමයක් හොයාගත්තා
නියමෙට ලියලා තියෙනවා මචන්.රෙප්+
නඩුවට මොකද වුනේ?
.... හරියටම ඇක්සිඩන්ට් එකෙන් සතියකට පස්සෙ...මුං වන්දියක් ගන්න මරිසිය දාල තියෙන්නෙ
....මං නොදැක්ක සේ හිටිය මචෝ...උන් කරන දේ විපාකෙ උන්ටම තියෙයි නෙ හිතල
ආහ් ඒක තමයි ඇමසියා පස්සේ පන්නන්නේ පුක්ෂණය කරන්න.![]()




කාගෙ කාගෙත් කිල්ලොටේ හුණු ටික ටික තිබේ. අත්දැකීම බෙදාගත්තට ස්තුතියි ... කාට කොයි වෙලේ කොතන මේ අත්දැකීම විඳින්න වෙයිද කියල කොහොමවත් හිතන්න බැහැ . ඒ හින්ද හැමෝටම මේකෙන් ඔලුවට දාගන්න ඕන දේවල් බොහොමයි..





මම උඹට දෙයක් කියන්නම්.....
මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!


රෙප් අව්ලක් නෑ ashmi. thank you..!!Rep denna baluwe..Mama oyata langadi rep dilalu..![]()
Itn bn oya awrudu ganan walta achchu labna ewunta itn monwa hthnwa adda saho![]()

අනිවාර්යෙන් වෙච්ච දේවල් පුලුවන් විදිහට ලියන්න අපිටත් යමක් දැනගන්න ඉගෙනගන්න..මොකද මේකේ වැඩි හරියක් ඉන්නේ බයික් වාහන එහෙම පදින අය..මම හිතන්නේ මේ වගේ දේකදි මූණදෙන හැටි,කතා කරන්න ඕනේ විදිහ ගැන ගොඩක් අයට දැනුවත් වෙන්න පුලුවන්..ඇයි ඔයා ලෝයර් කෙනෙක් එක්ක පොලිසි ගියේ නැත්තේ..ඔය වගේ දේකදි ලෝයර් කෙනෙක් ඉල්ලන එක අයිතිවාසිකමක් නේද?එහෙම වුනානන් ඔච්චර අවුල් වෙන්නේ නෑ මම හිතන්නේ..

හිරකාරයො අතර ඉතාම සංවේදී අය ඉන්නවා.
මං එහෙම දෙතුන් දෙනෙක් එක්ක කතා කරා මචෝ....
අවුරුදු 20 30 අච්චු අදින උන් එක්ක....
"මොනව වෙලාද අයියෙ ඇතුලට එන්න උනේ" කියල අහපු එක තමයි මං අහපු ගොං ම ප්‍රශ්නේ...
"ඒව මතක් කරන්න එපා බං ආයේ" කියනව බිම බලාගෙන.....
ගෙදර ගැන මතක් කරද්දි සමහර උන් කියනව
"ගෙදර මතක් කරන්න එපා මල්ලි" කියල...
රේඩියෝ එකේ යන සමහර සිංදු අහන ගමන් අඬන උන් ඉන්නව බං..මිනී දෙක තුන මරල ආපු උන්....![]()
වන්දියක් දෙන්න උනා බං 30000ක්....
මං සතියක් ඇදල ඇවිත් ටිකක් දුර පළාතක ගමනක් ගියා... මෙන්න එතකොට හැප්පිල සිහියක් පතක් නැතුව හිටපු බුවත් ට්‍රිපක් ඇවිල්ල.... හරියටම ඇක්සිඩන්ට් එකෙන් සතියකට පස්සෙ...මුං වන්දියක් ගන්න මරිසිය දාල තියෙන්නෙ
....මං නොදැක්ක සේ හිටිය මචෝ...උන් කරන දේ විපාකෙ උන්ටම තියෙයි නෙ හිතල
![]()



